ලංකාවේ serial killer ල....

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,577
    21,065
    113
    A serial killer is typically a person who murders three or more people, usually in service of abnormal psychological gratification, with the murders taking place over more than a month and including a significant period of time between them.

    මෙහෙම එකෙක් හිටියා ගෙවල් වලට ගිහින් ගෑනු මරල බඩු උස්සපු,,ඌ 7-8 දෙන්ක්ම මැරුවා රට පුරා,,,,ඒත් එහෙම බලද්දි ඌ සීරියල් කිලර් කෙනෙක් නෙමෙයි...උගේ අදහස උනේ හොරකම...

    අර මේ ඊයේ පෙරාදා නුගේගොඩදි මාට්ටු වෙච්cඅ එකා මොකද? ඌ නම් දෙන්න්කද කොහෙද මරලා තුන කරද්දි මාට්ටු උනේ...ඌ උගේම යාලුවෝ දෙන්නෙක්ද කොහෙද මරලා තිබ්බේ...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,065
    113
    දැන් එහටකොට අර හිතුමේතේ ජීවිතේ මොකෙක් ද? ඌ නකන්ම නිකන් මීනී මරුවෙක්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එකත් මොකක් හරි රිවෙන්ජ් සින් එකක් වගේ නේ..

    උත් revenge නේ බන්.. නංගිව මරපු එකටනේ පළිගන්නේ...
    හැබැයි ඉතින් මෙහෙම දේකුත් දේකුත් තියනව...
    උ පලවෙනි එකාව මැරුව වෙන්න පුලුවන් ඇත්තටම revenge එකට...
    එත් ඊට පස්සේ මිනි මැරුවම එන කික් එකට අනිත් උන්ව මරන්න ඇති , revenge එක පිටින් දාල...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,561
    113
    Piliyandala
    කොටකෙතන සිද්දි ටික මතකද එක දිගට වයසයක ගැනු අයව මැරුවේ. කිසිම වැරැද්දක් නැති අහිංසක මිනිස්සු. මාසෙන් මාසෙට වගේ ළඟ ළඟ ගිය මට මතකයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොටකෙතන සිද්දි ටික මතකද එක දිගට වයසයක ගැනු අයව මැරුවේ. කිසිම වැරැද්දක් නැති අහිංසක මිනිස්සු. මාසෙන් මාසෙට වගේ ළඟ ළඟ ගිය මට මතකයි

    ඒ bodies rape කරලා තිබුනේ නෑ කිව්වා නේද ?
     
    Feb 9, 2019
    833
    64
    0
    අඩේ උබල කතා වුණ නිසා මම අර "හිතුමතේ ජීවිතේ" ගෙ වීඩියෝ එකක් බැලුවා. සුපිරි පොරක්නෙ බන්. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩේ උබල කතා වුණ නිසා මම අර "හිතුමතේ ජීවිතේ" ගෙ වීඩියෝ එකක් බැලුවා. සුපිරි පොරක්නෙ බන්. :yes:

    මිනිමරුවෙක්ට සුපිරි පොරක් කියන්න එපා යකෝ..!
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,065
    113
    එකත් මොකක් හරි රිවෙන්ජ් සින් එකක් වගේ නේ..

    උත් revenge නේ බන්.. නංගිව මරපු එකටනේ පළිගන්නේ...
    හැබැයි ඉතින් මෙහෙම දේකුත් දේකුත් තියනව...
    උ පලවෙනි එකාව මැරුව වෙන්න පුලුවන් ඇත්තටම revenge එකට...
    එත් ඊට පස්සේ මිනි මැරුවම එන කික් එකට අනිත් උන්ව මරන්න ඇති , revenge එක පිටින් දාල...

    ඔව් ඔව් ඌත් හරි යන්නේ නෑ එහෙම බලද්දි...අපරාදේ...

    හැබැයි භීශන කාලේ ඉන්න ඇති ඔහොම උන්...දේශපාලනේ පිටින් දාලා ආතල් එකට මිනී මරපු උන්...
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    ඔය වගේ (දාම ඝාතන.) ෆිල්ම් තියනවා නම් දෙක තුනකගෙ නම් කියපල්ලකො
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් ඔව් ඌත් හරි යන්නේ නෑ එහෙම බලද්දි...අපරාදේ...

    හැබැයි භීශන කාලේ ඉන්න ඇති ඔහොම උන්...දේශපාලනේ පිටින් දාලා ආතල් එකට මිනී මරපු උන්...

    :yes: එහම දේවල් වෙලා තියනවලු ගොඩක්...

    ඔය වගේ (දාම ඝාතන.) ෆිල්ම් තියනවා නම් දෙක තුනකගෙ නම් කියපල්ලකො

    zodiac
    amarican psycho
    psycho(1096)
    identity
    no country for old men
    hannibel සිරිස් එක
    mr brooks
    fralitly
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Nawarathna kiyana direct marketing karaya engili salakune issara pennuwa mathakai. Raththaran chain mala walata mulin meruwata passe athal ekata meruwa kiyanawa neda.

    Okkoma 11k marala.

    Anith ekanam Kahawaththa ghaathakaya.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලන්කාව වගෙ පොඩි රටවල් එක්ක බලද්දි කොහොමද? එකක් මරලා අහු වෙන්නෙ නැතිව ඉන්න පුලුවන් චාන්ස් එක වගේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Nawarathna kiyana direct marketing karaya engili salakune issara pennuwa mathakai. Raththaran chain mala walata mulin meruwata passe athal ekata meruwa kiyanawa neda.

    Okkoma 11k marala.

    Anith ekanam Kahawaththa ghaathakaya.

    ගැනුද පිරිමිද මරල තියෙන්නේ ? මාරුවට පස්සේ /ඉස්සෙල්ල rape කරලද ?

    ලන්කාව වගෙ පොඩි රටවල් එක්ක බලද්දි කොහොමද? එකක් මරලා අහු වෙන්නෙ නැතිව ඉන්න පුලුවන් චාන්ස් එක වගේ..

    ඔව් අනික ඇමරිකාවේ වගේ ගොඩක් සිරියල් කිලර් ල ප්‍රාන්ත ගානක ගිහිල්ල තමයි මරල තියෙන්නේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගැනුද පිරිමිද මරල තියෙන්නේ ? මාරුවට පස්සේ /ඉස්සෙල්ල rape කරලද ?

    මරන්නෙ ගැහැණු. පොඩි ලමයිනුත් ඉන්නව. රේප් සීන් නෑ. ගොදර තියන රත්තරන් කොල්ල කාලා ගැණුන්ගෙ කරාබු එහෙම
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: මානසික විකුර්තිතාවක් නිසා ඇතිවන තත්වයක් ඕක මමනම් හිතන්නෙ, සමහරු මරල බොඩියට දෙන්න තියෙන වද හින්සා ඔක්කොම දෙනව, තව උන් එක්කො රේප් කරනව මැරුවට පස්සෙ, තවත් උන් එකේක සිම්බල් අනම් මනම් කොටනව බොඩි එක පුරාම, එහෙමත් කරල එක්කො public place එකක ටික දවසකින් මිනිස්සුන්ට අහු වෙන විදියට දාල යනව, නැත්නම් පාලු පොට් එකක දාල අදාල පාර්ශවේට messageඑකක් දෙනව anonymously. ඔන්න ඔය වගේ ගේම් දෙන උන්ට තමා හරියටම serial killers ල කියන්නෙ, උන්ට මිනී මරන එක අපිට නිකන් කේක් කපනව වගේ සිම්පල් සීන් එකක්, කිසිම දැනීමක් නෑ , උන් තෘප්තිමත් වෙනව ඒකෙන්, නැතුව පලි ගන්න මිනී මරන උන් නෙමි :yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    :cool::cool::cool::cool:
     
    :yes:

    උන්ගේ මනස හරිම වෙනස්...
    හරිම interesting subject එකක්...
    ලංකාවේ ඔය වගේ ආතල් දෙන උන් නැත්තේ අපේ උන්ගේ මොකක් හරි ජානමය වෙනසක් ඇති...