නැනි වැඩක් කරන එකක් නෙමේ බං අහන්නේ. උබ කිව්වා පරිනාමයේ මුලික දේ වර්ගයා බෝ කිරීම කියලා. නැතිව නැනිලා සැදීම නෙමෙයිනේ.
පරිනාමය මිනිස්සුන්ට කෑම කන්න පොළඹවනවා , ගෙවල් හදන්න , රස්සා කරන්න , අලුත් දේවල් හොයාගන්න පොළඹවනවා .... ඒ වගේ තමයි නැනි කෙන්ක්ව හදන එකත් ... ළමයි හදනවා වගේම වැදගත් බලාගන්න එක... ගොඩක් පිරිමි ගෙවල් වල රැඳෙනවා අඩුයි ,,, එතකොට ගෙදර රැදිලා ඉදල ළමයි බලාගන්න පිරිමියෙක් ඉන්න එක වටිනවා ,,,,
පවුලේ ඉන්න උන් ඔක්කොම ගැනු ගෙනල්ල ළමයි හදල ගනුන්ව දාල දඩයමේ ගියාට පස්සේ කවුරුහරි ඇවිල්ල උන් ඔක්කොම මරල දාන්න පුළුවන් , එත් සමලිංගික මල්ලිව ගෙදර නවත්තල ගියාම උන්ව බේරගන්න පුළුවන්...
වර්ගයා බෝ කිරීම කියන්නේ වැඩි ගානක් හදල උන්ගෙන් වැඩි ප්රමාණයක් මැරෙන්න හරිම නෙමෙයි, වැඩි ප්රමාණයක් ජිවත් වෙන්න හරිම , නැත්තන් බෝ වෙන්නේ නෑනේ



