Slt පියෝ ටීවී

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ සේරම උතර අසම්පුර්ණ ඒවා !!! PEO TV එවන්නේ encrypted channel විදිහටට්යි . ඒවා key-negotiation phase එකේදී ගෙදර තියන STB එක SLT එකේ තියන encrypted server එක්ක කතාකරලා key ටික ඉල්ලගන්නවා. ඊටපස්සේ channel එක unencrypted කරලා tv එකෙන් පෙන්නනවා . එක හින්දා කවුරුවත් බොරුවට දගලන්න එපා උබලට Bill ගෙවන්නේ නැතුව TV බලන්න බෑ !!!

    නමුත් unencrypted විදිහට multicast කරන channel එකක් තියනවනම් හා එකේ multicast IP එක දන්නවනම් එක VLC වගේ player එකකින් බලන්න පුළුවන්. නමුත් කිසිම වැඩකට ඇති channel එකක් එහෙම එවන්නේ නෑ!!!
    :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මෙහෙමයි බං මම දන්න විදියට පියෝ ටීවී ගන්නෙ නැතුව ඔය මුකුත් කරන්න බෑ, හැබැයි ඒක ගත්ත එකෙක්ට නම් STB එක ඇක්සස් කරන Network Port එක අල්ලගත්තොත් කම්පියුටර් එකෙන් බලන්න පුලුවන් වෙයි...

    එකපාරකුත් මම මේකේ කීවා වගේ එහෙම බලන්න බෑ !!! ඔය channel එන්නේ encrypt කරලා. එකහින්ද decrypt කරන්නේ නැතුව බලන්න ක්‍රමයක් නෑ!!!

    හැබැයි මම හොඳටම දන්න එක දෙයක් තියෙනව, STB එක සෙට් අප් කරන පලවෙනි මොහොතෙ අපි වෙන කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් දාලා Config කරොත් අනිවා ඌට තියෙන චැනල් ටික අපිට එනවා. ඒ කියන්නෙ අපේ යාලුවෙක්ගෙ කනෙක්ෂන් එකක ලොකු පැකේජ් එකක් අරං තියෙනව කියල හිතන්න, ඌට චැනල් ඔක්කොම වගේ හම්බවෙනව නේ එතකොට, අපේ STB එක සෙට්අප් කරන වෙලාවෙ උගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අපිට ඒ චැනල් ටිකම බලන්න පුලුවන් අපේ බිල පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ. ඒක දන්න නිසා තමයි STB Setup කරන්න SLT එකේ උං එන්නෙ, කවදාවත් උං අපිට සෙට් අප් කරන්න දෙන්නෙ නෑනේ බං, දවසක් අපේ ගෙදර STB එක මාරු කරන්න ඇවිල්ල එදා කරන්ට් එක තිබ්බෙ නෑ, මම ආපු එකාට කිව්ව STB එක තියල යන්න මම Configure කරගන්නම් කියල, මූ ඒත් තියල ගියේ නෑ බං.

    උබ හොදටම දන්නවා උනාට ඒවා මේ මහපොළොවේ වෙන්නේ නෑ!!! එක හින්දා අබමල්රෙනුවක්වත් නොදන්නා දේවල් ගැන මේ පොඩි කොල්ලෝ ඉස්සරහා talk දෙන්න එපා

    package එකක් registrar කරද්දී උබ කියන විදිහට Tel number එකට අමතරව STB එකේ MAC address එකත් SLT-STB data base එකේ register වෙනවා. උබකියන විදිහට කොහොමහරි වෙනඑකෙක්ගේ tel number එකක් දාල setup කරගත්තට, දෙවෙනිටට දාන එකාව register කරන්න බෑ. මොකද එකම tel number එකකට MAC address දෙකක් SLT පැත්තට පේනවා . (duplication of MAC binding ) එක හින්දා උබට හිතෙන දේවල් "අලුයම නින්දේ දුටු සිහින ලෙස " උදැසන මියයනවා. ඔය ඕක අසාර්ථක වෙන එක ක්‍රමයක් විතරයි තව ඔයිටවඩා සංකීර්ණ ක්‍රම ගොඩකින් ඕක අසාර්ථක වෙනවා ....

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327

    දන්න දෙයක් කතා කරපං බං පණ්ඩිතය වගේ දොඩවන්නෙ නැතුව :P, උඹ දන්නවයි කියල හිතාගෙන ඉන්න කරන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනව :D

    උඹට ඔ්ක පිළිගන්න බැරි නම් කටපියාගෙන පැත්තකට වෙලා හිටපං, එහෙම නැත්නම් අලුතෙන් STB එකක් ටෙලිකම් එකෙන් හොරකං කරගෙන ඇවිල්ල හරි ගහල බලපං වෙන එකෙක්ගෙ ෆෝන් නම්බර් එකක් වැඩ කරන්නෙ නැද්ද කියල බලන්න.

    කනෙක්ට් වෙලා කාලයක් යද්දි MAC Address අහුවෙනවද කියන එක මම දන්නෙ නෑ, ඒකත් මට ෂුවර් නෑ මොකද STB එකේ තියෙන MAC Address realtime send වෙනව කියන එකත් ප්‍රායෝගික නෑ, ඒත් කනෙක්ට් වෙන්න පුලුවන් කියන එක දන්නව.

    ඔ්ක උන් දන්න නිසා තමයි බං STB එකට Reset බටන් එකක්වත් එන්නෙ නැත්තෙ, ඒ වගේම උංට කියල තියෙන්නෙ කස්ටමර්ට Config කරන්න දෙන්න එපා කියල...
    එච්චරයි!
     
    Last edited:

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28

    Reset ekak තියෙනවා .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Reset ekak තියෙනවා .
    කොහේද? තියේ නම් මට ෆොටෝ එකක් ගහල දාපං පුලුවන් නම්, මම උංගෙ STB දෙකම පාවිච්චි කරල තියෙනව, පරණ සුදු පාට එකයි අලුත් කලු පාට එකයි, දෙකේම එහෙම එකක් නම් මම දැකල නෑ, USB Port එකක් තිබ්බ දෙකේම
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ හොදටම දන්නවා උනාට ඒවා මේ මහපොළොවේ වෙන්නේ නෑ!!! එක හින්දා අබමල්රෙනුවක්වත් නොදන්නා දේවල් ගැන මේ පොඩි කොල්ලෝ ඉස්සරහා talk දෙන්න එපා

    package එකක් registrar කරද්දී උබ කියන විදිහට Tel number එකට අමතරව STB එකේ MAC address එකත් SLT-STB data base එකේ register වෙනවා. උබකියන විදිහට කොහොමහරි වෙනඑකෙක්ගේ tel number එකක් දාල setup කරගත්තට, දෙවෙනිටට දාන එකාව register කරන්න බෑ. මොකද එකම tel number එකකට MAC address දෙකක් SLT පැත්තට පේනවා . (duplication of MAC binding ) එක හින්දා උබට හිතෙන දේවල් "අලුයම නින්දේ දුටු සිහින ලෙස " උදැසන මියයනවා. ඔය ඕක අසාර්ථක වෙන එක ක්‍රමයක් විතරයි තව ඔයිටවඩා සංකීර්ණ ක්‍රම ගොඩකින් ඕක අසාර්ථක වෙනවා ....

    මේ සේරම උතර අසම්පුර්ණ ඒවා !!! PEO TV එවන්නේ encrypted channel විදිහටට්යි . ඒවා key-negotiation phase එකේදී ගෙදර තියන STB එක SLT එකේ තියන encrypted server එක්ක කතාකරලා key ටික ඉල්ලගන්නවා. ඊටපස්සේ channel එක unencrypted කරලා tv එකෙන් පෙන්නනවා . එක හින්දා කවුරුවත් බොරුවට දගලන්න එපා උබලට Bill ගෙවන්නේ නැතුව TV බලන්න බෑ !!!

    නමුත් unencrypted විදිහට multicast කරන channel එකක් තියනවනම් හා එකේ multicast IP එක දන්නවනම් එක VLC වගේ player එකකින් බලන්න පුළුවන්. නමුත් කිසිම වැඩකට ඇති channel එකක් එහෙම එවන්නේ නෑ!!!

    Bro meka lankawa, SRI LANKA TELECOM :P

    nathuwa NASA eke database ekakwath, USA CITI Bank eka hack karana eka ganawath nemei methana discuss karanne ;).
    munta aduma tharame public thiyana usage meter eka protect karaganna ba, issara telephone numbers pitin hack kara kattiya, thawa kalayak SLT ADSL unlimited access gaththa, aduma tharame awuruddata crack karaganna bari flash game ekakwath munta hadaganna ba unba meh magulak katha karanawa :rofl::rofl::rofl:

    thama owa karana kattiya athi, karana un kiyanne na shape eke karanawa, unba meh SLT eke STB ekak and Peo TV eke security paththa gana pampoori gahanawa,

    unba SLT ekeda wada karanne? :D
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    දන්න දෙයක් කතා කරපං බං පණ්ඩිතය වගේ දොඩවන්නෙ නැතුව :P, උඹ දන්නවයි කියල හිතාගෙන ඉන්න කරන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනව :D

    උඹට ඔ්ක පිළිගන්න බැරි නම් කටපියාගෙන පැත්තකට වෙලා හිටපං, එහෙම නැත්නම් අලුතෙන් STB එකක් ටෙලිකම් එකෙන් හොරකං කරගෙන ඇවිල්ල හරි ගහල බලපං වෙන එකෙක්ගෙ ෆෝන් නම්බර් එකක් වැඩ කරන්නෙ නැද්ද කියල බලන්න.

    කනෙක්ට් වෙලා කාලයක් යද්දි MAC Address අහුවෙනවද කියන එක මම දන්නෙ නෑ, ඒකත් මට ෂුවර් නෑ මොකද STB එකේ තියෙන MAC Address realtime send වෙනව කියන එකත් ප්‍රායෝගික නෑ, ඒත් කනෙක්ට් වෙන්න පුලුවන් කියන එක දන්නව.

    ඔ්ක උන් දන්න නිසා තමයි බං STB එකට Reset බටන් එකක්වත් එන්නෙ නැත්තෙ, ඒ වගේම උංට කියල තියෙන්නෙ කස්ටමර්ට Config කරන්න දෙන්න එපා කියල...
    එච්චරයි!

    Bro meka lankawa, SRI LANKA TELECOM :P

    nathuwa NASA eke database ekakwath, USA CITI Bank eka hack karana eka ganawath nemei methana discuss karanne ;).
    munta aduma tharame public thiyana usage meter eka protect karaganna ba, issara telephone numbers pitin hack kara kattiya, thawa kalayak SLT ADSL unlimited access gaththa

    thama owa karana kattiya athi, karana un kiyanne na shape eke karanawa, unba meh SLT eke STB ekak and Peo TV eke security paththa gana pampoori gahanawa,

    unba SLT ekeda wada karanne? :D

    ලංකාවේ උන් ගොඩක් වෙලාවට යන්නේ කොහෙද කියලා ඇහුවහම මලේ පොල් උත්තර දෙන්නේ ....ඔය එක මහතයෙක් කියලා තිබුනා යාලුවෙකෙගේ නම්බර් එකක් දාලා setup කරගත්තොත් අපිටත් එයාගේ තියන channel ටික බලන්න පුළුවන් කියලා .... ටිකක් වෙලා ගියපුවහම MAC එක අහුවෙනවද දන්නේ නැතිලු .... ටිකක්වෙලා නෙමේ කොහොමත් register වෙන්නේ නෑ එච්චරයි. STB booting up stage එකේදී key negotiation එකත් එක්ක MAC එක verify වෙනවා. එතනින් එහාට මේවා කතාකරලා වැඩක් නෑ ....පුලුවන්නම් යමක් technically පැහැදිලි කරපන්.

    ඔය NASA එකගැන කියන මහත්යට කියන්නේ ,.....මලේ පොල් උත්තර දෙන්නේ නැතුව ...අහපු ප්‍රශ්නයට වෙනහැටි පැහැදිලි කරපන් ...
     
    Ahapu prashneta thamai bro uththarayak dunne ;)

    owa karanna puluwan karana un ewa prasiddiye kiyanne na, bola wage hal paruwo thamai panditha talk denne meh wage forum wela awilla :D podi un baya karanna.

    mama kiyala dunne SLT eke background eka gana. oya encryption, key negotiation, multicast ip, unba kiyana baka panditha technical terms mukuth nodanna podi unuth awuruddakata wadiya SLT eke unlimited internet giya full speed.

    bola gana dukai bn welawakata :rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං මං ගාව තියනවා 4G connection එකක්.
    පියෝ ටීවී ගත්තොත් ඒකෙ ඩේටා වලින් කැපෙනවද බං
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    කරනහැටි කියපන්,,,

    Ahapu prashneta thamai bro uththarayak dunne ;)

    owa karanna puluwan karana un ewa prasiddiye kiyanne na, bola wage hal paruwo thamai panditha talk denne meh wage forum wela awilla :D podi un baya karanna.

    mama kiyala dunne SLT eke background eka gana. oya encryption, key negotiation, multicast ip, unba kiyana baka panditha technical terms mukuth nodanna podi unuth awuruddakata wadiya SLT eke unlimited internet giya full speed.
    bola gana dukai bn welawakata :rolleyes:

    [FONT=&quot]මේවගේ උන් එක්ක තර්ක කරලා කලේ නාස්තිකරන එක බොරුවැඩක්!! මේක කියවන අනිත් එළකිරි සාමාජිකයෝ මේ වගේ චරිත හොදට අවබෝද කරගන්න ...:nerd::nerd: මොකද ලංකාවේ සමාජය මේවගේ උන්ගෙන් පිරිලා අදවෙනකොට...[/FONT]

    [FONT=&quot]මේක මුලින්ම දාපු සහෝදරයා තමන් අහල තියන නමුත් දන්නේ නැතිදෙයක් ගැන වැඩිවිස්තර අනිත් අයගෙන් අගහනවා ...[/FONT]

    [FONT=&quot]ඒකට අනිත් අය තමන් දන්නා විදිහට උත්තර දෙනවා [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මමත් මේකේ වෙනදේ [/FONT]technically[FONT=&quot] පැහැදිලි කරලා ඒක කරන්න බැරිවෙන හැටිත් [/FONT]technical points [FONT=&quot]එක්ක පැහැදිලි කරනවා
    [/FONT]

    [FONT=&quot]ඊටපස්සේ මේකේ ඉන්න තව මහත්වුරු දෙන්නෙක් ඇවිත් “ඔයකිවට ඕක මෙහෙම කරන්න පුළුවන් කියලා” [/FONT]science-friction[FONT=&quot] කතා ටිකක් කිසිම අදාලත්වයක් නැති [/FONT]NASA[FONT=&quot] හා ඉස්සර [/FONT]SLT[FONT=&quot] පල්හෑලි ටිකක් එක්ක මේකේ ඇදබනවා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නමුත් මම නගපු කිසිම [/FONT]technical points[FONT=&quot] වලට උතරයක් දෙන්නේ නෑ.
    [/FONT]

    [FONT=&quot]මේක [/FONT]technical[FONT=&quot] ප්‍රශනයක් , ඒකනිසා එකට දෙන්න ඕනේ [/FONT]technical[FONT=&quot] උත්තරයක් [/FONT]technical terms[FONT=&quot] සහිතව. නමුත් මම එකට අදාල වචන යොදාගන පැහැදිලි කරනකොට පොඩිඋන් බයකරනවලු ...යකෝ [/FONT]technical[FONT=&quot] දෙයක් උත්තර-භාරත සංගීතයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද ...?:rofl::rofl:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] පවු යකෝ මේවගේ වචන තෝරන් පප්පලා !!!:P:P:rofl::P:P[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]අවසාන තර්කය මෙපමණයි :
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]1. පුලුවන්නම් කරන හැටි [/FONT]step[FONT=&quot]-[/FONT]by[FONT=&quot]-[/FONT]step[FONT=&quot] දාන්න[/FONT]

    [FONT=&quot]2. එතකොට මේකේ ඉන්න අනිත් අයට කරලා බලන්න පුළුවන්
    [/FONT]

    [FONT=&quot]3. හරිගියොත් ඒ අය කියයි ... එතොකට ඒක කාටත් සේවයක්
    [/FONT]

    [FONT=&quot]4. එහෙම කියන්න බැරිනම් මේකේ බහුබූත කියවන්නේ නැතුව හිටපල්ලා, මොකද කාටහරි [/FONT]science-friction[FONT=&quot] බලන්න ඕනෙනම් දැන් පහසුවෙන්ම [/FONT]torrent download[FONT=&quot] කරන්න පුළුවන් හින්දා කොල්ලෝ ඒවා [/FONT]download[FONT=&quot]කරගන බලයි. උබලගේ වැල්බයිලා වලට වඩා ඒවගේ ගතයුත්තක් තියනවා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එහෙම නැතුව අරයා මෙහෙම කරා , මෙයා මෙහෙම කරා , [/FONT]NASA[FONT=&quot] වල මෙහෙමයි උනේ..., අපි මෙහෙමයි [/FONT]ISP[FONT=&quot]ව හැක්කරේ වගේ සම්ප්‍රප්පලාප දෙලොවටම වැඩක් නෑ....කරනහැටි කියපන් :P:P:P:P[/FONT]

    Bro mata unbath ekka meka athule kisima paudgalika prashnayak na,

    Unba methana panditha katha mula indan kiyewwa nisa mama ohoma kiwwe,anith eka kawda ekek sure karalama kiyala thibba connection dekakin ekama account ekakata connect wenna puluwan kiyala,uta monawahari practical experience ekak thiyana nisa neh ehema kiyanna aththe, unba mukuth nodana methana podi un baya karanawa mula indala, mama ekai bn mulinma ahuwe unba SLT ekeda wada karanne kiyala,oya wage confidence pita uththara denna nam ekko unba SLT eke oya sambandawa wada karana ekek wenna ona,nathnam oya Peo TV authentication mechanism eka unba implement kara wenna ona ehemath nathnam unba eka gana godak loku research ekak karala eka karannama ba kiyala therum gaththa ekek wenna ona,

    Ehema nathuwa methana panditha talks denna gaththama aththatama mokakhari danna ekekwath ewa nokiya inna ida thiyanawa, therunada unbata?

    Habai bro mage experience eken mama kiwwe awuruddata crack karanna bari flash game ekak hadaganna bari unta oya wage magul ochchara security ekak ekka hadanna ba kiyala, unge background eka gana thamai mama additionally kiwwe.

    Personally ganna epa,
    Ela!

    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113

    [FONT=&quot]මේවගේ උන් එක්ක තර්ක කරලා කලේ නාස්තිකරන එක බොරුවැඩක්!! මේක කියවන අනිත් එළකිරි සාමාජිකයෝ මේ වගේ චරිත හොදට අවබෝද කරගන්න ...:nerd::nerd: මොකද ලංකාවේ සමාජය මේවගේ උන්ගෙන් පිරිලා අදවෙනකොට...[/FONT]

    [FONT=&quot]මේක මුලින්ම දාපු සහෝදරයා තමන් අහල තියන නමුත් දන්නේ නැතිදෙයක් ගැන වැඩිවිස්තර අනිත් අයගෙන් අගහනවා ...[/FONT]

    [FONT=&quot]ඒකට අනිත් අය තමන් දන්නා විදිහට උත්තර දෙනවා [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මමත් මේකේ වෙනදේ [/FONT]technically[FONT=&quot] පැහැදිලි කරලා ඒක කරන්න බැරිවෙන හැටිත් [/FONT]technical points [FONT=&quot]එක්ක පැහැදිලි කරනවා
    [/FONT]

    [FONT=&quot]ඊටපස්සේ මේකේ ඉන්න තව මහත්වුරු දෙන්නෙක් ඇවිත් “ඔයකිවට ඕක මෙහෙම කරන්න පුළුවන් කියලා” [/FONT]science-friction[FONT=&quot] කතා ටිකක් කිසිම අදාලත්වයක් නැති [/FONT]NASA[FONT=&quot] හා ඉස්සර [/FONT]SLT[FONT=&quot] පල්හෑලි ටිකක් එක්ක මේකේ ඇදබනවා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නමුත් මම නගපු කිසිම [/FONT]technical points[FONT=&quot] වලට උතරයක් දෙන්නේ නෑ.
    [/FONT]

    [FONT=&quot]මේක [/FONT]technical[FONT=&quot] ප්‍රශනයක් , ඒකනිසා එකට දෙන්න ඕනේ [/FONT]technical[FONT=&quot] උත්තරයක් [/FONT]technical terms[FONT=&quot] සහිතව. නමුත් මම එකට අදාල වචන යොදාගන පැහැදිලි කරනකොට පොඩිඋන් බයකරනවලු ...යකෝ [/FONT]technical[FONT=&quot] දෙයක් උත්තර-භාරත සංගීතයෙන් පැහැදිලි කරන්න පුලුවන්ද ...?:rofl::rofl:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] පවු යකෝ මේවගේ වචන තෝරන් පප්පලා !!!:P:P:rofl::P:P[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]අවසාන තර්කය මෙපමණයි :
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]1. පුලුවන්නම් කරන හැටි [/FONT]step[FONT=&quot]-[/FONT]by[FONT=&quot]-[/FONT]step[FONT=&quot] දාන්න[/FONT]

    [FONT=&quot]2. එතකොට මේකේ ඉන්න අනිත් අයට කරලා බලන්න පුළුවන්
    [/FONT]

    [FONT=&quot]3. හරිගියොත් ඒ අය කියයි ... එතොකට ඒක කාටත් සේවයක්
    [/FONT]

    [FONT=&quot]4. එහෙම කියන්න බැරිනම් මේකේ බහුබූත කියවන්නේ නැතුව හිටපල්ලා, මොකද කාටහරි [/FONT]science-friction[FONT=&quot] බලන්න ඕනෙනම් දැන් පහසුවෙන්ම [/FONT]torrent download[FONT=&quot] කරන්න පුළුවන් හින්දා කොල්ලෝ ඒවා [/FONT]download[FONT=&quot]කරගන බලයි. උබලගේ වැල්බයිලා වලට වඩා ඒවගේ ගතයුත්තක් තියනවා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එහෙම නැතුව අරයා මෙහෙම කරා , මෙයා මෙහෙම කරා , [/FONT]NASA[FONT=&quot] වල මෙහෙමයි උනේ..., අපි මෙහෙමයි [/FONT]ISP[FONT=&quot]ව හැක්කරේ වගේ සම්ප්‍රප්පලාප දෙලොවටම වැඩක් නෑ....කරනහැටි කියපන් :P:P:P:P[/FONT]

    sira mchn... mama me thread eka damme aith ayatath help ekak wenna.

    mage peotv eken thawa tv ekakata connection eka ganna mama try kranne. mokada api pay karana mudalata uparima deyak ganna epai.

    mata free channels wagayak nam set una ewa encrept karala na. ( rupawahini, swrnawahini, bhudhist tv)

    habai connection lost wenawa 5min walin wage...:(
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    wena stb ekak aran reset karala mage thiyena no ekatama register karanna baluwa mama. hari giye na. already account ekak thiyenawa kiyala enawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උබ හොදටම දන්නවා උනාට ඒවා මේ මහපොළොවේ වෙන්නේ නෑ!!! එක හින්දා අබමල්රෙනුවක්වත් නොදන්නා දේවල් ගැන මේ පොඩි කොල්ලෝ ඉස්සරහා talk දෙන්න එපා

    package එකක් registrar කරද්දී උබ කියන විදිහට Tel number එකට අමතරව STB එකේ MAC address එකත් SLT-STB data base එකේ register වෙනවා. උබකියන විදිහට කොහොමහරි වෙනඑකෙක්ගේ tel number එකක් දාල setup කරගත්තට, දෙවෙනිටට දාන එකාව register කරන්න බෑ. මොකද එකම tel number එකකට MAC address දෙකක් SLT පැත්තට පේනවා . (duplication of MAC binding ) එක හින්දා උබට හිතෙන දේවල් "අලුයම නින්දේ දුටු සිහින ලෙස " උදැසන මියයනවා. ඔය ඕක අසාර්ථක වෙන එක ක්‍රමයක් විතරයි තව ඔයිටවඩා සංකීර්ණ ක්‍රම ගොඩකින් ඕක අසාර්ථක වෙනවා ....

    ලංකාවේ උන් ගොඩක් වෙලාවට යන්නේ කොහෙද කියලා ඇහුවහම මලේ පොල් උත්තර දෙන්නේ ....ඔය එක මහතයෙක් කියලා තිබුනා යාලුවෙකෙගේ නම්බර් එකක් දාලා setup කරගත්තොත් අපිටත් එයාගේ තියන channel ටික බලන්න පුළුවන් කියලා .... ටිකක් වෙලා ගියපුවහම MAC එක අහුවෙනවද දන්නේ නැතිලු .... ටිකක්වෙලා නෙමේ කොහොමත් register වෙන්නේ නෑ එච්චරයි. STB booting up stage එකේදී key negotiation එකත් එක්ක MAC එක verify වෙනවා. එතනින් එහාට මේවා කතාකරලා වැඩක් නෑ ....පුලුවන්නම් යමක් technically පැහැදිලි කරපන්.

    ඔය NASA එකගැන කියන මහත්යට කියන්නේ ,.....මලේ පොල් උත්තර දෙන්නේ නැතුව ...අහපු ප්‍රශ්නයට වෙනහැටි පැහැදිලි කරපන් ...

    මම මේ කිරිය ඇතුලෙ දෙයක් නොදැන කතා කරන්නෙ නෑ, එහෙම නොදැන කතා කරනව නම් මුලින්ම කියනව ෂුවර් නෑ කියල. ඒකයි මම මුලින් කිව්ව එකට ෂුවර් නෑ කියල කිව්වෙ, ඒත් දෙවැනියට කිව්ව එක දන්න දෙයක් නිසා තමයි දන්නව කියල කිව්වෙ.

    හරි සරළවම කිව්වොත් ඔයා කියන්නෙ STB එකක් SLT එකේ ඩේටාබේස් එකේ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඒ නිසා කාගෙවත් STB එකක් තව කාගෙවත් කනෙක්ෂන් එකකට ගැහුවත් වැඩ කරන්නෙ නෑ කියල නේ?

    මම වෙලාවක් ලැබුනොත් ළඟදිම දවසක මගේ යාලුවෙක්ගෙ ගෙදර මගේ STB එක අරගෙන ගිහිල්ල දෙකම මාරුවෙන් මාරුවට ඔන් කරල පෙන්නන්නම්, එහෙම කරොත් ඒකෙන් ඔප්පු වෙනව එකම SLT Connection එකේ STB දෙකක්(MAC Address දෙකක්) වැඩ කරන්න පුලුවන් කියල. හරිද?

    මම එහෙම වීඩියෝ එකක් මෙතැන දැම්මොත් මොකද කියන්නෙ?
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    sira mchn... mama me thread eka damme aith ayatath help ekak wenna.

    mage peotv eken thawa tv ekakata connection eka ganna mama try kranne. mokada api pay karana mudalata uparima deyak ganna epai.

    mata free channels wagayak nam set una ewa encrept karala na. ( rupawahini, swrnawahini, bhudhist tv)

    habai connection lost wenawa 5min walin wage...:(

    ඔ්ක genuine විදියට කරනව නම් උඹට ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න වෙනව, ෆයිබර් කනෙක්ෂන් එකකට පියෝ ටීවී කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්. දෙවැනියට ගන්න කනෙක්ෂන් එක Peo Silver Plus Package එකක් හෝ ඊට වැඩි එකක් වුණොත් 30%ක ඩිස්කවුන්ට් එකක් දෙනව, තුන්වෙනි කනෙක්ෂන් එකට 50%ක ඩිස්කවුන්ට් එකක් දෙනව.

    එහෙම නැත්නම් එකම STB එකෙන් ටීවී දෙකකට ගන්න පුලුවන් හැබැයි ටීවී දෙකේම එකම තමයි පේන්නෙ, ඒක තේරුමක් නෑ නේ? :D
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113

    ඔ්ක genuine විදියට කරනව නම් උඹට ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න වෙනව, ෆයිබර් කනෙක්ෂන් එකකට පියෝ ටීවී කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්. දෙවැනියට ගන්න කනෙක්ෂන් එක Peo Silver Plus Package එකක් හෝ ඊට වැඩි එකක් වුණොත් 30%ක ඩිස්කවුන්ට් එකක් දෙනව, තුන්වෙනි කනෙක්ෂන් එකට 50%ක ඩිස්කවුන්ට් එකක් දෙනව.

    එහෙම නැත්නම් එකම STB එකෙන් ටීවී දෙකකට ගන්න පුලුවන් හැබැයි ටීවී දෙකේම එකම තමයි පේන්නෙ, ඒක තේරුමක් නෑ නේ? :D

    Yes.

    Bandwidth case eka enwa ADSL nisa.

    Habai ithin link speeds adu kaloth multiple channels strem krnna pulwan drop wenne nathiwa.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම මේ කිරිය ඇතුලෙ දෙයක් නොදැන කතා කරන්නෙ නෑ, එහෙම නොදැන කතා කරනව නම් මුලින්ම කියනව ෂුවර් නෑ කියල. ඒකයි මම මුලින් කිව්ව එකට ෂුවර් නෑ කියල කිව්වෙ, ඒත් දෙවැනියට කිව්ව එක දන්න දෙයක් නිසා තමයි දන්නව කියල කිව්වෙ.

    හරි සරළවම කිව්වොත් ඔයා කියන්නෙ STB එකක් SLT එකේ ඩේටාබේස් එකේ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඒ නිසා කාගෙවත් STB එකක් තව කාගෙවත් කනෙක්ෂන් එකකට ගැහුවත් වැඩ කරන්නෙ නෑ කියල නේ?

    මම වෙලාවක් ලැබුනොත් ළඟදිම දවසක මගේ යාලුවෙක්ගෙ ගෙදර මගේ STB එක අරගෙන ගිහිල්ල දෙකම මාරුවෙන් මාරුවට ඔන් කරල පෙන්නන්නම්, එහෙම කරොත් ඒකෙන් ඔප්පු වෙනව එකම SLT Connection එකේ STB දෙකක්(MAC Address දෙකක්) වැඩ කරන්න පුලුවන් කියල. හරිද?

    මම එහෙම වීඩියෝ එකක් මෙතැන දැම්මොත් මොකද කියන්නෙ?
    oke vdo danna deyak na ban. mage gedarai mage thaththalage gedarai eka waththe thiyenne. connection dekak. thaththalage STB eka akunakata gihilla thaththata tv balanna widiyak nathuwa mage STB eka genihin gahala baluwa. elakiri wage wada. mama pay karala gaththa channels thaththalage connection eka through baluwa.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    oke vdo danna deyak na ban. mage gedarai mage thaththalage gedarai eka waththe thiyenne. connection dekak. thaththalage STB eka akunakata gihilla thaththata tv balanna widiyak nathuwa mage STB eka genihin gahala baluwa. elakiri wage wada. mama pay karala gaththa channels thaththalage connection eka through baluwa.

    ඒක තමයි මචෝ මේ මුකුත් නොදන්න පණ්ඩිතයො ඇවිල්ල එක එක ටෝක්ස් දෙද්දි තමයි තරහ යන්නෙ බං, දෙයක් හොඳටම දන්න නිසා තමයි දන්නව කියල කිව්වෙ.

    මූ කියන විදියට SLT එකේ MAC Address Register වෙනව නම් connection එකට වෙන මැක් ඇඩ්‍රස් එකක් කෙහෙත්වම වැඩ කරන්නෙ නැතුව තියෙන්න ඔ්න නේ, අනිත් එක මෙයා කියන්නෙ Device එක Startup වෙද්දි මැක් එක චෙක් කරනව කියල හැමතිස්සෙම.

    ඔච්චර ඔ්න නෑ බං, අපේ ගෙදර තුන් පාරක් STB පිච්චුනා අකුණු ගහල, ඒ තුන් පාරෙම SLT එකේ උන් ඇවිල්ල උන්ගෙ වාහනෙ STB ලොට් එකක් තියෙනව, එයින් හොඳ කන්ඩිෂන් එකේ තියෙන එකක් අරගෙන අපේ ගෙදර තියෙන එක ගලෝල අරෙක හයි කරල ෆෝන් නම්බර් එක ගහල යන්නෙ, කරපු ගමන්ම බඩු වැඩ. ඒ නැතුව උං මේ සිස්ටම් වලට ලොග් වෙලා පරණ තිබ්බ ඩිවයිස් එකේ MAC එක සිස්ටම් එකෙන් අයින් කරල අලුත් එකේ මැක් එක ආයිත් ගහල විකාරයක් කරන්නෙ නෑ. ඒක දන්න නිසා තමයි උං STB අපිට සෙට්අප් කරන්න දෙන්නෙ නැත්තෙ ඒවගේම STB එකේ රීසෙට් බටන් එකක් එන්නෙ නැත්තෙ. උං දන්නව වැරදිලාවත් අපි STB එකක් සෙට්අප් කරොත් වෙන එකෙක්ගෙ නම්බර් එකක් ගහල උගේ චැනල් ටික ගන්නව කියල. අපේ ගෙදර SLT එකේ වැඩට ආපු එකෙක්ම කිව්ව සිද්ධිය. මූ මේ බයිල ගහනව...