Video 1k kala. balala adupadu kiyala yanna.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වීඩියෝ එක ටිකක් ෂෝර්ට් උනානම් හොදයි
    30min වීඩියෝ බලන්න කට්ටිය වැඩිය කැමති නෑ

    මියුසික් add කරපන්

    එඩිට් එකෙන් වැඩේ තව ගොඩක් ලස්සන කරන්න පුළුවන්

    ජයවේවා !!!
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Too much camera moves and too fast moves machan. its too shaky. add some background music. too long video duration. remove parts that doesn't show any steady camera shots. other than those things video is ok. subbed.

    BTW buy the Filmora license for 3 USD on ebay
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඕක බලලා එක සුද්දෙක් ලංකාවට එනවනම්, එතන තමයි උබේ සාර්ථකත්වය. අනිත් එක ඔය හරිය වතු දෙමල මිනිස්සු ජිවත් වෙන හරියක් වගේ.. පොලිතින්, කුණු වගේ දේවල් පෙන්න නැහැ. ඒ නිසා ඔතනට යන්න හිතන අයටත් කියන්න එහෙම කුණු පොලිතින් ගිහින් දාලා ඔතන නාස්ති කරන්න එපා කියලා. එක එකාගේ ජෝක්, ඇක්සිඩන්ට්, ගැනුන්ගේ තනෙයි පුකයි පෙන්නනවට වඩා මේ වගේ දෙයක් උබ කරන්න පෙලබුන එක ගැන සතුටුයි. තනියම නොයා කාවහරි එක්ක යන්න අනිත් දවසේ. එතකොට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් එක්කෙනෙක් ප්‍රසන්ටර් කෙනෙක් වෙලා.
     
    • Like
    Reactions: ThisaraMalintha

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    katha karaddi poddak hina wela katha karapan

    ube munen penne travel karana eka hari amarui wage hageemak
     

    Iroshan2008

    Junior member
  • May 3, 2008
    60
    13
    8
    Gampaha
    Video ekak kapaganna bari un v log Karanawa.

    Video ekak kapaganna bari un v log Karanawa.;)
    SELFI CAMARA ON KARAGENA EKA KARAKAWA KAWA VIDO KARALA EKA AMUWEN UPLOAD KARALA. MULINMA CHANAL TIKAK BALALA IGANA GANIN
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Video ekak kapaganna bari un v log Karanawa.;)
    SELFI CAMARA ON KARAGENA EKA KARAKAWA KAWA VIDO KARALA EKA AMUWEN UPLOAD KARALA. MULINMA CHANAL TIKAK BALALA IGANA GANIN
    ඕකට ඕක අප්ලෝඩ් කරන්න අඩුම තරමේ 12GB වත් යන්න ඇති ශ්‍රින්ක් නොකලානම්.. ඒ උනාට උබ අරම කිව්ව එක වැරදියි.. ස්පිල්බර්ග් උනත් මුලින්ම ටයිටැනික් කලේ නැහැනේ බන්.