මෙයා මෙච්චර කොටද?
නැත්තන් අරූ අච්චර උසද?



නෑ මෙතන සඳනි බිම වලක් හාරලා ඇතුලට බැහැල ඉන්නේ...
![]()
දුකයිද මෙයා....
මට නම් සතුටුයි![]()


මෙයා මෙච්චර කොටද?
නැත්තන් අරූ අච්චර උසද?
නෑ මෙතන සඳනි බිම වලක් හාරලා ඇතුලට බැහැල ඉන්නේ...
![]()
මන් හිතුවේ අරූ බන්කුවක් උඩ නැගලයි කියලා..

ඌ කොහොමහරි මේකිව රැකගන්න බලන්නේ....

යමක් දුටුවාද?.....![]()





හ්ම්ම්.....ඒක නම් දැක්කා,
ඒ වුනාට මේ පොටෝ එක දැම්මේ කම්මුල වල ගැහිලා තියෙන නිසා.
සංගීතා වීරරත්න ට පස්සේ ලස්සනටම කම්මුල වල ගැහිලා තියෙනවා දැක්කේ මෙයාගේ.
![]()


දුක් වෙන්න එපා බං... ඌ සින්දුවට ගත්තු සීන් එකක් ඔය.....
ඇත්තට තාම බැන්දේ නෑ.... මම දන්නවා ඒකි ඌව බදින්නේ නෑ...
නොදන්න කාලේ යාලු වෙච්ච සීන් එකක් තියෙන්නේ... ඒකිට ඌව මදී....![]()



මම ඒ වල දැක්කේ නෑ කියහංකෝ.... කොහෙද ඉතින් ඇස් යන්නේ වෙන වල වල් වලටනේ....![]()


මාගේ මිත්‍රයා, ඔබත් දැන් සෑහෙන තරමට දියුණු වෙලා.
නිරීක්ෂණය සහ නිගමනයන් ඉතාමත් නිරවද්‍යයි
![]()


ඔය පුංචි කාලේ ඉඳල කැට වලට සල්ලි දාලා පුරුද්ද.
කැට දිහාටමයි ඇස් යන්නේ.
![]()

මම පොඩි කාලේ හරියට කැට ගැහුවා.... සමහර දාට කැට කඩලත් තියෙනවා....

ඔව් දැන් මටත් ඔබවගේ නිවරදිව නිරීක්ෂණය කරලා නිගමන වලට එන්න පුලුවන්... මොකද මං ඔඛේ වන වදුලේ වසන්තය පොත් පිංච කියෙව්වා....![]()



මම පොඩි කාලේ හරියට කැට ගැහුවා.... සමහර දාට කැට කඩලත් තියෙනවා....
![]()


සඳනිට උදව්වක් හැටියට ඊළඟ වර්ල්ඩ් කප් එකේ, බටහිර කොදෙව් කණ්ඩායමේ චියර් ලීඩර් හැටියට උසස්වීමක් දුන්නොත් කොහොමට හිටීවිද ?
![]()


හ්ම්ම්...ඔව් මම දැක්කා බෝඩිමේ අක්කලාගේ සල්ලි කැට හොරෙන් කඩපු විදිහ එහෙම කියල තියෙනවා.....![]()


බෝඩිමේ හිටපු අක්කලාගේ කැට කඩන්න උනේ නෑ බං.... උන් කලින්ම සල්ලි දාගන්න ලේසි වෙන්න කැටේ කට කඩාගෙන හිටියේ... මාත් ඉතින් ඉඳලා හිටලා කැටේට රුපියලක් දෙකක් දානවා....![]()

