Lanka Sathosa Kiri Piti

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,605
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kiri bonnathiwa hitapan bn.

    avatar391265_18.gif
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,216
    7,503
    113
    Kotahena
    menna meka karanawa nam lankawen yanna wenne pita rata wasa kiripiti set1ta. habayi mam danna goda aya me siddiya nisa kiripiti bona1 nawathwuwa...
    Mamath nawaththala godak kal. Eee unaata indala hitala hadala ewanawa. ithin visi karanna bari nisaa bonawa. dan nam ganna deyak nathi nisaa oya lanka sathosa ekak genalla. ekai man baluwe.. :dull:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මගේ ඩොකා යාලුවො කිහිප දෙනෙක් ඉන්නවා.. උන්ගේ අමුතුම ජිවන රටාවක් තියෙන්නේ. කන්නෙ එලවලු පලතුරු වැඩි පුරම... ලෙඩක් හැදුනම පුලුවන් තරම් බෙහෙත් නොබී ඉන්න බලන්නේ.. පොඩි පොඩි ලෙඩවල් වලට ආයුර්වේදෙන් බේත් ගන්නේ. ඔය කිරිපිටි වර්ග බොන්නෙ නෑ. නිතරම ගස්ලබු, කෙසෙල්, කොමඩු වගේ ඒව තම කන්නේ පලතුරු. අඩියක් ගහනව ටොප් බ්‍රැන්ඩ්1ක් හදිසියෙන් ගහනවා තියාගෙන.. වතුර බොනව වැඩිපුර..
     
    • Like
    Reactions: Tramadol

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    ඔය කියන විදියට අනිවා අවුරුදු 150ක් වත් අඩුම ජීවත් වෙන්න පුලුවන් වෙයි :rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය කියන විදියට අනිවා අවුරුදු 150ක් වත් අඩුම ජීවත් වෙන්න පුලුවන් වෙයි :rolleyes:

    උන් අපට ඉංග්‍රීසි බෙහෙත් දුන්නට උන් බැරිම උනොත් තමා බේත් බොන්නේ.. අනිත් හැම්දේමත් එහෙමයි.. අපි ඔහොම දේවල් දැක්කහම අපේ ජිවිතේටත් ඕවයින් එක දෙයක් හරි එකතු කරගන්න ඕන.​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උන් අපට ඉංග්‍රීසි බෙහෙත් දුන්නට උන් බැරිම උනොත් තමා බේත් බොන්නේ.. අනිත් හැම්දේමත් එහෙමයි.. අපි ඔහොම දේවල් දැක්කහම අපේ ජිවිතේටත් ඕවයින් එක දෙයක් හරි එකතු කරගන්න ඕන.​

    :(
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    fresh milk bipan.
    hodama solution eka thama oya eladennu ehema inna than wala udeta dowanawa. ehema thanakin kiri bothalayak set kara ganin
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උන් අපට ඉංග්‍රීසි බෙහෙත් දුන්නට උන් බැරිම උනොත් තමා බේත් බොන්නේ.. අනිත් හැම්දේමත් එහෙමයි.. අපි ඔහොම දේවල් දැක්කහම අපේ ජිවිතේටත් ඕවයින් එක දෙයක් හරි එකතු කරගන්න ඕන.​

    අන්තිමට මන් ඩොකෙක් ගාවට ගියේ 2015 :baffled: ඊට පස්සේ බෙහෙතකට කියල බිව්වෙත් Cetirizine විතරයි. ඒකත් 2පාරකට වඩා බොන් නෑ :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,659
    113
    මගේ ඩොකා යාලුවො කිහිප දෙනෙක් ඉන්නවා.. උන්ගේ අමුතුම ජිවන රටාවක් තියෙන්නේ. කන්නෙ එලවලු පලතුරු වැඩි පුරම... ලෙඩක් හැදුනම පුලුවන් තරම් බෙහෙත් නොබී ඉන්න බලන්නේ.. පොඩි පොඩි ලෙඩවල් වලට ආයුර්වේදෙන් බේත් ගන්නේ. ඔය කිරිපිටි වර්ග බොන්නෙ නෑ. නිතරම ගස්ලබු, කෙසෙල්, කොමඩු වගේ ඒව තම කන්නේ පලතුරු. අඩියක් ගහනව ටොප් බ්‍රැන්ඩ්1ක් හදිසියෙන් ගහනවා තියාගෙන.. වතුර බොනව වැඩිපුර..

    Oya palathuru wala tiyene wisa eeta eha athi...eke tamai awula.:dull:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43

    මමත් දන්නා ඩොකාල සෙට් එකක් ඉන්නවා රාගම හොස්පිටල් වැඩ කරන. එයාලත් ඔය ටික කරනවා. ඊට අමතරව ලේල්ලමේ සෙට් එකක් අල්ලාගෙන ඉන්නවා අලුත්ම මාළු ගන්න. උනුත් දවසේ බෝට්ටු මාළු හා සුළුපන්න ධිවර අස්වැන්න අර ඩොකාල සෙට් එකට විතරක් දෙන්න වෙන් කරලා තියනවා. ගොඩක් වෙලාවට ඕවගේ දේවල් කරන අය ඒක කියන්නේ නෑ. මොකද එතකොට අර හොදම කොටස ගන්න කම්පිටිෂන් එක වැඩි වෙන නිසා.
     
    නෑ බන් මම කියන සෙට් එක නම් කරලා තියෙන්නේ එයාල ලගට බෙහෙත් ගන්න එන ගොවියෝ ටිකක් සෙට් කරගෙන එගොල්ලට කියල බෙහෙත් අඩුවෙන් ගහන දේවල් එළවලු /පලතුරු හදාගෙන ගානක් වැඩිපුර දීල ඒවා මිලදී ගන්න එක. ඉතින් හොද එළවලු /පලතුරු /මාළු ලැබෙනවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    උන් අපට ඉංග්‍රීසි බෙහෙත් දුන්නට උන් බැරිම උනොත් තමා බේත් බොන්නේ.. අනිත් හැම්දේමත් එහෙමයි.. අපි ඔහොම දේවල් දැක්කහම අපේ ජිවිතේටත් ඕවයින් එක දෙයක් හරි එකතු කරගන්න ඕන.​

    ඔවු බන් මම ලගදි කඩ වලින් කනව වෑඩි නිසා ඩොකා ගෙන් ඈහුව හොද පනුබේත් ජාතියක්.
    මේකා කියනව අවුරුදු 25කින් වගේ පොර පනු බේත් බීල නෑහලු
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මමත් දන්නා ඩොකාල සෙට් එකක් ඉන්නවා රාගම හොස්පිටල් වැඩ කරන. එයාලත් ඔය ටික කරනවා. ඊට අමතරව ලේල්ලමේ සෙට් එකක් අල්ලාගෙන ඉන්නවා අලුත්ම මාළු ගන්න. උනුත් දවසේ බෝට්ටු මාළු හා සුළුපන්න ධිවර අස්වැන්න අර ඩොකාල සෙට් එකට විතරක් දෙන්න වෙන් කරලා තියනවා. ගොඩක් වෙලාවට ඕවගේ දේවල් කරන අය ඒක කියන්නේ නෑ. මොකද එතකොට අර හොදම කොටස ගන්න කම්පිටිෂන් එක වැඩි වෙන නිසා.

    එකෙන්ම ඔන්න ඔහොමයි උන් ඉන්නේ. උන් දන්නව සුස්තරේ හොදට.. :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    අපි කාටවත් ඕකට ඇබ්බහි වෙලා ඉන්නෙ මචන්. මමත් ඇබ්බහි වෙච්ච කෙනෙක්. ප්ලේන්ටිය බොද්දි පට්ට අවුල් වගේ. කිරි ටික නැති නිසා හිතට හරි මදියි. අපි පිටරට කිරි වෙනුවට දේශීය කිරි වලට පුරුදු උනොත් ටික කාලයක් ගියාට පස්සෙ අපිට ඔය කතා සේරම අමතක වෙනවා. ඊට පස්සෙ ආයිත් පිටරටින් ගේන ඒවා කඩෙන් ගන්න පුරුදු වෙනවා. මතකනෙ ඇන්කර් වලට කේස් එක ගිය කාලෙත් මිනිස්සු ගොඩක් බය උනා. ඊට පස්සෙ ආයිත් බොන්න ගත්තා. පුළුවන් නම් කොළ කැඳ වලට ලුණු කැඳ වලට කුරක්කන් කැඳ වලට වගේ දෙයකට පුරුදු වෙන්න ට්‍රයි කරමු. අමාරුයි තමයි.