GOT season 8 trailer is FINALLY here

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    supiri... Golden company ekath enawa wage neda

    සර්සෙයි උදව් කරනව වගේ එහෙනන් නේද? ඔකිගෙ ඉතින් මහලොකු ප්ලෑන් එකක් ඇති උදව් කරල වයිට්ලට කෙලල අනිත් අතට ජොන්ලට ගේම දෙන්න......:D:love:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සර්සෙයි උදව් කරනව වගේ එහෙනන් නේද? ඔකිගෙ ඉතින් මහලොකු ප්ලෑන් එකක් ඇති උදව් කරල වයිට්ලට කෙලල අනිත් අතට ජොන්ලට ගේම දෙන්න......:D:love:

    සරසි පකක් උදව් කරනවා. ඒකි වයිට්ලව අරුන් මරනකන් ඉදලා උන්ට කෙලින්න බලන් ඉන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    the north remembers :rolleyes:

    අර මැරිලා වයිටෙක් කරපු විසේරියන් මකරාව ආයෙ ගොඩගන්න ක්‍රමයක් නැද්ද දන් නෑනෙ :rolleyes:
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    the north remembers :rolleyes:

    අර මැරිලා වයිටෙක් කරපු විසේරියන් මකරාව ආයෙ ගොඩගන්න ක්‍රමයක් නැද්ද දන් නෑනෙ :rolleyes:

    බ්‍රැන් ස්ටාක් මොනවා හරි කලොත් තමයි ඉතින්. :rolleyes: