Utopia - අපුරු පරික්ෂණය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Utopia - අපුරු පරික්ෂණය

    අපුරු පරික්ෂණය
    Utopia
    image.jpg

    Dr.John Calhoun විසින් 1968 / 1972 අපුරු සුවිශේෂී පරික්ෂණයක් කරන ලදි . එනම් ඔහු මීයන් සදහා utopia වක් සාදන ලදි . එනම් පරිපූර්ණ පද්ධතියකි. ආහාර ජලය ඇති තරම් විය . වාතාශ්‍රය උෂ්ණත්වය සියල්ල පරිපූර්ණ විය .අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් විය .කිසිදු විලොපිකයෙකු නොවිය . එනම් මියන් පාරාදීසයක් නිර්මාණය කරන ලදි .කිසිදු ආකාරයේ හානිදායක දෙයක් නොවිය . මුලින්ම මියන් 8 ක් ගැහැණු පිරිමි මෙයට දමන ලදි .
    මියන් ගහනය ක්‍රමයෙන් වැඩි විය . කෙතරම් වැඩි ඌවත් ආහාර ජලය සැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිවිය . කුටිර 25 කින් සමන්විත වු මෙම කුටිර නම් කෙරුවෙ universe ලෙසයි .
    නමුත් මෙම පරිපූර්ණ සමාජය අවුරුදු 2 කදි සම්පුර්ණයෙන් විනාශ විය .
    හෙතුව .
    දින 560 දි මියන් ගහනය 2200 දක්වා වැඩි විය. ආහාර ජලය වාතාශ්‍රය උෂ්ණත්වය පරිපූර්ණ විය . ආරක්ෂා ප්‍රශ්න නොවිය .ඉන්පසුව හරි අපුරු දෙයක් විය .
    *. කුඩා පැටවුන් මරණ අනුපාතය වැඩිවිය .
    *. ගැහැණු සතුන් ලිංගිකව එකතු විම ප්‍රතික්ෂේප කරන ලදි .
    *. සමහර පිරිමි සතුන් සමලිංගික විය .
    *. සමහරු ලිංගික සංවාසයෙන් වැලකුණි.
    *. බොහොමයක් ගැහැණු සතුන් පැටවුන්ට කිරි දිම නතර කරන ලදි .
    *. Cannibalism මෙම පරික්ෂණය ඊට කලින් 1947 දි කරන ලදුව නවතා දැමුවේ මෙනිසයි . හෙතුවක් නොමැතිව ස්වජාති භක්ෂකයන් විය . ( ආහාර අවශ්‍ය තරම් විය . මියන් කැමති සියල්ල විය )
    * හෙතුවක් නොමැතිව එකිනෙකා කා ගන්නා ලදි . සමහර මියන් ආහාර ගත්තෙ අනිත් මියන් නිදන අවශ්ථාවෙදියි. එතරම්ම භයානක විය .
    සම්පුර්ණයෙන් ඔවුන්ගේ චර්‍යවන් වෙනස් විය . මෙම ප්‍රසස්ථ මි සමාජය සම්පුර්ණයෙන් කඩා වැටුණි. සියල්ල මියයන ලදි . ආහාර නොමැතිව කිසිවකු මියගියේ නැත.

    මෙහෙම විමට හෙතුව විද්‍යත්මකව පැහැදිලි කර නොමැත . ඔවුන්ගේ ප්‍රසස්ථ ගහනය ඉක්මවා වර්ධනය විම නිසා කඩා වැටුණි.
    මෙම අපුරු පරික්ෂණයෙන් පසුව මානව සමාජයට මෙයම විය හැකි බව කියති.
    මේ ගැන කිවට ස්තුතිය Hashan Darshana
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අද ලොකෙට වෙලා තියෙන්නෙත් ඒ දෙම තමා. හිතලා බැලුවොත්.
    හා නැද්ද ?
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අයවැය උනත් හදන්නේ ඕවා ගැන හිතලා බන්. ඒකයි වැඩිය සහන දෙන්නේ නැත්තේ. පේනවනේ වෙන දේ..