Bezza 2018 Brandnew එකකට සල්ලි බැන්දා. උබලට car එක හම්බෙද්දී mileage එක කීයක් තිබුනද?
100km wage තියෙයි කිවුවා.


. උන් රත්මලානෙ ඉදන් පෑලියගොඩට ගෙනල්ල oil මාරු කරල ටෙස්ට් කරල ආයෙ රත්මලානෙ අරන් ගිහින් එතනදි හෝදල තමා දුන්නෙ 


139 ක් ද කොහෙද තිබ්බ. උන් රත්මලානෙ ඉදන් පෑලියගොඩට ගෙනල්ල oil මාරු කරල ටෙස්ට් කරල ආයෙ රත්මලානෙ අරන් ගිහින් එතනදි හෝදල තමා දුන්නෙ
![]()
ehenam awulak da mandaaa. ay brand new eke oil maru kale 1500km 3000km wath yanne nathiwa. tyre gewenne nathiwa bool ekka thibbada.
mater panel eka off karala duwala neme daa
godak automobile company meter eka off karala duwanawa. eka eka hethu nisa. testing arawa mewa. show room eken show room ekata geniyanna. eg. colombo to hambanthota, then hambanthota to kurunegala. and sell vehicle from kurunegala
kohomath brand new 100km walata asanna agayak enawa. petral gahanna, test drive walata giyahama



පලවෙනි සර්විස් එක 5000න් කරන්න කිව්වෙ . කොහොමත් ඒ කියන්නෙ ෆැක්ට්රියෙන් එන්ජින් එක සීසන් වෙන්න දාන ඔයිල් මාරු කරලනෙ . නැත්තන් 2000න් වත් සර්විස් කරන්න කියනවනෙ .පලවෙනි සර්විස් එක 5000න් කරන්න කිව්වෙ . කොහොමත් ඒ කියන්නෙ ෆැක්ට්රියෙන් එන්ජින් එක සීසන් වෙන්න දාන ඔයිල් මාරු කරලනෙ . නැත්තන් 2000න් වත් සර්විස් කරන්න කියනවනෙ .
නෑ බන් මම කියන්නේ මොන හුයන්න්ටද බන් කිලෝමීටර් 150 ක් වත් දුවන්නේ නැතිව ඔඉල් මාරු කරන්නේ. එක්කෝ මිටෙර් නැති කිලෝමීටර් ගානක් දුවල නැත්තං වෙන මොනා හරි repair එකක් කරලා ද. නැත්තං මොන මගුලටද ඔඉල් මාරු කලේ
කවුද බන් දන්නෙ මොන ලබ්බකට මාරු කරනවද කියල . ෆැක්ට්රියෙන් දාල එවන ඔයිල් මාරු කරනව කියල තමා කිව්වෙ . ඔය 150 මෙහෙ දිව්වට ෆැක්ට්රියෙන් ලන්කාවට පටවන්න කලින් උන් හැම එකම ටිකක් හරි දුවනව ඇතිනෙ .