උදව්වක් විදියට පුක්ෂණය කරන්න එකෙක් සෙට් කරලා දෙන්නද
ade owa kiyawanna theren na .mkakda one kiyala kiyapanko methanama

ප්රිස්ක්රිප්ෂන් එකක් නැතුව මට මේ බෙහෙත් ටික පාමසියකින් ගන්ඩ විදියක් නෑ
පුලුවන්නං බෙහෙත් ටික ගෙදරට එවන්ඩ.. නැත්තං කියන තැනකට මම එන්නං![]()
beheth tika dapan balanna one tika
online pharamcyak karana kenek hitiya ned augen ahala balapan
ඉස්සෙල්ල Atomoxetine වගේ දෙයක් ට්රයි කරනව
හරියන්නෙ නැත්තං
Ritalin
owa dokekgen ahan natuwa bila mole karawei ban

යකෝ සයිකැට්රිස්ට් කෙනෙක්ට කියලා ඇඩරෝල් 20 මිලි ග්රැම් ප්රෙස්ක්රිප්ශන් එකක් ලියවාගනින්, අඬන්නේ නැතුව.
https://www.additudemag.com/eureka-adhd-meds-gave-me-a-whole-new-life/
මට එපා වෙලා තියෙන්නෙකවුරුත් මට බෙහෙත් හොයල දෙන්නෙ නැත්තං ගංජ පාරක් තමා උරන්ඩ වෙන්නෙ![]()
ඉතිං ලියල දෙන්නෙ නෑනෙ බං..
එක්කො මගේ ලෙඩේ හරියට තේරුම් අරන් නෑ
ඔය නිකං ඇන්ටිඩිප්රෙසන්ට් ටිකක් ලියල දෙනව..
බොරුවට බෙහෙත් වෙනස් කළා කියල ආයෙ ලියල දෙන්නෙත් ඒ ටිකමයිමට එපා වෙලා තියෙන්නෙ

