ATM අවුලක් තියනවාද?
අද 01-03-2019 හවස ඉදලා ATM වල අවුලක් තියනවද?
ඒ අවුල අස්සේ මම මගේ BOC ATM කාඩ් එකෙන් නාවින්නෙ ආර්පිකෝ එකේ තියන commercial ATM එකෙන් සල්ලි ගන්න ගියා. ලයිට් ගිහින් ATM එක ඕෆ් උනා කියපන්කො.. මගෙ ATM කාඩ් එක හිරවුනා..

කාඩ් එක එලියට ආවෙ නැතෙයි

මගෙත් සම්පත් එකේ ඔය සීන් එක වුනා ගොඩ කලකට කලින්, කාඩ් එක හිර වුනා ATMඑකේ බයිලයක් වෙලා, බැංකුව ලගම ATMඑක තිබිලත් මේ හුත්තල කාඩ් එක දුන්නෙ නෑ බන්
කාට කියන්නද බන් මේ සීන්? උකාගනින් කියල මම පොතෙන් සල්ලි ටික අරන් කාඩ් එක උකේ ගහගනින් කියල ආව.. දැන්නම් com bankතමා දිගටම තියන් ඉන්නෙ. තවම කිසි අවුලක් නෑ ඉතින්, සම්පත් උට්ටලාට බැන්කුව ලග ATMඑක තිබිලත් complain කරල මට cardඑක දුන්නෙ නෑ. ආයෙ අලුතෙන් cardහදව හදව හුරුතල් කරන්න බෑ ඉතින්.