No offense, but I really don't like wagonRs

කමෙන්ට්ස්, ටැග්ස් දැක්කම හිතෙන්නේ Most envied car වගේ
ඇක්වා ක්ලබ් එකයි වැගන් ආර් ක්ලබ් එකයි තමා මම දැකල තියෙන ලංකාවේ සුපිරිම කාර් ක්ලබ් දෙක (ක්ලැසික් කාර් ක්ලබ් ඇරුණාම) ඒකෙනුත් වැගන් ආර් ක්ලබ් එකේ meetups මරු![]()

Mun sirawata karanawa. aeth mun business karainge marketing walata ahu wela club 1y members la wa amaruwe danawa.
Oil 1k and service 1k promote karala ka gaththa
Spare wheel 1a k dila ka gaththa
Tire brand 1k promote karala ka gaththa
Battery model 1k promote karala ana gaththa
Collent 1k promote karala kelawagaththa
Insurance company 2kuk promote karala un munge members la ta nemai muntath koka pennuwa.
AtoZ marketing 1a cars wala ta recomand karala hena aduwata mun dunna. bala nakota mun wa AtoZ karaya mara aendillak andala. okkoma henama bala cheep quality badu dala thiyenne
Tawa cusion karyek mun wa anduwa.
Sirawatama mun hodai. mun sahenna waduk , sahenna deyak comunity 1y members lata denna try karanawa. aewagema dilath tiyanawa kisima profit 1k balan natuwa. aeth mungen sahenna aewun ayuthu prayojana argena un diunu wela munge members lata kelewu wa.
lanka we hema business karayama karanne thamn goda yanna balana 1a ne.

ඵල ඇති රුකටනෙලු නෙ බං ගල් ගහන්නෙත්......
ඕව අපිට නම් ගානක් නෑ...... 

ප්රතිචාරයට ස්තූතියි......

වෙන කිසිම ක්ලබ් එකකට, මේ වගේ තමන්ගේ මෙම්බර්ස්ලට පහසුකම් දෙන්න හැකියාවක් නෑ.....!! 

Bump
Ochchra time thiyenawada bn minissunta meetup walata enna. Mam ada nuwarath dakka oye sticker eka gahala thiyenwa . Monwada bn oken wenne sirawatama?
මිනිස්සු එනවා...... අපි ක්ලබ් එක කරන්නෙ හයි ක්ලාස් එකෙන්.... ඔව් එකෙන්ම.....
ඒක මේ මීටප් වලට ආව අය දන්නවා.....
මෙම්බර්ස්ලාගෙන් සත පහක් ගන්නේ නැතුව මීටප් කරේ. තුන් වෙනි මීටප් එක කරා 100 කට ෆ්රී එන්ටරන්ස් දුන්නා..... හතරවෙනි මේ මීටප් එකේ 200 කට ෆ්රී එන්ටරන්ස් දුන්නා.....
ඊට වඩා කරන්න අමාරුයි...... නැත්නම් ක්ලබ් එකේ ඉන්න ඔක්කොම හරි ගෙන්වන්න පුලුවන්.....