Sadani Fernando...

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    EjattC6.jpg

    මෙයා මෙච්චර කොටද?:oo:
    නැත්තන් අරූ අච්චර උසද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දුකයිද මෙයා.... :rolleyes::rolleyes:

    මට නම් සතුටුයි :P:P:P

    දුක් වෙන්න එපා බං... ඌ සින්දුවට ගත්තු සීන් එකක් ඔය.....
    ඇත්තට තාම බැන්දේ නෑ.... මම දන්නවා ඒකි ඌව බදින්නේ නෑ...
    නොදන්න කාලේ යාලු වෙච්ච සීන් එකක් තියෙන්නේ... ඒකිට ඌව මදී....:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙයා මෙච්චර කොටද?:oo:
    නැත්තන් අරූ අච්චර උසද?

    නෑ මෙතන සඳනි බිම වලක් හාරලා ඇතුලට බැහැල ඉන්නේ...

    :rofl::rofl::rofl:

    මන් හිතුවේ අරූ බන්කුවක් උඩ නැගලයි කියලා..
    :lol::lol: ඌ කොහොමහරි මේකිව රැකගන්න බලන්නේ....
    එක එක මගුල් කරනවා.... ඌට බය ඇති.....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යමක් දුටුවාද?.....:lol::lol:

    හ්ම්ම්.....ඒක නම් දැක්කා, :rolleyes:
    ඒ වුනාට මේ පොටෝ එක දැම්මේ කම්මුල වල ගැහිලා තියෙන නිසා.:D

    සංගීතා වීරරත්න ට පස්සේ ලස්සනටම කම්මුල වල ගැහිලා තියෙනවා දැක්කේ මෙයාගේ.

    :love::love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්.....ඒක නම් දැක්කා, :rolleyes:
    ඒ වුනාට මේ පොටෝ එක දැම්මේ කම්මුල වල ගැහිලා තියෙන නිසා.:D

    සංගීතා වීරරත්න ට පස්සේ ලස්සනටම කම්මුල වල ගැහිලා තියෙනවා දැක්කේ මෙයාගේ.

    :love::love::love:

    මම ඒ වල දැක්කේ නෑ කියහංකෝ.... කොහෙද ඉතින් ඇස් යන්නේ වෙන වල වල් වලටනේ....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දුක් වෙන්න එපා බං... ඌ සින්දුවට ගත්තු සීන් එකක් ඔය.....
    ඇත්තට තාම බැන්දේ නෑ.... මම දන්නවා ඒකි ඌව බදින්නේ නෑ...
    නොදන්න කාලේ යාලු වෙච්ච සීන් එකක් තියෙන්නේ... ඒකිට ඌව මදී....:lol::lol:

    මාගේ මිත්‍රයා, ඔබත් දැන් සෑහෙන තරමට දියුණු වෙලා.
    නිරීක්ෂණය සහ නිගමනයන් ඉතාමත් නිරවද්‍යයි

    :lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ඒ වල දැක්කේ නෑ කියහංකෝ.... කොහෙද ඉතින් ඇස් යන්නේ වෙන වල වල් වලටනේ....:lol::lol:

    ඔය පුංචි කාලේ ඉඳල කැට වලට සල්ලි දාලා පුරුද්ද.

    කැට දිහාටමයි ඇස් යන්නේ.

    :rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මාගේ මිත්‍රයා, ඔබත් දැන් සෑහෙන තරමට දියුණු වෙලා.
    නිරීක්ෂණය සහ නිගමනයන් ඉතාමත් නිරවද්‍යයි

    :lol::lol::lol:

    ඔව් දැන් මටත් ඔබවගේ නිවරදිව නිරීක්‍ෂණය කරලා නිගමන වලට එන්න පුලුවන්... මොකද මං ඔඛේ වන වදුලේ වසන්තය පොත් පිංච කියෙව්වා....:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය පුංචි කාලේ ඉඳල කැට වලට සල්ලි දාලා පුරුද්ද.

    කැට දිහාටමයි ඇස් යන්නේ.

    :rolleyes::rolleyes:

    :shocked::shocked:මම පොඩි කාලේ හරියට කැට ගැහුවා.... සමහර දාට කැට කඩලත් තියෙනවා....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් දැන් මටත් ඔබවගේ නිවරදිව නිරීක්‍ෂණය කරලා නිගමන වලට එන්න පුලුවන්... මොකද මං ඔඛේ වන වදුලේ වසන්තය පොත් පිංච කියෙව්වා....:lol::lol:

    සඳනිට උදව්වක් හැටියට ඊළඟ වර්ල්ඩ් කප් එකේ, බටහිර කොදෙව් කණ්ඩායමේ චියර් ලීඩර් හැටියට උසස්වීමක් දුන්නොත් කොහොමට හිටීවිද ?

    :rolleyes::rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked:මම පොඩි කාලේ හරියට කැට ගැහුවා.... සමහර දාට කැට කඩලත් තියෙනවා....:lol::lol:

    හ්ම්ම්...ඔව් මම දැක්කා බෝඩිමේ අක්කලාගේ සල්ලි කැට හොරෙන් කඩපු විදිහ එහෙම කියල තියෙනවා.....:P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සඳනිට උදව්වක් හැටියට ඊළඟ වර්ල්ඩ් කප් එකේ, බටහිර කොදෙව් කණ්ඩායමේ චියර් ලීඩර් හැටියට උසස්වීමක් දුන්නොත් කොහොමට හිටීවිද ?

    :rolleyes::rolleyes::rolleyes:

    ඒකිට ප්ලේන් එකේ යන්න බයයිලු... අනික ක්‍රිස් ගේල් උගේ පිත්තෙන් දාර හයේ පාරවල් ගහනකොට මේකිට චියර් කරන්න අමාරු වෙයි.... තාම ලාමක කෙල්ලනේ... අවුරුදු විස්සට මොනවා තේරෙනවද?:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හ්ම්ම්...ඔව් මම දැක්කා බෝඩිමේ අක්කලාගේ සල්ලි කැට හොරෙන් කඩපු විදිහ එහෙම කියල තියෙනවා.....:P:P

    බෝඩිමේ හිටපු අක්කලාගේ කැට කඩන්න උනේ නෑ බං.... උන් කලින්ම සල්ලි දාගන්න ලේසි වෙන්න කැටේ කට කඩාගෙන හිටියේ... මාත් ඉතින් ඉඳලා හිටලා කැටේට රුපියලක් දෙකක් දානවා....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෝඩිමේ හිටපු අක්කලාගේ කැට කඩන්න උනේ නෑ බං.... උන් කලින්ම සල්ලි දාගන්න ලේසි වෙන්න කැටේ කට කඩාගෙන හිටියේ... මාත් ඉතින් ඉඳලා හිටලා කැටේට රුපියලක් දෙකක් දානවා....:lol::lol:

    ඔව් ඉතින් ඒ සල්ලි දාපු පුරුද්දනේ....:P:P