ATM අවුලක් තියනවාද?

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ATM අවුලක් තියනවාද?

    අද 01-03-2019 හවස ඉදලා ATM වල අවුලක් තියනවද?

    ඒ අවුල අස්සේ මම මගේ BOC ATM කාඩ් එකෙන් නාවින්නෙ ආර්පිකෝ එකේ තියන commercial ATM එකෙන් සල්ලි ගන්න ගියා. ලයිට් ගිහින් ATM එක ඕෆ් උනා කියපන්කො.. මගෙ ATM කාඩ් එක හිරවුනා..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    (not today) mage salli ganna gihpu weleka sampath atm ekaka notes jam una kiyahanko, unge error codes tikath screen eke awa side cover eka open karala path clear karanna kiyala, card eka aweth na, mara chater eka epa minissu bana bana hitiya, full depress una eda nam amount eka 20k deduct kiyala msg ekath awa but salli awe na, fkn old sampath atms
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    දවසක් මගෙත් කාර්ඩ් එක හිර උනා atm එක restart වෙලා :angry::angry:

    ඔව් ඕයි.. windows xp දාපු වේස atm.. පයින් පාරකුත් ගහල ආව..
    payoneer card එක හිර උනේ.. පහුවදා උදේම ගිහින් බැලුව card එක ගන්න..
    අනිත් බැංකුවල තියන cards හිර උනාම punch කරල අයින් කරනව ලු..
    දුන්නෙ නෑ බැල්ලියො.. ආයෙ එකක් ගෙන්නුව.. :angry::angry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    ඔව් ඕයි.. windows xp දාපු වේස atm.. පයින් පාරකුත් ගහල ආව..
    payoneer card එක හිර උනේ.. පහුවදා උදේම ගිහින් බැලුව card එක ගන්න..
    අනිත් බැංකුවල තියන cards හිර උනාම punch කරල අයින් කරනව ලු..
    දුන්නෙ නෑ බැල්ලියො.. ආයෙ එකක් ගෙන්නුව.. :angry::angry:

    :baffled::baffled: windows xp තමා
    මගේ ඒකම ගත්තා

    හදිසි වැඩකට සල්ලි ගද්දි ඔහොම උනානම් ඉවරයි :angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔච්චර ඕන නෑ බං මම දවසක් රුපියල් 10,000ක් දාන්න ගිහිල්ල BOC Cash deposit machine එකකින් සල්ලි ඔක්කොම හිර වුණා නේ. අපිට වාසියක් වෙන දෙයක් ජීවිතේට ඔයින් මැෂින් එකකින් වැරදිලාවත් වෙන්නෙ නෑ මොකක්හරි කෙලවෙන දෙයක් තමයි උනොත් වෙන්නෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,727
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔච්චර ඕන නෑ බං මම දවසක් රුපියල් 10,000ක් දාන්න ගිහිල්ල BOC Cash deposit machine එකකින් සල්ලි ඔක්කොම හිර වුණා නේ. අපිට වාසියක් වෙන දෙයක් ජීවිතේට ඔයින් මැෂින් එකකින් වැරදිලාවත් වෙන්නෙ නෑ මොකක්හරි කෙලවෙන දෙයක් තමයි උනොත් වෙන්නෙ

    ඕකෙන් passbook එකත් අප්ඩේට් කරගන්ඩ පුලුවන්ද(සම්පත්)?
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕකෙන් passbook එකත් අප්ඩේට් කරගන්ඩ පුලුවන්ද(සම්පත්)?

    සම්පත් එක කවදාවත් යූස් කරල නෑ බං, BOC එකේ නම් බෑ...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :( මගෙත් සම්පත් එකේ ඔය සීන් එක වුනා ගොඩ කලකට කලින්, කාඩ් එක හිර වුනා ATMඑකේ බයිලයක් වෙලා, බැංකුව ලගම ATMඑක තිබිලත් මේ හුත්තල කාඩ් එක දුන්නෙ නෑ බන් :growl: කාට කියන්නද බන් මේ සීන්? උකාගනින් කියල මම පොතෙන් සල්ලි ටික අරන් කාඩ් එක උකේ ගහගනින් කියල ආව.. දැන්නම් com bankතමා දිගටම තියන් ඉන්නෙ. තවම කිසි අවුලක් නෑ ඉතින්, සම්පත් උට්ටලාට බැන්කුව ලග ATMඑක තිබිලත් complain කරල මට cardඑක දුන්නෙ නෑ. ආයෙ අලුතෙන් cardහදව හදව හුරුතල් කරන්න බෑ ඉතින්.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    0112204444 call karala card eka stop karanna..then branch ekata gihin aluth card ekak ganin
    ඕක කරන්න පුලුවන්. මට අලුත් කාර්ඩ් එකක් ගන්න apply කරන්න වෙන්නෙ ලබන අගහරුවාද.
    එතකන් සල්ලි ගන්න ඕනි නන්, WTC එකේ BOC යන්න වෙනවා.
    අර මගුලේ හරි UPS එකක් තිබ්බ නන් මේ වදේ නෑනෙ බන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    (not today) mage salli ganna gihpu weleka sampath atm ekaka notes jam una kiyahanko, unge error codes tikath screen eke awa side cover eka open karala path clear karanna kiyala, card eka aweth na, mara chater eka epa minissu bana bana hitiya, full depress una eda nam amount eka 20k deduct kiyala msg ekath awa but salli awe na, fkn old sampath atms

    machan ohoma case ekek wela account eken deduct unoth
    ape acc tiyena bank eken apahu refund karanawada?
    nattan api atm own bank gane gihin katta kanna onada magula