ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

    damaged.jpg

    මචන් ඔයාලා ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ? මම කාලයක් තිස්සේ shampoo ගානවා හැමදාම. එකදදන්නේ නෑ මගේ කොන්ඩේ හොදටම තුනිවෙලා දැන්...ඔලුවේ ගාන්න හොදම මොනවාද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    damaged.jpg

    මචන් ඔයාලා ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ? මම කාලයක් තිස්සේ shampoo ගානවා හැමදාම. එකදදන්නේ නෑ මගේ කොන්ඩේ හොදටම තුනිවෙලා දැන්...ඔලුවේ ගාන්න හොදම මොනවාද ?

    නානකොට අහුවෙන ඕන එකක්, බේබි සබං, පැන්ටීන්, Dandex etc

    අමතරව නම් මොකුත් ගාන්නේ නෑ. කොන්ඩේ වැඩිත් එක්ක :yes:

    ගාන දේ නෙමේ වෙන අවුලක් ඇත්තේ.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හැමදාම shampoo ගාන්න එපා සතියට 2පාරක් වගේ ගාපන්.අනිත් දවසට shampoo නොදා නාපන් Dreamron එකේ shampoo හොදයි.. හරියන්නෙම නැත්නම් baby shampoo ගාපන්
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    හැමදාම shampoo ගාන්න එපා සතියට 2පාරක් වගේ ගාපන්.අනිත් දවසට shampoo නොදා නාපන් Dreamron එකේ shampoo හොදයි.. හරියන්නෙම නැත්නම් baby shampoo ගාපන්

    තැන්ක්ස් බ්‍රෝ...:D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ශැම්පු ගාලා මදි යකෝ ශැම්පු ගාලා නාලා සබන් ගියාම කන්ඩිශනර් එකකුත් ගාන්ට ඕනෙ. මම නම් හෙයා ජෙල් එකකුත් ගානවා ENLIVEN කියලා UK brand එකක්. කොණ්ඩෙ යන්නෙ නෑ පොඩ්ඩක්වත්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ශැම්පු ගාලා මදි යකෝ ශැම්පු ගාලා නාලා සබන් ගියාම කන්ඩිශනර් එකකුත් ගාන්ට ඕනෙ. මම නම් හෙයා ජෙල් එකකුත් ගානවා ENLIVEN කියලා UK brand එකක්. කොණ්ඩෙ යන්නෙ නෑ පොඩ්ඩක්වත්.

    daily කරනවද??
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඔව්. මම නම් Dove ශැම්පු සහ කන්ඩිශනර් යූස් කරන්නෙ
    Dove ඒ තරම්ම සුපිරි බ්‍රෑන්ඩ් එකක් නෙමේනේ බං , අනික මේකේ gents item තියනවද ?
     
    Feb 9, 2019
    833
    64
    0
    මම නම් කැරි ගාලා නාන්නෙ. නාන්නයි ඇඟේ ගාන්නයි යූස් කරන්නෙ කැරි.:(
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මට සැලුන් එකේ බුවා කීවා කොන්ඩෙ යනවා , එඩරු තෙල් ගාන්න ඒවා හොදයි කියලා. උබලා පාවිච්චි කරලා තියනවාද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Dove ඒ තරම්ම සුපිරි බ්‍රෑන්ඩ් එකක් නෙමේනේ බං , අනික මේකේ gents item තියනවද ?

    ලංකාවෙ තියෙන ෆේක් හුට්ටවල් නෙමෙයි බං UK වලින් ගෙන්නපුවා
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    shampoo ganna hoda nahalu hamadama. no poo kiyalath google karala balanna. :P
    shampoo conditioner ganawanam hoda brand ekak ganna l'oreal wage.
    math kiwwata ganne dove. labeta thiyena ekane. :dull: