digital/electronic meter

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    CEB_digital/electronic meter

    ceb එකෙන් අලුතෙන් හයි කරන digital/electronic meter බිල් එක හදාගන්නේ කොහොමද බන් ? peak, off peak ,day rate ඒකකයට ගණන් වෙන් වෙන් වශයෙන් කියද?

    මාර විදියට එකක යනවානේ බන්:no::no::no: අනිවාර්යෙන්ම මේක පාවිච්චි කරන්න ඕනෙද ? පරණ මීටරයට යන්න බැරිද :sorry::sorry:

    DSC_9274.jpg
     
    Last edited:

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    අනිවාර්ය්‍යය නැහැ. මේක නියමු ව්‍යාපෘතියක්. ඔෆ් පීක් වැඩිපුර විදුලිය භාවිතා කරන අයට තමා වැදගත් වෙන්නේ., රාත්‍රී කාලයේ වැඩ කරන කර්මාන්ත ශාලා, විදුලි වාහන ආරෝපණය කිරීම වගේ දේවල්.
     
    • Like
    Reactions: Captain Underpants

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,706
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගන්නේ කොහොමද කියල නම් දන්නෙත් නෑ.
    ගත්තු කෙනෙක් ගැන දන්නෙත් නෑ

    එත් මට තේරෙන එකම de ඔය මීටර් system එක ගත්තොත් කෙල වෙනවා නහුතෙටම පුති
    මොකද දවල්ට අපි ගෙවල් වල නෑ. වතුර මොටරේ ඉදන් ඇදුම් හොදන් එක වෙනකන් කරන්න වෙන්නේ ගෙදර ඉන්න වෙලාවට. one නම් රෙදි විතරක් මහා රෑ 12 1 ට හෙදෙන්න දැම්ම හැකි අනිත් ඔක්කොම කරන්න වෙන්නේ peak කට තමා ඉතින් බිල් එක double වෙනවා sure ඇන්ඩ් shot
     
    • Like
    Reactions: Captain Underpants

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අනිවාර්ය්‍යය නැහැ. මේක නියමු ව්‍යාපෘතියක්. ඔෆ් පීක් වැඩිපුර විදුලිය භාවිතා කරන අයට තමා වැදගත් වෙන්නේ., රාත්‍රී කාලයේ වැඩ කරන කර්මාන්ත ශාලා, විදුලි වාහන ආරෝපණය කිරීම වගේ දේවල්.

    මේක වැඩි වේගයෙන් කරකෙන්වාද බන් මේක හයි කරලා 5 මින් වල සම්පුර්න එකක 3.5kwh ගිහින් තිබ්බා සම්පුර්ර්ණ එකක ගාන දවසට එකක 10ක් විතර යනවා කලින් සමානය මීටරේ දවසට 5ක් වගේ ගිහින් තිබ්බේ.

    එක එක කාලේදී ඒකකයට යන රු ගණන ගැන දන්නවාද ?
    මේකෙත් එකක 90 පැන්නාම තවත් ගාන වැඩි වෙනවාද නැත්තනම් ෆිස්ඩ් ගානක් ද ගන්නේ

    ගන්නේ කොහොමද කියල නම් දන්නෙත් නෑ.
    ගත්තු කෙනෙක් ගැන දන්නෙත් නෑ

    එත් මට තේරෙන එකම de ඔය මීටර් system එක ගත්තොත් කෙල වෙනවා නහුතෙටම පුති
    මොකද දවල්ට අපි ගෙවල් වල නෑ. වතුර මොටරේ ඉදන් ඇදුම් හොදන් එක වෙනකන් කරන්න වෙන්නේ ගෙදර ඉන්න වෙලාවට. one නම් රෙදි විතරක් මහා රෑ 12 1 ට හෙදෙන්න දැම්ම හැකි අනිත් ඔක්කොම කරන්න වෙන්නේ peak කට තමා ඉතින් බිල් එක double වෙනවා sure ඇන්ඩ් shot

    රැට a/c එක පාවිච්චි කරන වුන්ට පොඩි චාන්ස් එකක් තියනවා
    හැබැයි මේකේ මාර විදියට මීටරේ කැරකෙනවා නේ බන් පිස්සු හැදෙන්න ?

    මිනිස්සු දැනුවත් කිරීම නම් අන්තිමයි. මට හොයාගන්න බැරිවුනාද මුන් දාලා තියනවාද දන්නේ නැහැ?

    ඒ ඒ වේලාවන් වල ඒකකයට යන ගාන, මීටරේ රිඩ් කරන විදිය තාම හොයාගන්න බැරිවුනා
     
    Last edited:

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අනිවාර්ය්‍යය නැහැ. මේක නියමු ව්‍යාපෘතියක්. ඔෆ් පීක් වැඩිපුර විදුලිය භාවිතා කරන අයට තමා වැදගත් වෙන්නේ., රාත්‍රී කාලයේ වැඩ කරන කර්මාන්ත ශාලා, විදුලි වාහන ආරෝපණය කිරීම වගේ දේවල්.
    කලින් අහන්න බැරිවුනා
    ආපහු පරණ මීටරයට යනවා නම් ආයි අලුතෙන් තව ගානක් ගෙවන්න ඕනෙද ?
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    කලින් අහන්න බැරිවුනා
    ආපහු පරණ මීටරයට යනවා නම් ආයි අලුතෙන් තව ගානක් ගෙවන්න ඕනෙද ?

    ආයේ නං මීටර් ඒක මාරු කරන්න බැහැ.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ආයේ නං මීටර් ඒක මාරු කරන්න බැහැ.

    කරන්ට් එකට බරගානක් වෙන් කරන්න වෙයි වගේ

    අඩේ, මේ සිස්ට්ම් එක දැනට කොහෙද තියෙන්නෙ?

    හැමතනම අලුතෙන් දාන්නේ මේකද කොහෙද

    oke battery backup clock ekak athi. eken wena wenama time based units calculate wenawa aththe.

    t1 t2 t3 කියලා පෙන්නනවා බන් එත් යුනිට් එකකට කොච්චර ගානක් යනවාද ?
    රිඩ් කරන්නේ කොහොමද ? කිසිම විස්තරයක් හොයාගන්න තැනක් නැහැ ? ඕවා දාන්න කලින් මිනිස්සු දැනුවත් කරන්න ඕන නේ

    අනික තිබ්බ මීටරේට වඩා ඩබල් එකක ගානක් යනවා