මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

53250681_10157202787773793_5819545343070568448_n.jpg

53236228_10157202787108793_7109166074637058048_n.jpg
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,277
    32,007
    113
    මේව ඉතිං ශ්‍රාවක හැත්තගේ වැරදි. උන් මුන්ව උඩින් තියන්න තියන්න මුන් තව උඩු බුරනවා...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේව ඉතිං ශ්‍රාවක හැත්තගේ වැරදි. උන් මුන්ව උඩින් තියන්න තියන්න මුන් තව උඩු බුරනවා...

    මූට පිස්සු. මූට සයිකෝසියාව. මූව දොස්තරෙක් ගාවට ගෙනියන්නේ නැඇති අමු ගොන් ගස් නේ ලංකාවේ ( සහ ඔස්ට්‍රේලියාවේ) ඉන්නේ.:D:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,277
    32,007
    113
    මූට පිස්සු. මූට සයිකෝසියාව. මූව දොස්තරෙක් ගාවට ගෙනියන්නේ නැඇති අමු ගොන් ගස් නේ ලංකාවේ ( සහ ඔස්ට්‍රේලියාවේ) ඉන්නේ.:D:D

    ඔන්න බලපන් මෙයත් ග්ලෝබල් අසපු හදනවා කිරිබත්ගොඩ වගේම...
    නිවනට යන මග කෙසේවෙතත් ඉන්කම් එකට මග. :rolleyes:

    මෝඩයෝ ඉන්න තැන පිස්සෝ බල්ටි ගහන එක අමුතු නැහැ. :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූට පිස්සු. මූට සයිකෝසියාව. මූව දොස්තරෙක් ගාවට ගෙනියන්නේ නැඇති අමු ගොන් ගස් නේ ලංකාවේ ( සහ ඔස්ට්‍රේලියාවේ) ඉන්නේ.:D:D

    මුත් එක්ක තර්ක කරලා දිනන්න පුළුවන් කෙනෙක් නෑ...
    psychiatristට psychiatry උගන්නයි මූ..
    :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    3rd eye open කරගෙන ඉන්නේ මේ හාමුදුරුවෝ..උඹල නම් අහලවත් නැතුව අැති ඒවා..ඔය උදේ ඉඳන් රෑ වෙනකන් කුණු ජෙප්පෙක් වගේ ඵක ඵකාට මඩ ගහන වෙලේ ඒකවත් open කරගෙන ලයිෆ් ඵකට දෙයක් කරගනින්.:lol:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    3rd eye open කරගෙන ඉන්නේ මේ හාමුදුරුවෝ..උඹල නම් අහලවත් නැතුව අැති ඒවා..ඔය උදේ ඉඳන් රෑ වෙනකන් කුණු ජෙප්පෙක් වගේ ඵක ඵකාට මඩ ගහන වෙලේ ඒකවත් open කරගෙන ලයිෆ් ඵකට දෙයක් කරගනින්.:lol:

    :rofl::rofl::rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,277
    32,007
    113
    උඹල මෝඩ මීහරක් කියන්නෙ මේකයි.. පිටින් බලල අපහස නොකර දේශනා 2ක් 3ක් අහල බලපන්..

    Onna srawaka pa#ayek kiyanawa... Pitin balanna epalu.:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මූට පිස්සු නෑ.... නියම ගේම් කාරයෙක්.... කසන සල්ලි තියෙන එවුන්ව කඬේ යවල ගතමනාව හොයා ගන්නවා... නූතන සක්විති ඩෑල් එකක්....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,277
    32,007
    113
    මූට පිස්සු නෑ.... නියම ගේම් කාරයෙක්.... කසන සල්ලි තියෙන එවුන්ව කඬේ යවල ගතමනාව හොයා ගන්නවා... නූතන සක්විති ඩෑල් එකක්....

    Munta incom tax wadinne nadda? Siurata hangila ona game ekak run karanna puluwan da?:rolleyes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    මනුස්ස ජීවිතය අති දුර්ලබයි. බුදුවරු පහලවීමත් දුර්ලබයි. අතිදුර්ලබ මනුස්ස ජීවිතයක් ලබලා බුදුවරුන්ව සැක කරලා දෝශාරෝපන කරලා නිකන් පව් පුරවගන්න එපා. කැමති නැත්නම් කටවහගෙන මුකුත් නොකියා ඉන්න. පින තියෙන මිනිස්සු පක්නාව තියෙන උගත් වියත් සැදැහැවත් මිනිස්සු ලෝකේ හතර වටින්ම දැන් උන්වහන්සේව බැහැදකින්න එනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මූට පිස්සු නෑ.... නියම ගේම් කාරයෙක්.... කසන සල්ලි තියෙන එවුන්ව කඬේ යවල ගතමනාව හොයා ගන්නවා... නූතන සක්විති ඩෑල් එකක්....

    cool::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ හාමුදුරුවන්ගේ තර්කය තමයි බුදුහාමුදුරුවෝ ඒ කාලේ සැපට ජීවත්වුණා දැන් ඉන්න හාමුදුරුවෝ ඇයි දුක්විඳ විඳ ජිවත්වෙන්නේ කියන එක. මොකද වර්තමාන මිනිස්සු ආකල්පමය මතයක් හදන් ඉන්නවා හාමුදුරුවෝ අල්පේච්චව ජීවත්වෙන්න ඕන කියලා. එහෙම ජිවත්වීමක් ගැන බුද්ධ චරිතයේ පෙන්නුම්කරන්නේ නෑ. බුද්ධ දේශනාවේ තියෙන්නේ මොන මකබාව දුන්නත් තමුන්ගේ කරගන්නේ නැතිව ජීවත්වෙන්න කියන එක.

    ඉතින් ඔය හාමුදුරුවෝ බන කියන්නේ දුප්පත්කම හා අල්පේච්චතාවය අතර වෙනස තේරුන්කරන්න.