ඉතිහාසයේ අති දුර්ලභ ඡායාරූප

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඉතිහාසයේ අති දුර්ලභ ඡායාරූප

ඔස්විට්ස් වධකාගාරය තුල ජර්මානුවන් විසින් මරා දැමුණු යුදෙව්වන්ගේ සපත්තු කන්දරාව.

BHi9zWg.jpg


දෙවන ලෝක යුද්ධය අතරතුර ආරක්ෂිතව සගවා තැබු මොනාලිසා සිතුවම නැවත පැරීසියේ ලුවී කෞතුකාගාරයට රැගෙන ඒම 1945

LPan4dX.jpg


තරුණ විලැඩ්මීර් පුටින්, 1970

BX112sp.jpg


උග්‍ර දරිද්‍රතාවය හේතුකොටගෙන අම්මා කෙනෙකු තම දරුවන් 4දෙනා විකිණීමට තබා තිබීම. කැමරාකරු දුටු ඈ මුහුණ සඟවාගනී. චිකාගෝ නුවර 1948

UgODDwX.jpg


අයිෆල් කුළුණ පින්තාරු කිරීම, 1932

GENR3Tb.jpg


ලියනාඩෝ ඩාවින්සි විසින් නිර්මිත මනරම් සර්පිලාකාර පියගැටපෙලක්, ෆ්ලෝරන්ස් නුවර 15වන ශතවර්ෂය

J0mnvuX.jpg


ලින්කන් සරසවි සිසුන්ට සාපේක්ෂතාවාදය උගන්වන අයින්ස්ටයින්, 1946

yIzggeJ.jpg


වසර 1340ක් වයසැති යෝධ රෙඩ්වුඩ් වෘක්ෂයක් බිම හෙලීම, 1892

vdBaEJc.jpg


ලද විවේකයකදි රාත්‍රි ආහාරය සදහා ළූණු සුද්ද කරන දෙවන ලෝක යුද්ධයේ සෙබලුන්, ටෝබෲක්, 1941

NuSbuw1.jpg


රොකෆෙලර් ප්ලාසා ගොඩනගන අතරතුර දහවල් ආහාරය ගන්නා කම්කරුවන්, 1931

67T7D4y.jpg


4වන ශ්‍රේණියට සමත් ඇඩොල්ෆ් හිට්ලර් සිය පන්තියේ මිතුරන් සහ ගුරුවරයා සමග, 1899. (ඉහළම පේළියේ හරිමැදින් සිටින ශිෂ්‍යා ඔහුයි.)

moVAFyB.jpg


ඩයනා කුමරිය මුල්වරට Mr.Been දකිමින්, 1984

SRkKpGM.jpg


සිය හෝටලයේ පිහිණුම් තටාකය කළු ජාතිකයින් භාවිතා කිරීම සම්බ්න්ධව උරණව ඊට සාන්ද්‍ර ඇසිඩ් හලන හෝටල් හිමිකරුවෙක්, 1964

wymmePE.jpg


හත් හැවිරිදි ඩ්වේන් ජොන්සන්(The Rock) සිය පියා රොකී ජොන්සන් සමග, 1978.

usYbP2i.jpg


'බ්‍රවුනි' මේරි ජේන් රත්බර්න්, ගංජා බිස්කට් ලොවට හදුන්වා දුන් කාන්තාව.( සැන් ෆැන්සිස්කෝ රෝහලේ මරණාසන්න පිලිකා රෝගින්ගේ උග්‍ර වේදනාව අවම කරලීම සදහා නොමිලේ බෙදාහරින ලදී.)

RGF3izi.jpg


පළමු ලෝක යුද්ධයෙන් මියගිය සියලුම අශ්වයින් වෙනුවෙන් ආචාර දක්වන ඇමරිකානු සෙබලුන්,1918

3aioqsk.jpg


ලොව ප්‍රථම McDonald අවන්හල, 1937

DNEMzNW.jpg


ලොව ප්‍රථම 3D චිත්‍රපටය, භවානාහි යක්ෂයා(Bwana Devil) මංගල දර්ශනය 1952 නොවැම්බර් 30

JUmH3lv.jpg


ෆිදෙල් කැස්ත්‍රෝ සමග චේ ගුවේරා, 1965

pVjfJos.jpg


වසර 3300ක් පැරණි IIවන රැම්සෙස් පාරාවෝගේ මමීකෘත දේහය(ක්‍රි.පු 1292-1186)

Pqh8EcK.jpg


සම්පූර්ණයෙන්ම ජලයෙන් මුක්ත වු නයගරා ඇල්ල, 1969.

GNDWhin.jpg


කාර්යාලීය වැඩ කරන කාලය අතරතුර වෙහස මහන්සි නිවාගැනීමට ශීතකල විස්කි වීදුරුවක් භාවිතයේ හැකියාව එකල සලසා තිබුණි. එක්සත් ජනපදය, 1950

H956svE.jpg


ජංගම දුරකතන නොමැති කාලයේ දුම්රිය මැදිරියක්, 1940

a6nMy25.jpg


ඇමරිකාවේ දි විකිණීමට ගෙනයන වහලුන් පුරවාගත් නැවක්, 1862.

sIYtBui.jpg



- උපුටා ගැනීමකි -
 

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    උග්‍ර දරිද්‍රතාවය හේතුකොටගෙන අම්මා කෙනෙකු තම දරුවන් 4දෙනා විකිණීමට තබා තිබීම. කැමරාකරු දුටු ඈ මුහුණ සඟවාගනී. චිකාගෝ නුවර 1948 <<දරිද්‍රතාවේ ප්‍රතිපලයක් විදියට වෙන්න ඇති මේ 4දෙනා ඉපදෙන්න ඇත්තෙත්>>

    UgODDwX.jpg