ආදරේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැනි වැඩක් කරන එකක් නෙමේ බං අහන්නේ. උබ කිව්වා පරිනාමයේ මුලික දේ වර්ගයා බෝ කිරීම කියලා. නැතිව නැනිලා සැදීම නෙමෙයිනේ.

    පරිනාමය මිනිස්සුන්ට කෑම කන්න පොළඹවනවා , ගෙවල් හදන්න , රස්සා කරන්න , අලුත් දේවල් හොයාගන්න පොළඹවනවා .... ඒ වගේ තමයි නැනි කෙන්ක්ව හදන එකත් ... ළමයි හදනවා වගේම වැදගත් බලාගන්න එක... ගොඩක් පිරිමි ගෙවල් වල රැඳෙනවා අඩුයි ,,, එතකොට ගෙදර රැදිලා ඉදල ළමයි බලාගන්න පිරිමියෙක් ඉන්න එක වටිනවා ,,,,

    පවුලේ ඉන්න උන් ඔක්කොම ගැනු ගෙනල්ල ළමයි හදල ගනුන්ව දාල දඩයමේ ගියාට පස්සේ කවුරුහරි ඇවිල්ල උන් ඔක්කොම මරල දාන්න පුළුවන් , එත් සමලිංගික මල්ලිව ගෙදර නවත්තල ගියාම උන්ව බේරගන්න පුළුවන්...

    වර්ගයා බෝ කිරීම කියන්නේ වැඩි ගානක් හදල උන්ගෙන් වැඩි ප්‍රමාණයක් මැරෙන්න හරිම නෙමෙයි, වැඩි ප්‍රමාණයක් ජිවත් වෙන්න හරිම , නැත්තන් බෝ වෙන්නේ නෑනේ
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0

    ඒ කියන්නේ සමලිංගික අය වැඩි උනොත් පරිනාමයේ උබ කියන තර්කය බිඳ වැටෙනවා නේද? මොකද සමලිංගික අයට බලාගන්න කෝ ළමයි?

    මොකද එකිනෙකා ගිල ගැනීමේ ගිරි හිම නිපාතය ගැන දන්නවා ඇතිනේ.
     
    • Like
    Reactions: Travz

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ සමලිංගික අය වැඩි උනොත් පරිනාමයේ උබ කියන තර්කය බිඳ වැටෙනවා නේද? මොකද සමලිංගික අයට බලාගන්න කෝ ළමයි?

    මොකද එකිනෙකා ගිල ගැනීමේ ගිරි හිම නිපාතය ගැන දන්නවා ඇතිනේ.

    ඔව් , වැඩි උනොත් අවුල් තමයි... :yes:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඔව් , වැඩි උනොත් අවුල් තමයි... :yes:

    ඒ කියන්නේ පරිණාමය මගින්ම සමලිංගිකයන් ඇති වෙනවා වගේම, ඒ නිසාම පරිනාමයේ මුලික ගුණාංගය බිඳ වැටෙනවා කියලාද? උබ මොකක්ද කියන්න හදන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ පරිණාමය මගින්ම සමලිංගිකයන් ඇති වෙනවා වගේම, ඒ නිසාම පරිනාමයේ මුලික ගුණාංගය බිඳ වැටෙනවා කියලාද? උබ මොකක්ද කියන්න හදන්නේ?

    :oo:

    මේ ලෝකේ ඉපදෙන සමලින්ගිකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් අර වගේ පවුල් වල බාලය වෙලා ඉපදුනාම එකෙන් පරිනාමයේ මුලික කර්තව්‍යට ලොකු පිටිවහල් වෙනවා...

    දැන් සමාජයට වඩා ඕක වැදගත් උනේ ඉස්සර සමාජ වලට
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    :oo:

    මේ ලෝකේ ඉපදෙන සමලින්ගිකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් අර වගේ පවුල් වල බාලය වෙලා ඉපදුනාම එකෙන් පරිනාමයේ මුලික කර්තව්‍යට ලොකු පිටිවහල් වෙනවා...

    දැන් සමාජයට වඩා ඕක වැදගත් උනේ ඉස්සර සමාජ වලට

    දැන් එතකොට උබ කියන ඔය අර වගේ පවුල් එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද? ළමයි දෙන්නෙක් ඉන්න පවුලක එක්කෙනක් සමලිංගික උනොත්. නැත්තං ළමයි දෙන්නම සමලිංගික උනොත්, එහෙමත නැත්තං එක ළමයෙක් ඉන්නා පවුලක ඒ ළමයා සමලිංගික උනොත්? පරිණාමය බිඳ වැටෙනවද?

    ඉස්සර සමාජය, අද සමාජය, හෙට සමාජය කියලා එකක් නැහැනි. සේරම පරිණාමය වෙමින් යනවා. මේ වාර්තමානයේත්. උබ කියන්න හදන දේ තේරෙන්නේ නැහැ. මොකද උබ කියනවා පරිනාමයේ මුලික දේ වර්ගයා බෝ කිරීම කියලා. ඒක බිඳ වැටෙනවා නේද? ඒකයි මම අහන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් එතකොට උබ කියන ඔය අර වගේ පවුල් එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද? ළමයි දෙන්නෙක් ඉන්න පවුලක එක්කෙනක් සමලිංගික උනොත්. නැත්තං ළමයි දෙන්නම සමලිංගික උනොත්, එහෙමත නැත්තං එක ළමයෙක් ඉන්නා පවුලක ඒ ළමයා සමලිංගික උනොත්? පරිණාමය බිඳ වැටෙනවද?

    ඉස්සර සමාජය, අද සමාජය, හෙට සමාජය කියලා එකක් නැහැනි. සේරම පරිණාමය වෙමින් යනවා. මේ වාර්තමානයේත්. උබ කියන්න හදන දේ තේරෙන්නේ නැහැ. මොකද උබ කියනවා පරිනාමයේ මුලික දේ වර්ගයා බෝ කිරීම කියලා. ඒක බිඳ වැටෙනවා නේද? ඒකයි මම අහන්නේ

    ඔව් එක හරි...
    පිරිමි ළමයි 4ක් වත් ඉන්න පවුලක ඊලග පිරිමි ළමය සමලිංගික උනොත් තමයි වැඩේ optimal...

    වර්තමාන සමාජය ගන්න බෑ බන්...
    කාර්මික විප්ලවය එක්ක වැඩේ පොඩ්ඩක් වෙනස් උනා...

    පරිනාමය කියන්නේ සරල දෙයක් නෙමෙනෙ බන්,,, එක එක හැලහැප්පීම් වෙනවා..
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    ටිකින් ටික හිත හදාගන්ඩ උත්සහ කරන්ඩ සහෝ.. මට ඔයා ඉන්න තත්වෙ හොදට තේරෙනවා මොකද මට ඔහොම ගොඩක් දේ වුනු නිසා.. මන් කොහොමහරි ධනාත්මක සහ විනෝදජනක පිල්ම්ස් බලල බලල හිත ඉබේම හැදුනා. දැන් ආදරය කියන දේ මං විස්වාස කරන්නෙ නෑ. අද ආදරයත් සෙක්ස් වගෙම ගනුදෙනු වෙලා තියෙන්නෙ. ඒ නිසා ඕනම දෙයක් වෙනස්වෙන්ඩ පුලුවන් බව පමණක් හොදින් හිතට කා වද්ද ගන්ඩ.
    ඔයාට ඉක්මනින් හිත හදාගන්ඩ පුලුවන් වෙන්ඩ කියල පතනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,274
    25,732
    113
    Fantasy
    ඒවානම් දැනුත් කරනවා
    හෙටත් එනවා කිඋවා
    මට දරා ගන්න අමාරුයි එයා රෑට වෙන කෙනක් එක්ක ආදරේ කරදී (call whiting )

    උබලගේ සම්බන්දේ තේරුම් ගන්න අමාරුයිනේ බන් අපිට:no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලගේ සම්බන්දේ තේරුම් ගන්න අමාරුයිනේ බන් අපිට:no:

    කෙල්ලටත් තේරෙන්නේ නැති නිසා වෙන්න ඇති break up වෙන්න යන්නේ.. :lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,332
    113
    මට කුරුත් නෑ
    අම්මා තාත්තා කතා කරන්නේ නෑ
    මන් හැම දාම තනියෙන් කළුවර කරපු කාබරේක තනියෙන් ඉන්නේ මට තිබුන එකම බලපොරෝතුව ඔචරි දැන් එකත් නෑ

    ඔචරි කියන්නෙ මහ අමුතු නමක් නේ බං. වනචරී වගේ.