මට උදවු කරන්ඩ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    උදව්වක් විදියට පුක්ෂණය කරන්න එකෙක් සෙට් කරලා දෙන්නද
     
    AnuradhaRa

    Well-known member
  • ade owa kiyawanna theren na .mkakda one kiyala kiyapanko methanama

    ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව මට මේ බෙහෙත් ටික පාමසියකින් ගන්ඩ විදියක් නෑ
    පුලුවන්නං බෙහෙත් ටික ගෙදරට එවන්ඩ.. නැත්තං කියන තැනකට මම එන්නං :P
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,601
    3,060
    113
    40
    කැන්ඩි...
    ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව මට මේ බෙහෙත් ටික පාමසියකින් ගන්ඩ විදියක් නෑ
    පුලුවන්නං බෙහෙත් ටික ගෙදරට එවන්ඩ.. නැත්තං කියන තැනකට මම එන්නං :P

    beheth tika dapan balanna one tika
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Last edited:

    AnuradhaRa

    Well-known member

  • යකෝ සයිකැට්‍රිස්ට් කෙනෙක්ට කියලා ඇඩරෝල් 20 මිලි ග්‍රැම් ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ලියවාගනින්, අඬන්නේ නැතුව.

    https://www.additudemag.com/eureka-adhd-meds-gave-me-a-whole-new-life/

    ඉතිං ලියල දෙන්නෙ නෑනෙ බං..
    එක්කො මගේ ලෙඩේ හරියට තේරුම් අරන් නෑ
    ඔය නිකං ඇන්ටිඩිප්‍රෙසන්ට් ටිකක් ලියල දෙනව..
    බොරුවට බෙහෙත් වෙනස් කළා කියල ආයෙ ලියල දෙන්නෙත් ඒ ටිකමයි :angry: මට එපා වෙලා තියෙන්නෙ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතිං ලියල දෙන්නෙ නෑනෙ බං..
    එක්කො මගේ ලෙඩේ හරියට තේරුම් අරන් නෑ
    ඔය නිකං ඇන්ටිඩිප්‍රෙසන්ට් ටිකක් ලියල දෙනව..
    බොරුවට බෙහෙත් වෙනස් කළා කියල ආයෙ ලියල දෙන්නෙත් ඒ ටිකමයි :angry: මට එපා වෙලා තියෙන්නෙ

    උඹ කොහෙද බන් ඉන්නේ?? ලියා දෙන්නේ නැත්නම් ලියලා දෙන එකෙක් ගාවට පලයං. දොස්තර වෙනස් කරපං. :angry::angry: