Bezza 2018 mileage for brandnew car?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Bezza 2018 Brandnew එකකට සල්ලි බැන්දා. උබලට car එක හම්බෙද්දී mileage එක කීයක් තිබුනද?
    100km wage තියෙයි කිවුවා.
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මගේ නම් 100 අඩුවෙන් තිබුනේ එක අවුලක් නැ හැම car එකක්ම පැදලා බලනවා මුකුත් අවුලක් තියෙනවද කියලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Bezza 2018 Brandnew එකකට සල්ලි බැන්දා. උබලට car එක හම්බෙද්දී mileage එක කීයක් තිබුනද?
    100km wage තියෙයි කිවුවා.

    139 ක් ද කොහෙද තිබ්බ :nerd::nerd::nerd: . උන් රත්මලානෙ ඉදන් පෑලියගොඩට ගෙනල්ල oil මාරු කරල ටෙස්ට් කරල ආයෙ රත්මලානෙ අරන් ගිහින් එතනදි හෝදල තමා දුන්නෙ :dull::dull::dull:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ

    ehenam awulak da mandaaa. ay brand new eke oil maru kale 1500km 3000km wath yanne nathiwa. tyre gewenne nathiwa bool ekka thibbada.

    mater panel eka off karala duwala neme daa
    godak automobile company meter eka off karala duwanawa. eka eka hethu nisa. testing arawa mewa. show room eken show room ekata geniyanna. eg. colombo to hambanthota, then hambanthota to kurunegala. and sell vehicle from kurunegala

    kohomath brand new 100km walata asanna agayak enawa. petral gahanna, test drive walata giyahama
     
    :yes::yes::yes::yes: පලවෙනි සර්විස් එක 5000න් කරන්න කිව්වෙ . කොහොමත් ඒ කියන්නෙ ෆැක්ට්‍රියෙන් එන්ජින් එක සීසන් වෙන්න දාන ඔයිල් මාරු කරලනෙ . නැත්තන් 2000න් වත් සර්විස් කරන්න කියනවනෙ .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    :yes::yes::yes::yes: පලවෙනි සර්විස් එක 5000න් කරන්න කිව්වෙ . කොහොමත් ඒ කියන්නෙ ෆැක්ට්‍රියෙන් එන්ජින් එක සීසන් වෙන්න දාන ඔයිල් මාරු කරලනෙ . නැත්තන් 2000න් වත් සර්විස් කරන්න කියනවනෙ .

    නෑ බන් මම කියන්නේ මොන හුයන්න්ටද බන් කිලෝමීටර් 150 ක් වත් දුවන්නේ නැතිව ඔඉල් මාරු කරන්නේ. එක්කෝ මිටෙර් නැති කිලෝමීටර් ගානක් දුවල නැත්තං වෙන මොනා හරි repair එකක් කරලා ද. නැත්තං මොන මගුලටද ඔඉල් මාරු කලේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නෑ බන් මම කියන්නේ මොන හුයන්න්ටද බන් කිලෝමීටර් 150 ක් වත් දුවන්නේ නැතිව ඔඉල් මාරු කරන්නේ. එක්කෝ මිටෙර් නැති කිලෝමීටර් ගානක් දුවල නැත්තං වෙන මොනා හරි repair එකක් කරලා ද. නැත්තං මොන මගුලටද ඔඉල් මාරු කලේ

    කවුද බන් දන්නෙ මොන ලබ්බකට මාරු කරනවද කියල . ෆැක්ට්‍රියෙන් දාල එවන ඔයිල් මාරු කරනව කියල තමා කිව්වෙ . ඔය 150 මෙහෙ දිව්වට ෆැක්ට්‍රියෙන් ලන්කාවට පටවන්න කලින් උන් හැම එකම ටිකක් හරි දුවනව ඇතිනෙ .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    කවුද බන් දන්නෙ මොන ලබ්බකට මාරු කරනවද කියල . ෆැක්ට්‍රියෙන් දාල එවන ඔයිල් මාරු කරනව කියල තමා කිව්වෙ . ඔය 150 මෙහෙ දිව්වට ෆැක්ට්‍රියෙන් ලන්කාවට පටවන්න කලින් උන් හැම එකම ටිකක් හරි දුවනව ඇතිනෙ .

    ආන්න ඒ අවුල ගැන තමා මම කිව්වේ
    මොකද හැම එකේම 150 න් මාරු කරන්නේ නෑ නේ....