මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මේ හාමුදුරුවන්ගේ තර්කය තමයි බුදුහාමුදුරුවෝ ඒ කාලේ සැපට ජීවත්වුණා දැන් ඉන්න හාමුදුරුවෝ ඇයි දුක්විඳ විඳ ජිවත්වෙන්නේ කියන එක. මොකද වර්තමාන මිනිස්සු ආකල්පමය මතයක් හදන් ඉන්නවා හාමුදුරුවෝ අල්පේච්චව ජීවත්වෙන්න ඕන කියලා. එහෙම ජිවත්වීමක් ගැන බුද්ධ චරිතයේ පෙන්නුම්කරන්නේ නෑ. බුද්ධ දේශනාවේ තියෙන්නේ මොන මකබාව දුන්නත් තමුන්ගේ කරගන්නේ නැතිව ජීවත්වෙන්න කියන එක.

ඉතින් ඔය හාමුදුරුවෝ බන කියන්නේ දුප්පත්කම හා අල්පේච්චතාවය අතර වෙනස තේරුන්කරන්න.

බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත. උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක. දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක. වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක. ඇත් අස් රියෙන් නොවැඩි සේක, බර්ත්ඩේ පාටි නොදැමු සේක. අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.

මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති, ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    උන්වහන්සේට උපවාද කරන අයට කියන්න තියෙන්නෙ, එකම එක දේශනාවක් අහලා බලන්න කියලා විතරයි. මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ, මිනිස්සු කැමති ලිඳේ ඉන්න ගෙම්බො වගේ මෙයා හරිනෑ අරයා හරිනෑ කියලා සීමා දාගෙන ජිවිතකාලෙම ජීවත් වෙන්න. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක බුදු රුවක් ජීවමානව බලාගන්න තියෙන අවස්ථාව නැතිකරගන්න එපා. ඒක සැරයක් මුන ගැහෙන්න යන්න, අත්දෙක නලලෙ තියලා පොලවෙ දිගා නොවුනොත් උබ පව් කාරයෙක්. සාමාන්යෙන් එහෙම වෙන්නෙ නෑ උන්වන්සේව දකින්න යන්න හිත් දෙන්නෙම පින් ඇති මිනිස්සුන්ට තමයි. විවාදයට පෙර, එව බලව ඒ තේජස
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24267464 said:
    දෙපැත්තෙ ඩබල අගසව් දෙනම වෙනුවටද ? 😝😝

    හෙහ් හෙහ්.. ඒවගේ සීන් එකක් තමයි. මේවට අහුවෙන ගොන් ගස් නේ ලංකාවේ සහ ඔට්ටේලියාවේ ඉන්නේ.. 😝😝😝
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උන්වහන්සේට උපවාද කරන අයට කියන්න තියෙන්නෙ, එකම එක දේශනාවක් අහලා බලන්න කියලා විතරයි. මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ, මිනිස්සු කැමති ලිඳේ ඉන්න ගෙම්බො වගේ මෙයා හරිනෑ අරයා හරිනෑ කියලා සීමා දාගෙන ජිවිතකාලෙම ජීවත් වෙන්න. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක බුදු රුවක් ජීවමානව බලාගන්න තියෙන අවස්ථාව නැතිකරගන්න එපා. ඒක සැරයක් මුන ගැහෙන්න යන්න, අත්දෙක නලලෙ තියලා පොලවෙ දිගා නොවුනොත් උබ පව් කාරයෙක්. සාමාන්යෙන් එහෙම වෙන්නෙ නෑ උන්වන්සේව දකින්න යන්න හිත් දෙන්නෙම පින් ඇති මිනිස්සුන්ට තමයි. විවාදයට පෙර, එව බලව ඒ තේජස

    :D:D:P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුදු හාමුදුරුවෝ නම් එක එක ආශ්‍රම හදාගෙන තමන්ගේ පිලිම හදාගෙන ආතල් එකේ වැඩසිටියේ නැත. උන් වහන්සේ ගව් ගනන් දුර පයින් වැඩිසේක. දහසක් සත්වයන්ට නිවන් මග හෙලි කල සේක. වනාන්තර, ගල් ලෙන් වල රැය පහන් කල සේක. ඇත් අස් රියෙන් නොවැඩි සේක, බර්ත්ඩේ පාටි නොදැමු සේක. අනිත්‍ය , අනාත්ම දුක්ඛ වූ ත්‍රිලක්ෂණයත් පටිච්චසමුප්පාදයත් වදාලසේක.

    මේ කිසිත් නොදන්නා, අල්පේඡ්චතාව ගැන හාංකවිසියක් නොදන්නා ගොන් වහන්සේලා සමන්ත බඩ්ඩයා "පොරක්" කරගෙන වැඳ වැටෙති, ඒ උන්ගෙ අඥානකමක මහත බව පසක් වන විට ක්ෂණ සම්පත්තියට කෙලවී තිබෙනු ඇත. බුද්ධ චීවරය දරා එක එක පිස්සන්ට ඕනෑ ඒවා දේශනා කල නොහැක. බුද්ධ චීවරය දරා දේශනා කලයුත්තේ නිවන් මගයි, ශ්‍රී සද්ධර්මයම පමණි.

    බොරු කියන්න එපා බං :rofl::rofl:එක සිටුවරයෙක් ඒ කාලේ දන් දීලා දීලා අන්තිමට හිඟන්නා වෙලා. උඹලා වර්තමානේ දායකයෝ දන් දෙන එකට දත ගලවනවා කියලනං කියන්නේ ඒ කාලෙත් ඒකම තමයි වෙලා තියෙන්නේ. :baffled::baffled:

    Last edited:

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    උන්වහන්සේට උපවාද කරන අයට කියන්න තියෙන්නෙ, එකම එක දේශනාවක් අහලා බලන්න කියලා විතරයි. මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ, මිනිස්සු කැමති ලිඳේ ඉන්න ගෙම්බො වගේ මෙයා හරිනෑ අරයා හරිනෑ කියලා සීමා දාගෙන ජිවිතකාලෙම ජීවත් වෙන්න. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක බුදු රුවක් ජීවමානව බලාගන්න තියෙන අවස්ථාව නැතිකරගන්න එපා. ඒක සැරයක් මුන ගැහෙන්න යන්න, අත්දෙක නලලෙ තියලා පොලවෙ දිගා නොවුනොත් උබ පව් කාරයෙක්. සාමාන්යෙන් එහෙම වෙන්නෙ නෑ උන්වන්සේව දකින්න යන්න හිත් දෙන්නෙම පින් ඇති මිනිස්සුන්ට තමයි. විවාදයට පෙර, එව බලව ඒ තේජස

    :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    බොරු කියන්න එපා බං :rofl::rofl:එක සිටුවරයෙක් ඒ කාලේ දන් දීලා දීලා අන්තිමට හිඟන්නා වෙලා. උඹලා වර්තමානේ දායකයෝ දන් දෙන එකට දත ගලවනවා කියලනං කියන්නේ ඒ කාලෙත් ඒකම තමයි වෙලා තියෙන්නේ. :baffled::baffled:

    යන්නේ කොහෙද ? මල්ලේ පොල්!

    :D:D:D

    "චරථ භික්‌ඛවේ චාරිකං, බහුජන හිතාය,
    බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය,
    හිතාය, සුඛාය දේව මනුස්‌සානං"

    -මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝ වැසියන්ට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න

    මේකයි බුද්ධ වචනය. ආශ්‍රම හදාගෙන, බර්ත්ඩේ පාටි දාන්න, තමන්ගේ පිලිම හදන්න, බුදුන්ගේ ධර්මයමයි ජෙසුස් වහන්සේ කිව්වෙත් කියන්න නම් බුදු රජාණන් වහන්සේ දේශනා කලේ නැහැ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යන්නේ කොහෙද ? මල්ලේ පොල්!

    :D:D:D

    "චරථ භික්‌ඛවේ චාරිකං, බහුජන හිතාය,
    බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය,
    හිතාය, සුඛාය දේව මනුස්‌සානං"

    -මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝ වැසියන්ට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න

    මේකයි බුද්ධ වචනය. ආශ්‍රම හදාගෙන, බර්ත්ඩේ පාටි දාන්න, තමන්ගේ පිලිම හදන්න, බුදුන්ගේ ධර්මයමයි ජෙසුස් වහන්සේ කිව්වෙත් කියන්න නම් බුදු රජාණන් වහන්සේ දේශනා කලේ නැහැ.

    බුදුහාමුදුරුවෝ පයින් යන එකද හොඳ බස් එකේ යන එකද හොඳ නැත්තං කාර් එකක යන එකද හොඳ? මොකෙන්ද සිල් කැඩෙන්නේ? පවු පිරෙන්නේ? උඹලගේ මහා අමුතු තර්ක තියෙන්නේ. බුදුවුනා රහත්වුනා කියලා හිඟන්නෝ වගේ ඉන්න කියලා කොහෙවත් කියලා නෑ, බස් තියෙද්දී පයින් පල කියලා නෑ, මොනවාද බන් ඔය තර්ක? බුදු වුනත් රාජ කුමාරයෙක්, උඹ හිතනවද බුදුහාමුදුරුවන්ට බුදුවුනා කියලා අඩුපාඩුවක් වෙන්න දෙන්න ඇති කියලා?

    මම ඔය හාමුදුරුවන්ගේ දායකයෙක්වත් මොකෙක්වත් නෙමෙයි, මේ මිනිහා රහත් වුනා නැතා අනාත බෞද්ධයොන්ට අලුත් දැක්මක් ලබාදෙනවා. මේ කරන එක දෙයක් හරි වැරදිනම් මේ රටේ හාමුදුරුවොන්ට මේ සම්භන්දව තර්ක කරන්න පුළුවන්. කෝ එකෙක් ඉදිරිපත්වෙනවද?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    උන්වහන්සේට උපවාද කරන අයට කියන්න තියෙන්නෙ, එකම එක දේශනාවක් අහලා බලන්න කියලා විතරයි. මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ, මිනිස්සු කැමති ලිඳේ ඉන්න ගෙම්බො වගේ මෙයා හරිනෑ අරයා හරිනෑ කියලා සීමා දාගෙන ජිවිතකාලෙම ජීවත් වෙන්න. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවක බුදු රුවක් ජීවමානව බලාගන්න තියෙන අවස්ථාව නැතිකරගන්න එපා. ඒක සැරයක් මුන ගැහෙන්න යන්න, අත්දෙක නලලෙ තියලා පොලවෙ දිගා නොවුනොත් උබ පව් කාරයෙක්. සාමාන්යෙන් එහෙම වෙන්නෙ නෑ උන්වන්සේව දකින්න යන්න හිත් දෙන්නෙම පින් ඇති මිනිස්සුන්ට තමයි. විවාදයට පෙර, එව බලව ඒ තේජස

    එක නෙවෙයි බන් ගොඩක් අහල තියෙනව. මට ඉස්සර ඉඳල හිතෙන දෙයක් තමයි මේ හාමුදුරුවො රහත් වුනත් නැති වුනත්, එයාගේ බන අහල අපිට නම් නිවන් දකින්න අමාරුයි කියන එක.

    මේ ලඟදි මම බණක ඇහුව මේ හාමුදුරුවො කියනව, අපි මේ දකින්නෙ අපේ හිතේ ප්‍රක්ෂේපනයක් කියල. (ඩුබායි වල කියපු බන, මට මතක විදියට.) හාමුදුරුවො අදහස් කලේ මොකද්ද දන්නේ න.

    උඹ හිතන්නෙ මොකද්ද මේකේ තේරුම, උඹට තේරෙන විදියට.
    Video / ebook ලින්ක් නැතුව කෙටියෙන් කියපන් උඹට තේරෙන විදියට.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    [/SIZE]

    බුදුහාමුදුරුවෝ පයින් යන එකද හොඳ බස් එකේ යන එකද හොඳ නැත්තං කාර් එකක යන එකද හොඳ? මොකෙන්ද සිල් කැඩෙන්නේ? පවු පිරෙන්නේ? උඹලගේ මහා අමුතු තර්ක තියෙන්නේ. බුදුවුනා රහත්වුනා කියලා හිඟන්නෝ වගේ ඉන්න කියලා කොහෙවත් කියලා නෑ, බස් තියෙද්දී පයින් පල කියලා නෑ, මොනවාද බන් ඔය තර්ක? බුදු වුනත් රාජ කුමාරයෙක්, උඹ හිතනවද බුදුහාමුදුරුවන්ට බුදුවුනා කියලා අඩුපාඩුවක් වෙන්න දෙන්න ඇති කියලා?

    මම ඔය හාමුදුරුවන්ගේ දායකයෙක්වත් මොකෙක්වත් නෙමෙයි, මේ මිනිහා රහත් වුනා නැතා අනාත බෞද්ධයොන්ට අලුත් දැක්මක් ලබාදෙනවා. මේ කරන එක දෙයක් හරි වැරදිනම් මේ රටේ හාමුදුරුවොන්ට මේ සම්භන්දව තර්ක කරන්න පුළුවන්. කෝ එකෙක් ඉදිරිපත්වෙනවද?

    උඹට හරියට සංගතව කරුණක් ගොනුකරල ඉදිරපත් කරගන්නත් බැරි කමක් තිබෙන බව පෙනෙන නිසා බොහොම සංයමයෙන් සහ අනුකම්පාවෙන් මේ ටික කියන්නේ.

    අල්පේච්ඡතාව බුදුන් වහන්සේගේ දර්ශනයත් එක්ක සමපාත වන එකක්. සබ්බං දුක්ඛං, සබ්බං අනිච්චං සබ්බං අනත්තං වගේ ගැබුරු වෙනත් දහමක හමුනොවන කරුණු හෙලි කරපු බුදුන්ගේ ධර්මය තුල අල්පේච්ඡ දිවිපෙවෙත සංඝයාට සහ ශ්‍රාවකයන්ට අනිවාර්ය වන කරුණක්.

    උඹට මිමි (මාන) ගොඩාක් තියෙන් බව පේනවා. උඹ මේක අනිත් උන්ට රිප්ලයි කරන කොට උඹ ගැන උඹට තියෙන මිම්මත් (මානය) ඉතා ඉහල බව පේනවා. "රාජ කුමාරයෙක්" කියල මැනගෙන ඉන්න, බුදු වෙන්න කලින් සිදුහත් කුමරාත් "රජ කුමරෙක් නේහ්!" කියන මානයත් මිම්මත් එයින් එකක් වෙන්න ඇති. ඒත් ඕක බුදු පියාණන් දෙසූ ධර්මයට හුඟක් දුර දැක්මක්. (වැඩිය ඔනේ නැහැ, කරණීය මෙත්ත සුත්‍රයේ පලමු ගාතා දෙකේ තේරුම කාගෙන් හරි අහලාවත් ඉගෙනගනිං ගොන් ලොරි ටෝක් දෙන්න කලිං.):D:D

    "බුදුහාමුදුරුවෝ බස් එකේ යන..." යන වගේ අමු ගොන් කතා කියන කොට පැහැදිලියි මම කතා කරන දහමයි උඹයි, සමන්ත බඩ්ඩයා කතා කරන දහමයි දෙකක් කියලා. තම තම නැණ පමණ! ඉස්සෙල්ලා බුදු දහමේ හරය ඉගෙන ගනිං, පිස්සෙක් ගෙන් නෙවෙයි සිල්වත් උගත් ධර්මධර භික්ශුවකගෙන්.

    බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තුල මුල මැද අග පැහැදිලිව නොඅඩුව දේශනා කරනවා. ඒකේ ආයි " සැඟවිච්ච අර්ත" හොයන්නවත් "අලුත් දෙවල් දෙන්න" වත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

    අනිත් කරුන නම් තමන් ගැනම ලොකු මිම්මකුත් තියෙන නිසා "බර්ත්ඩේ පාර්ටි, තමන්ගේ පිලිම තමන්ම හදා ගැනිලි, අන්‍ය සාස්තෘන්ගෙ ධර්මය බුදුන්ගේ ධර්මය හා සමාන කිරිලි" ගැන මතු කරපු ධර්මය හා පරස්පර විරෝදී කරුණු (මේවට උඹ කියන්නේ තර්ක කියල දැනගත් එකත් ලොකු දෙයක්) සිතා මතාම මගහරින්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව, කලිසමේ සුලුදිය පහකරගන්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දෙන්න. :lol::lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එක නෙවෙයි බන් ගොඩක් අහල තියෙනව. මට ඉස්සර ඉඳල හිතෙන දෙයක් තමයි මේ හාමුදුරුවො රහත් වුනත් නැති වුනත්, එයාගේ බන අහල අපිට නම් නිවන් දකින්න අමාරුයි කියන එක.

    මේ ලඟදි මම බණක ඇහුව මේ හාමුදුරුවො කියනව, අපි මේ දකින්නෙ අපේ හිතේ ප්‍රක්ෂේපනයක් කියල. (ඩුබායි වල කියපු බන, මට මතක විදියට.) හාමුදුරුවො අදහස් කලේ මොකද්ද දන්නේ න.

    උඹ හිතන්නෙ මොකද්ද මේකේ තේරුම, උඹට තේරෙන විදියට.
    Video / ebook ලින්ක් නැතුව කෙටියෙන් කියපන් උඹට තේරෙන විදියට.

    මූ ඔය ඩුබායි වල කියපු බණ මම ඇහුව. මූ ඕවා කියන්නේ කිසිම දැනුමක් ඇතිව නෙවෙයි. ඔය මොකක් හරි ඇමසන් එකේ තියෙන, සුද්දෙක් බුද්දාගම ගැන ලියපු කසිකබල් බෙස්ට් සෙලර් එකක් කියවලා ඒක ගෙඩි පිටින් ඩුබායි වල කියනවා. ඌ කියන දේ සූත්‍ර පිටකයෙන් ගෙන හැර දක්වන්න ඌට බැහැ. ඌම කිව්වා මෙට්‍රික්ස් ෆිල්ම් එකේ තියෙන එක වගේ සිහිනයකයි අපි ජීවත් වෙන්නේ කියලා. මූ දන්නෙත් නැතුව දෘෂ්ටියකට වැටිලා ඉවරයි. උච්ඡේදවාදී දෘෂ්ටියට වැටිලා ඒක ප්‍රොමෝට් කරනවා, සිංහල බයියොන්ට ඉතිං මූ මැජික්. :D:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ වෙන කොට බුද්ධාගම විකෘති වෙලා ඉවරයි.... මට නම් දැන් බුද්ධාගමෙයි හින්දු ආගමෙයි පැහැදිලි වෙනසක් දකින්නේ නෑ... බහුතර හාමුදුරුවරු මේක බිස්නස් එකක් කරගෙන.... බුද්ධාගම රැුක ගැනීමට නම් බොළද හැගීම්වලින් තොර බුද්ධිමත් ගිහියෝ ඕන කාලයක් මේක.... මම බුද්ධ දර්ශනයේ බොහෝ ඉගැන්වීම්වලට කැමතියි... මොකද වෙන එක ආගමකවත් ඒ වගේ යථාර්ථවාදි දේවල් නෑ...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ක්රිබත්ගොඩ Harvard ට කාල ඉන්න බැරුව ඇති මේවා දැකල. අපි ශේප් එකේ දහම බෙදාගෙන ඉන්නවා. උඹල ක්‍රොදයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් අපාගත වෙනවා.

    මූට පිස්සු. මූට සයිකෝසියාව. මූව දොස්තරෙක් ගාවට ගෙනියන්නේ නැඇති අමු ගොන් ගස් නේ ලංකාවේ ( සහ ඔස්ට්‍රේලියාවේ) ඉන්නේ.:D:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඉතිං අපිට මොකෝ අපි ඇයි වියදං කරන්නේ ඕවට..
    ඕන එකක් හදා ගත්තාවේ ..
    මේකෙත් මාර ජංගි ඉන්නේ අනුන් ගේ දේවල් හොයන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    මූ ඔය ඩුබායි වල කියපු බණ මම ඇහුව. මූ ඕවා කියන්නේ කිසිම දැනුමක් ඇතිව නෙවෙයි. ඔය මොකක් හරි ඇමසන් එකේ තියෙන, සුද්දෙක් බුද්දාගම ගැන ලියපු කසිකබල් බෙස්ට් සෙලර් එකක් කියවලා ඒක ගෙඩි පිටින් ඩුබායි වල කියනවා. ඌ කියන දේ සූත්‍ර පිටකයෙන් ගෙන හැර දක්වන්න ඌට බැහැ. ඌම කිව්වා මෙට්‍රික්ස් ෆිල්ම් එකේ තියෙන එක වගේ සිහිනයකයි අපි ජීවත් වෙන්නේ කියලා. මූ දන්නෙත් නැතුව දෘෂ්ටියකට වැටිලා ඉවරයි. උච්ඡේදවාදී දෘෂ්ටියට වැටිලා ඒක ප්‍රොමෝට් කරනවා, සිංහල බයියොන්ට ඉතිං මූ මැජික්. :D:D

    ඉතින් උබ අහන්නේ නැත්තනම් කටයි පුකයි වගේන ඉන්න .
    අහන අනිත් කට්ටිය ඉන්නවනේ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මූට පිස්සු නෑ.... නියම ගේම් කාරයෙක්.... කසන සල්ලි තියෙන එවුන්ව කඬේ යවල ගතමනාව හොයා ගන්නවා... නූතන සක්විති ඩෑල් එකක්....

    :yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ වෙන කොට බුද්ධාගම විකෘති වෙලා ඉවරයි.... මට නම් දැන් බුද්ධාගමෙයි හින්දු ආගමෙයි පැහැදිලි වෙනසක් දකින්නේ නෑ... බහුතර හාමුදුරුවරු මේක බිස්නස් එකක් කරගෙන.... බුද්ධාගම රැුක ගැනීමට නම් බොළද හැගීම්වලින් තොර බුද්ධිමත් ගිහියෝ ඕන කාලයක් මේක.... මම බුද්ධ දර්ශනයේ බොහෝ ඉගැන්වීම්වලට කැමතියි... මොකද වෙන එක ආගමකවත් ඒ වගේ යථාර්ථවාදි දේවල් නෑ...

    එහෙම හාමුදුරුවරු පිරිසක් සහ ශ්‍රාවක පිරිසක් මේ වෙන්න යන විනාශය දැකලා සංවිධානය වෙලා තියෙනවා. මේ සෙල්ලම පටන් ගත්තේ වහරක ගොන්වහන්සේ. උගෙන් පස්සේ මීවණපලාන නාකියා සහ වලස්මුල්ලේ අභය කියන ගොන් තඩියා ඇවිල්ලා බුදු දහමේ හරයම කෑවා. ඒත් මේවා ගැන දැනුවත් පිරිසක් ඉන්නවා. ප්‍රධාන ප්‍රශ්නය නම් ඔය "හැම අතින්ම සක්සෙස්ෆුල්" කියා හිතාගෙන ලේබල් ගහගෙන බටහිර රටවලට සංක්‍රමණය වෙච්ච සෙට් එකක් සහ ආර්තිකව සමුර්ධිමත් සෙට් එකක් ඉන්නවා "යකෝ අපි හැම එකම ගොඩ දැම්මා, ධර්මය විතරක් ගොඩ දාන්ඩ බැරිවුනේ කෝමද ඩෝ" කියලා හිතන. ඒ නෝනලාට මහත්තුරුන්ට ඕනේ "ශෝවාන්" සකෘදාගාමි වෙන ශෝට් කට්! නොතේරෙන ගැඹුරු ධර්මය වෙනුවට ඒ කට්ටිය සඳහා කේටර් කරන්න තමයි ඔය බඩ්ඩ, අභය, වහරක, මීවණපලානේ එන්නේ

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් මේවා දාල නවත්වන්න පුළුවන් ගමනක් නැහැ මල්ලි. පටන් ගෙන තියෙන්නේ ලෙසටම. ඔයාල මේවා දාගෙන සතුටින් ඉන්නකෝ.