Slt පියෝ ටීවී

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,951
    721
    113
    SLT peo tv ටීවී කියන්නේ ip tv එකක් නේ...
    එතකොට අපිට ip tv ලිස්ට් එක වෙනම ගන්න විදිහක් නැද්ද tv box එකෙන්.

    එතකොට ගේමක් නැතුව එකෙන් free ටිවි බලන්න පුලුවන් නේද?

    :yes:

    pulwan bro. but data kapenava.. slt peo tv data free
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,379
    4,005
    113
    PEO TV Dialog TV දෙකම බිල් ගෙවන්නේ නැතුව බලන්න පුළුවන්.අපේ බාප්පලාගේ ගෙදර කාටද මන්ද රුපියල් 7000ක් දීල වැඩේ කරගෙන තිබුන.දැනුත් බලනව.channel එකසිය ගානම පේනවා HD ඒවත් එක්කම :yes::yes:

    😂😊

    Peo tv connection eka kohomada kiyala mata pm ekak dapn mchn.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අන්න එතැනදී අපි දෙන්නම එක මතේ ඉන්නේ ..... එකහින්ද මම මේක නවත්වනවා .....

    මම මේක කියන්නේ මේ නූල දාපු සහෝදරයට හා මේක ඔලුව පාවිච්චිකරලා කියවන අනිත් අයට:

    මම මුලඉදලම කිවේ නොමිලේ IPTV බලන්න විදිහක් නෑ කියලා . (එකම එක විදිහක් තියනවා නමුත් ඒක ගෙදරකට බලන්න තරම් ප්‍රයෝගිකනෑ මෙන්ම පහසු නෑ. ඒ කරත් සතියක් යද්දී අහුවෙනවා , ඊටපස්සේ නීති ප්‍රශ්න. එහින්දා මේක කරන්න බැරිදෙයක් කියලා කියන්න පුළුවන්).

    නමුත් මුලඉදලම මේ මහත්ය කියනවා අරහෙම කරපුවහම පුළුවන්ලු, මෙහෙම කරපුවහම පුළුවන්ලු ....නමුත් කරන විදිහ කියන්නේ නෑ....

    ඉතින් ඔයාලා ඒ මහත්තයට කතාකරලා එයාගෙන් කරනවිදිහ අහගන නොමිලේ TV බලන්න ! හැබැයි එතුමාට කරන විදිහ පැහැදිලි කරන්න බැරිවුනොත් (එයාගේ හීන ලෝකවල තිබුනට) මුලසිටම මම කියපු විදිහට ඕක කරන්න බැරිබව ඔප්පු වෙනවා.

    ඒවගේම තව ඉතාමත්ම වැදගත් දෙයක් ඔප්පු වෙනවා : තමන් පුළුවන් කියලා බෙල්ල කඩාගන තර්ක කරාට, පුළුවන් කියනදේ සරලව අනිත් අයට පැහැදිලි කිරීමට බැරිවීම තුලින්(සරලව කිවොත් අන්තිමට නොමිලේ IPTV බලපු කෙනෙක් එළකිරියේ නැතිවීම තුලින් ), ඇල්බර්ට් අයින්ස්ටයින් නම්වූ මහා විධ්වතාගේ පහත කියමනට අනුව "chami2015" විද්වතා කිසිවක් නොදන්නා පුස්සෙක් බවට පත්වෙනවා ....:rofl::rofl::rofl:

    if-you-cant-explain-it-simply-you-dont-understand-it-9433179.png

    දැන් බලමු කීදෙනෙක් නොමිලේ IPTV බලනවද කියලා .....:lol:

    උඹට ඔ්න නම් මම මේ ත්‍රෙඩ් එකේ දාපු ඔක්කොම පෝස්ට් ටික ආයිත් බලපං. මම කොතැනකදිවත් කියල නෑ නොමිලේ ටීවී බලන්න පුලුවන් කියල. මම කියල තියෙන එකම දේ,

    ටෙලිකම් එකෙන් අලුත් STB එකක් පන්න ගත්තොත් හරි එහෙන් කන්ෆිගටර් කරන්න එකෙක් ගෙදරට ආව වෙලාවට හරි, වෙන එකෙක්ගෙ නම්බර් එකක් දාලා Config කරොත් අපිට උගේ චැනල් ඔක්කොම එනව කියල. ඊට එහා දෙයක් මම මේකෙ කියල නෑ. මම පොඩි Clue එකක් දුන්නෙ මේ සබ්ජෙක්ට් එකට Interest අයට. මේ Clue එක දිගේ ගිහිල්ල මෙයිට වඩා ලොකු දෙයක් වුණත් කරන්න පුලුවන් කියල. උඹ සම්පූර්ණයෙන්ම මම මුලින් කිව්ව එකට වැරදි අර්ථකතනයක් මෙතැන ඉන්න අයට දෙන්න හදනව මම නිකං ටීවී බලන්න පුලුවන් විදියක් කිව්ව කියල.

    මම මුලින්ම කිව්ව සිද්ධිය කිසිම ප්‍රායෝගික පැත්තක් දන්නෙ නැතුව උඹ දිගින් දිගටම තර්ක කරන්න ගත්ත උඹේ උගත්කම ප්‍රදර්ශනය කරන්න හරි මෝඩකම ප්‍රදර්ශනය කරන්න හරි(මෙතැන ඉන්න අය ඒක වෙන්කරල ලස්සනට අඳුර ගනියි)

    අන්තිමේද මම පොයින්ට් කරල උඹෙන් ප්‍රශ්න 5ක් අහපු ගමන් තර්ක කරගෙන ආව එකා එතැනින් නැවතුනා. උඹටම තේරෙන්න ඇති ඒකට උත්තර දීපු ගමන් මේ ත්‍රෙඩ් එක පුරාම උඹ කිව්ව දේවල් වල පරස්පර විරෝධතාවට ඔප්පුවෙයි කියල.

    ඊට පස්සෙ අන්තිමේදිම උඹ මේ ඇල්බර්ට් අයින්ස්ටයින්වත් මේකට පටලවල මාව පුස්සෙක් කියල ඔප්පු කරන්න බොරු උත්සාහයක් අරගෙන. කිසිම අර්ථයක් නැති තර්කයක් ඒක නම්, මම කියපු දේවල් උඹට තේරුනේ නැති එකට මට කරන්න දෙයක් නෑ. තේරුන අය ඇති මේකෙ ඔ්න තරම්. කොහොමත් උඹල වගේ අයට මේව තේරෙන්නෙ නෑ.

    STB MAC registration කරපු STB තමා field staff ගෙදරට අරගන එන්නේ . ගෙදරට ඇවිත් MAC රෙගිස්ටෙර් කරන්න දෙයක් නෑ.

    ඊට කලින් පොඩි දෙයක් කියන්නම්. ඔලුව තියන එකෙකුටනම් මගේ අන්තිම උදාහරණෙ කියලා තියන MAC registration fail වෙන්නේ මොකද කියන එක තේරෙයි ...

    මාත් මේ තර්ක කරන එක නවත්තනව, එයිට කලින් අන්තිම පාරට උඹට කියනව මේක පට්ටපල් බොරුවක්. මේ වගේ බොරු දාල නිකං මේකෙ ඉන්න මෙම්බර්ස්ල ගොනා කරන්න හදන්න එපා.

    ගෙදරට වෙලා කීබෝඩ් එකේ වීරයෙක් වෙන්නෙ නැතුව පුලුවන්නම් මේව ගැන පොඩි Research එකක් කරල බලපං, උඹ කියල කතාවලින් මට සැකයි උඹට PeoTV Connection එකක්වත් ගෙදර තියේද කියල.

    මම මේක බොරුවක් කියල කියන්නෙ,
    අපි කෝල් කරල කම්ප්ලේන් එක දැම්මම අපේ ටීවි එක පේන්නෙ නෑ කියල, උං ගෙදරට එනකල්ම දන්නෙ නෑ STB එක පිච්චිලා කියල අපි ඒක කිව්වොත් මිසක. උං ගෙදරට ඇවිල්ල තමයි Diagnose කරන්නෙ මොකක්ද අවුල කියල. ඊට පස්සෙ උං තේරුම් ගත්තොත් STB එක පිච්චිලා කියල උංගෙ වාහනෙන් මොකක් හරි STB එකක් අරගෙන ඇවිල්ල හයි කරල යනව. ඔය කියන විදියෙ කිසිම Registration process එකක් ඔතැන වෙන්නෙ නෑ :D.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,379
    4,005
    113

    උඹට ඔ්න නම් මම මේ ත්‍රෙඩ් එකේ දාපු ඔක්කොම පෝස්ට් ටික ආයිත් බලපං. මම කොතැනකදිවත් කියල නෑ නොමිලේ ටීවී බලන්න පුලුවන් කියල. මම කියල තියෙන එකම දේ,

    ටෙලිකම් එකෙන් අලුත් STB එකක් පන්න ගත්තොත් හරි එහෙන් කන්ෆිගටර් කරන්න එකෙක් ගෙදරට ආව වෙලාවට හරි, වෙන එකෙක්ගෙ නම්බර් එකක් දාලා Config කරොත් අපිට උගේ චැනල් ඔක්කොම එනව කියල. ඊට එහා දෙයක් මම මේකෙ කියල නෑ. මම පොඩි Clue එකක් දුන්නෙ මේ සබ්ජෙක්ට් එකට Interest අයට. මේ Clue එක දිගේ ගිහිල්ල මෙයිට වඩා ලොකු දෙයක් වුණත් කරන්න පුලුවන් කියල. උඹ සම්පූර්ණයෙන්ම මම මුලින් කිව්ව එකට වැරදි අර්ථකතනයක් මෙතැන ඉන්න අයට දෙන්න හදනව මම නිකං ටීවී බලන්න පුලුවන් විදියක් කිව්ව කියල.

    මම මුලින්ම කිව්ව සිද්ධිය කිසිම ප්‍රායෝගික පැත්තක් දන්නෙ නැතුව උඹ දිගින් දිගටම තර්ක කරන්න ගත්ත උඹේ උගත්කම ප්‍රදර්ශනය කරන්න හරි මෝඩකම ප්‍රදර්ශනය කරන්න හරි(මෙතැන ඉන්න අය ඒක වෙන්කරල ලස්සනට අඳුර ගනියි)

    අන්තිමේද මම පොයින්ට් කරල උඹෙන් ප්‍රශ්න 5ක් අහපු ගමන් තර්ක කරගෙන ආව එකා එතැනින් නැවතුනා. උඹටම තේරෙන්න ඇති ඒකට උත්තර දීපු ගමන් මේ ත්‍රෙඩ් එක පුරාම උඹ කිව්ව දේවල් වල පරස්පර විරෝධතාවට ඔප්පුවෙයි කියල.

    ඊට පස්සෙ අන්තිමේදිම උඹ මේ ඇල්බර්ට් අයින්ස්ටයින්වත් මේකට පටලවල මාව පුස්සෙක් කියල ඔප්පු කරන්න බොරු උත්සාහයක් අරගෙන. කිසිම අර්ථයක් නැති තර්කයක් ඒක නම්, මම කියපු දේවල් උඹට තේරුනේ නැති එකට මට කරන්න දෙයක් නෑ. තේරුන අය ඇති මේකෙ ඔ්න තරම්. කොහොමත් උඹල වගේ අයට මේව තේරෙන්නෙ නෑ.

    [/COLOR][/SIZE]

    මාත් මේ තර්ක කරන එක නවත්තනව, එයිට කලින් අන්තිම පාරට උඹට කියනව මේක පට්ටපල් බොරුවක්. මේ වගේ බොරු දාල නිකං මේකෙ ඉන්න මෙම්බර්ස්ල ගොනා කරන්න හදන්න එපා.

    ගෙදරට වෙලා කීබෝඩ් එකේ වීරයෙක් වෙන්නෙ නැතුව පුලුවන්නම් මේව ගැන පොඩි Research එකක් කරල බලපං, උඹ කියල කතාවලින් මට සැකයි උඹට PeoTV Connection එකක්වත් ගෙදර තියේද කියල.

    මම මේක බොරුවක් කියල කියන්නෙ,
    අපි කෝල් කරල කම්ප්ලේන් එක දැම්මම අපේ ටීවි එක පේන්නෙ නෑ කියල, උං ගෙදරට එනකල්ම දන්නෙ නෑ STB එක පිච්චිලා කියල අපි ඒක කිව්වොත් මිසක. උං ගෙදරට ඇවිල්ල තමයි Diagnose කරන්නෙ මොකක්ද අවුල කියල. ඊට පස්සෙ උං තේරුම් ගත්තොත් STB එක පිච්චිලා කියල උංගෙ වාහනෙන් මොකක් හරි STB එකක් අරගෙන ඇවිල්ල හයි කරල යනව. ඔය කියන විදියෙ කිසිම Registration process එකක් ඔතැන වෙන්නෙ නෑ :D.

    STB eke dencryption key ekak aththe. Unge virtual network eken updates ewanawa regularly.

    Even though our stb Mac address, they might use our local IP India virtual network to access our stb.

    This is like a network handshaking process in tcp ip system.
    They use periodical checks to update our keys and channel permission.

    So manual Mac address configuration is not involved. Slt people only configure our local IP in set-top box.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala

    උඹට ඔ්න නම් මම මේ ත්‍රෙඩ් එකේ දාපු ඔක්කොම පෝස්ට් ටික ආයිත් බලපං. මම කොතැනකදිවත් කියල නෑ නොමිලේ ටීවී බලන්න පුලුවන් කියල. මම කියල තියෙන එකම දේ,......

    මේ කියන්නේ මෙන්න මේ වගේ බොරුකාරයන්ගෙන් ප්‍රවේසම් වන්න කියන එකයි ....

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    ලින්ක් එක

    හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ.
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    එතකොට අමතරව හම්බෙන චැනල් බලන්නේ නොමිලේ නෙමේද ????
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    [/SIZE]

    මුලින්ම තාක්ෂණය ගැන කතා කරන්නෙ නැතුව ගිහිල්ල සිංහල ඉගෙනගෙන වරෙන් බං :D :P

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Hari giya ekek nadda...?:rofl::rofl::rofl::rofl:

    Public kiyanna bari nam pm ekak danna.

    අර chami ලොකු අයියගෙන් අහපන් මල්ලියේ ..... ඌට පුළුවන්ලු ...මමනම් මුලඉදලම උබට හම්බෙන අවසාන උත්තරේ කීවනේ....:yes::yes:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    කොහේද? තියේ නම් මට ෆොටෝ එකක් ගහල දාපං පුලුවන් නම්, මම උංගෙ STB දෙකම පාවිච්චි කරල තියෙනව, පරණ සුදු පාට එකයි අලුත් කලු පාට එකයි, දෙකේම එහෙම එකක් නම් මම දැකල නෑ, USB Port එකක් තිබ්බ දෙකේම

    Remote control eken reset karanna puluwan, combination ekak tiyenne, 😋
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Remote control eken reset karanna puluwan, combination ekak tiyenne, 😋

    ඔව් පුලුවන් එහෙම කරන්න:yes:, STB එකේ ඉස්සරහ තියෙන Power button එක 5 පාරක් එක දිගට Press කළාම රීසෙට් වෙනව. ඒත් ඒක Hard Reset එකක් නෙමෙයි බං. අර බටන් එක Press කරල රීසෙට් කළාම නිකං Configuration Menu එකක් එන්නෙ Resolution settings, PIN Number වගේ ඒව කන්ෆිග් කරන. කිසිම විදියකින් Account Number එක ගහන තැනට ගන්න විදියක් නෑ:no:. :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    අද ගිහින් මේක හදලා දානවා. කලින් ඉදපු එවුන් මේකත් හරියට කන්ෆික් කරලා නෑ වගේ පේන විදියට
    කිරියට එන එකෙන් දෙතුන්පාරක්ම හොරෙන් ඩේටා යූස් කරන ක්‍රම ටික හොයන් ඒව ටික හදාගත්තා දැන් හොරෙන් ටීවී බලන ක්‍රමෙත් දන්නවා ඒකත් හදලා දානව.

    ඊට පස්සෙ බලයිනේ කට්ටිය
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අද ගිහින් මේක හදලා දානවා. කලින් ඉදපු එවුන් මේකත් හරියට කන්ෆික් කරලා නෑ වගේ පේන විදියට
    කිරියට එන එකෙන් දෙතුන්පාරක්ම හොරෙන් ඩේටා යූස් කරන ක්‍රම ටික හොයන් ඒව ටික හදාගත්තා දැන් හොරෙන් ටීවී බලන ක්‍රමෙත් දන්නවා ඒකත් හදලා දානව.

    ඊට පස්සෙ බලයිනේ කට්ටිය
    :rofl::rofl::rofl:
     
    :lol::lol::lol:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,931
    1
    9,727
    113
    Gampaha
    Bro meka lankawa, SRI LANKA TELECOM :P

    nathuwa NASA eke database ekakwath, USA CITI Bank eka hack karana eka ganawath nemei methana discuss karanne ;).
    munta aduma tharame public thiyana usage meter eka protect karaganna ba, issara telephone numbers pitin hack kara kattiya, thawa kalayak SLT ADSL unlimited access gaththa, aduma tharame awuruddata crack karaganna bari flash game ekakwath munta hadaganna ba unba meh magulak katha karanawa :rofl::rofl::rofl:

    thama owa karana kattiya athi, karana un kiyanne na shape eke karanawa, unba meh SLT eke STB ekak and Peo TV eke security paththa gana pampoori gahanawa,

    unba SLT ekeda wada karanne? :D
    crack karanna bari una games hadala thiyenne kawda ban? LOP ekak nam danata thiyenawa coz un thama strean witharai dila thiyenne.. :rofl:
     
    මෙහෙමයි බං මම දන්න විදියට පියෝ ටීවී ගන්නෙ නැතුව ඔය මුකුත් කරන්න බෑ, හැබැයි ඒක ගත්ත එකෙක්ට නම් STB එක ඇක්සස් කරන Network Port එක අල්ලගත්තොත් කම්පියුටර් එකෙන් බලන්න පුලුවන් වෙයි...

    හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ. ඒක දන්න නිසා තමයි STB Setup කරන්න SLT එකේ උං එන්නෙ, කවදාවත් උං අපිට සෙට් අප් කරන්න දෙන්නෙ නෑනේ බං, දවසක් අපේ ගෙදර STB එක මාරු කරන්න ඇවිල්ල එදා කරන්ට් එක තිබ්බෙ නෑ, මම ආපු එකාට කිව්ව STB එක තියල යන්න මම Configure කරගන්නම් කියල, මූ ඒත් තියල ගියේ නෑ බං.

    :lol::lol::lol:

    අම්බෝ