Kiri bonnathiwa hitapan bn. Simple solution
Mamath nawaththala godak kal. Eee unaata indala hitala hadala ewanawa. ithin visi karanna bari nisaa bonawa. dan nam ganna deyak nathi nisaa oya lanka sathosa ekak genalla. ekai man baluwe..menna meka karanawa nam lankawen yanna wenne pita rata wasa kiripiti set1ta. habayi mam danna goda aya me siddiya nisa kiripiti bona1 nawathwuwa...

Mamath nawaththala godak kal. Eee unaata indala hitala hadala ewanawa. ithin visi karanna bari nisaa bonawa. dan nam ganna deyak nathi nisaa oya lanka sathosa ekak genalla. ekai man baluwe..![]()
මගේ ඩොකා යාලුවො කිහිප දෙනෙක් ඉන්නවා.. උන්ගේ අමුතුම ජිවන රටාවක් තියෙන්නේ. කන්නෙ එලවලු පලතුරු වැඩි පුරම... ලෙඩක් හැදුනම පුලුවන් තරම් බෙහෙත් නොබී ඉන්න බලන්නේ.. පොඩි පොඩි ලෙඩවල් වලට ආයුර්වේදෙන් බේත් ගන්නේ. ඔය කිරිපිටි වර්ග බොන්නෙ නෑ. නිතරම ගස්ලබු, කෙසෙල්, කොමඩු වගේ ඒව තම කන්නේ පලතුරු. අඩියක් ගහනව ටොප් බ්‍රැන්ඩ්1ක් හදිසියෙන් ගහනවා තියාගෙන.. වතුර බොනව වැඩිපුර..

ඔය කියන විදියට අනිවා අවුරුදු 150ක් වත් අඩුම ජීවත් වෙන්න පුලුවන් වෙයි![]()
උන් අපට ඉංග්‍රීසි බෙහෙත් දුන්නට උන් බැරිම උනොත් තමා බේත් බොන්නේ.. අනිත් හැම්දේමත් එහෙමයි.. අපි ඔහොම දේවල් දැක්කහම අපේ ජිවිතේටත් ඕවයින් එක දෙයක් හරි එකතු කරගන්න ඕන.

Hondai da? Alternative nadda? Highland / Pelawaththa hoyanna naane

උන් අපට ඉංග්‍රීසි බෙහෙත් දුන්නට උන් බැරිම උනොත් තමා බේත් බොන්නේ.. අනිත් හැම්දේමත් එහෙමයි.. අපි ඔහොම දේවල් දැක්කහම අපේ ජිවිතේටත් ඕවයින් එක දෙයක් හරි එකතු කරගන්න ඕන.
ඊට පස්සේ බෙහෙතකට කියල බිව්වෙත් Cetirizine විතරයි. ඒකත් 2පාරකට වඩා බොන් නෑ 
මගේ ඩොකා යාලුවො කිහිප දෙනෙක් ඉන්නවා.. උන්ගේ අමුතුම ජිවන රටාවක් තියෙන්නේ. කන්නෙ එලවලු පලතුරු වැඩි පුරම... ලෙඩක් හැදුනම පුලුවන් තරම් බෙහෙත් නොබී ඉන්න බලන්නේ.. පොඩි පොඩි ලෙඩවල් වලට ආයුර්වේදෙන් බේත් ගන්නේ. ඔය කිරිපිටි වර්ග බොන්නෙ නෑ. නිතරම ගස්ලබු, කෙසෙල්, කොමඩු වගේ ඒව තම කන්නේ පලතුරු. අඩියක් ගහනව ටොප් බ්‍රැන්ඩ්1ක් හදිසියෙන් ගහනවා තියාගෙන.. වතුර බොනව වැඩිපුර..

මගේ ඩොකා යාලුවො කිහිප දෙනෙක් ඉන්නවා.. උන්ගේ අමුතුම ජිවන රටාවක් තියෙන්නේ. කන්නෙ එලවලු පලතුරු වැඩි පුරම... ලෙඩක් හැදුනම පුලුවන් තරම් බෙහෙත් නොබී ඉන්න බලන්නේ.. පොඩි පොඩි ලෙඩවල් වලට ආයුර්වේදෙන් බේත් ගන්නේ. ඔය කිරිපිටි වර්ග බොන්නෙ නෑ. නිතරම ගස්ලබු, කෙසෙල්, කොමඩු වගේ ඒව තම කන්නේ පලතුරු. අඩියක් ගහනව ටොප් බ්‍රැන්ඩ්1ක් හදිසියෙන් ගහනවා තියාගෙන.. වතුර බොනව වැඩිපුර..
Oya palathuru wala tiyene wisa eeta eha athi...eke tamai awula.![]()
උන් අපට ඉංග්‍රීසි බෙහෙත් දුන්නට උන් බැරිම උනොත් තමා බේත් බොන්නේ.. අනිත් හැම්දේමත් එහෙමයි.. අපි ඔහොම දේවල් දැක්කහම අපේ ජිවිතේටත් ඕවයින් එක දෙයක් හරි එකතු කරගන්න ඕන.
මමත් දන්නා ඩොකාල සෙට් එකක් ඉන්නවා රාගම හොස්පිටල් වැඩ කරන. එයාලත් ඔය ටික කරනවා. ඊට අමතරව ලේල්ලමේ සෙට් එකක් අල්ලාගෙන ඉන්නවා අලුත්ම මාළු ගන්න. උනුත් දවසේ බෝට්ටු මාළු හා සුළුපන්න ධිවර අස්වැන්න අර ඩොකාල සෙට් එකට විතරක් දෙන්න වෙන් කරලා තියනවා. ගොඩක් වෙලාවට ඕවගේ දේවල් කරන අය ඒක කියන්නේ නෑ. මොකද එතකොට අර හොදම කොටස ගන්න කම්පිටිෂන් එක වැඩි වෙන නිසා.