oka hoya ganna bari kama newi USA eun ta wela thiyenne un sambandai oka athurudahan una ekata.

Ow ow.edawas wala udema balanne e thread ekaමට මතකයි එළකිරි එකේ ඔය කාලේ ොකු ත්‍රෙඩ් එකක් කියා අපි එක එකාට වාද කරා සමහර අය කිව්වා ඕක නැවතත් හම්බෙයි කියලා තවත් සමහර ඒ කිව්වා මේ එක කාල තරණය කරලා එක පාරට නැවත හම්බෙයි කියලා න්තිමට ඕස්ට්‍රේලියාව තමයි experiment කරපු අන්තිම රට නමුත් hum බිත්ති ලබ්බක් නෑ මම හිතන්නේ ඕක මුහුද මැදිම නැතිවෙලා කුඩු වෙලා ගිහිල්ලා එහෙමත් නැත්තං ඇමරිකාවේ වැඩක් අවුරුදු පහක් ගිය වේගෙ

awrudu 5k giya denunewath neeee...
meke daara thread ekakuth giya aae dawaswala...
paw minissu tikanam...
china wala intelligence/scientist la set ekak oke giya aenisa unta gemak dunna wage kathaawakuth ae dawaswala giya...
mekath thawath eka abhirahsak den...![]()

මගේ ත්‍රෙඩ් එක Screw SLOw ow.edawas wala udema balanne e thread eka![]()
ath confirm naha neda bro.ඕක කඩාගෙන වැටිල විනාශවෙලා කියල ඕස්ට්‍රේලියන් ඩයල් එකක් හොයාගත්ත සීන් එකක් කිරියෙම thread එකක ගියා නේද??
ඕක මොකක් හරි ගේමක් බන්..ඕක චීනෙටනේ යන්න ගියේ.මොකක් හරි රටක යුද රහසක් දන්න කෙනෙක්.නැත්තම් චීනයට නොයා යුතු පුද්ගලයෙක් ඕකේ හිටියා වෙන්න පුලුවන්.කවුරුහරි ප්‍රබල රටක් මැදිහත් වෙලා ඕක අතුරුදන් කරා..අර කිවුවා වගේ චීනේ එවුන් එහෙම ඕකට වෙච්ච දේ දන්නවා ඇති බන්..නැත්තම් ඔවුන් නිකම් ඉන්නේ නෑ..ඒකයි හිතන්න පුලුවන් හොදම දේ...

LOST TV series එකේ වගේ සීන් එකක්.....![]()
