ජපානයේ_ලාංකිකයෝ පිස්සු නටයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,191
    46,969
    113
    ජපන් ඉන්න ලන්කාවේ උන් අමුතුම මානසිකත්වයක ඉන්න්නේ....ඇත්තම කියන්වනම් උන්ට ක්ලාස් එකක් නෑ...
    හාපෝ මෙහෙ හිටිය ගෝත පැටව් ඔක්කොම දැන් ජපන්...
    උන්ගේ ප්‍රොෆයිල් බලපන්කෝ...හැම එකාම කොන්ඩේ ටින්ට් කරල...අප්ප්‍රියා විදුහට කොන්ඩ රැවුල් වවලා....හෙන ෆැශන් කියල හිතන් ඉන්නේ...
    ඇත්තටම ඇයි උන් එහෙම හැසිරෙන්නේ...උන් කොච්චර ටර්යි කලත් මහ අමුතු බයි ලයින් එකක් තියේ....උන්ගේ ඉවෙන්ට්ස් එහෙම.බලපන්කෝ...ආපෝ...ගම.කන්වා ...බීලා...

    අැයි බං අර ලංකාවේ ගොඩේ බුවෙක් ජපානෙ ගිහිං හිම කන වීඩියෝ ඵකක් ඒ දවස් වල FB ඵකේ Share උනේ..:lol:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

    මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.

    uge hati dakama penawa waseek kiyala, ayoo ape rata :no:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ---

    කොන්ද පන තියන ජාති ඔහොම තමයි.. මෙහේ බදුර්දීන්ට සින්නකර කැලෑ ලියලා දීලා අනාත හම්බයෝ පදිංචි කරන් උන්ට වෙනම සංස්කෘති හදාගන්න ඉඩදීලා තියෙන්නේ..

    :yes::yes::yes::yes::yes:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    වැලේ වැල් නැති අවලං කාළකන්නි හැත්ත රට රටවල රිංගලා වැඩක් කරගන්න මනුස්සයෙකුටවත් යම්න තියෙන අවස්ථාව නැති කරනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපේ උන්ගෙ වැරදි කිව්වහම අපි හම්බයො වෙන්නේ අැයි බං..😂😂
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රෝසි ආච්චි;24273110 said:
    oka sinhalen witharak newe ban thawa godak languages walin print karala thiyenawa. Olympic nisa.

    අපේ උන් උපාසකයොද ඵතකොට?:confused:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

    මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.

    ඵතකොට අර හොරකම?ඒකත් හෑල්ලුවක්ද?:lol:

    Meka parana scene ekak machan... Mehemai Charter un koheth innawa un wedipura market wenawa media wala and ubala wage hariyata deyak hoyala balala danne nathi un innakota narakama witharai market wenne... :frown:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැලේ වැල් නැති අවලං කාළකන්නි හැත්ත රට රටවල රිංගලා වැඩක් කරගන්න මනුස්සයෙකුටවත් යම්න තියෙන අවස්ථාව නැති කරනවා

    :yes::growl:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ---

    කොන්ද පන තියන ජාති ඔහොම තමයි.. මෙහේ බදුර්දීන්ට සින්නකර කැලෑ ලියලා දීලා අනාත හම්බයෝ පදිංචි කරන් උන්ට වෙනම සංස්කෘති හදාගන්න ඉඩදීලා තියෙන්නේ..

    shinhalu :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,752
    26,000
    113
    අපේ උන් උපාසකයොද ඵතකොට?:confused:

    අපේ උන්? :nerd: වැරදි කරන උන් කොහොමද ඔහොම generalize කරන්නේ? හැම ආගමකම, ජාතියකම, රටකම වැරදි කරන උන් ඉන්නවා බන්, අපේ උන් විතරක් නෙවේ. ජපානේ ගිහින් වාහනයක් හොරකම් කරපු එකම එකා ලංකාවේ එකෙක් විතරද? වෙන එහෙ ගිහින් වැරදි කරපු එවුන් නැද්ද? ලංකාවේ එවුන් එහෙ ගිහින් වැරදි විතරද කරන්නෙ? එතකොට එහෙ ගිහින් වැදගත් විදිහට තමන්ගෙ රස්සාව කරගෙන ඉන්න උන් නැද්ද? Logan Paul ජපානේ ගිහින් කරපු විඩීයේ එකට ලෝකෙම උන් බැන්නා, හැබැයි කවුරුවත් ඇමරිකන් කාරයෝ ඔහොමමයි කියලා generalize කරාද? 

    හොඳට බලපන් මේ පෝස්ට් එකේ ටයිට්ල් එක, හරියට මේ ලංකාවේ උන්ට විතරක් සිංහලෙන් විතරක් දැන්වීම් දැම්මා වගේ පෙන්නන්න තමා ට්‍රයි කරලා තියෙන්නේ, ඇත්ත කතාව මේක සිංහලෙන් විතරක් නෙවේ තව ගොඩක් භාෂා වලින් දාලා තියෙනවා. හොඳට බලපන් අර නිල් පාට බොක්ස් එකේ තියෙන එකත් කියවලා. අර උඩින් තියෙන්නෙ Filipino වලින් එකම දැන්වීම

    මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ උන් අපිවම මේ විදිහට නරකයි කියලා හංවඩු ගහගන්නේ? :baffled: පොඩ්ඩක් ලෝකේ වෙන අනිත් රටවල් වල වෙන නීති විරෝධි දේවල්, අසම්මත දේවල් ගැන හොයලා බලපන්, ලංකාව හොඳයි කියලා හිතෙයි. සුළු පිරිසක් කරන වැරදි වලට මුළු ජාතියකටම ඇඟිල්ල දික් කරන එක සාදාරන නෑ. :no:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    රෝසි ආච්චි;24273744 said:

    උඹ දන්නේ නැද්ද ඇයි කියලා?

    හොරකං කරන්න චාන්ස් එකක් සෙට් උනොත් අනිවාර්යෙන් කරනවා ලාංකිකයෝ 100 ක් ගත්තම 90+.
    බොන්න චාන්ස් එකක් සෙට් උනොත් බිලා බිලා බිලා වමනේ දාලා රෙවිලා කුණුහරප කියලා කෑ ගහලා වටේ උන්ට ගහන්න ගිහින් .. එහෙමයි ඒක ඉවර වෙන්නේ.
    ගෑනියෙක් දැක්කම කට ලෙව කකා පස්ස හැරී හැරී බලලා හොරෙන් ** ගහනවා.
    මොකක් හරි වෙච්චි ගමන් පොඩ්ඩක් නැත්තන් වලියක්. ඉවසීම 0 යි. සත්තු වගේ.
    ...etc

    සුළු පිරිසක් නෙවේ ලංකාවේ ගහනයෙන් 50% වගේ එහෙම තමයි.

    ඒ උනාට උඹ කියන අනිත් ඇමරිකාව, යුරෝපේ එහෙම උන් බහුතරය නෙවේ.

    ලංකාවේ වැඩි හරියක් ඉන්දියාවේ hygiene එක ලඟින් යන්නේ. පාරේ රෙන එක විතරද කොහෙද නැත්තේ.

    attitudes බිදුවයි. මැනස් 0 යි. ගියොත් තැනකට රෙනවමයි.

    මිනිස්සු violent.

    උඹ කියන්නේ නෑ කියලා ද? මම කියන්නේ ලංකාවේ 50%+ එහෙමයි කියලා.

    එතකොට අපි ලස්සනට highlight වෙනවා.

    තව හේතුවක් මට කියන්න පුළුවන්. ලංකාව ලෝකේ black listed වෙච්චි රටක් විවිධ දේවල් වලින්.
    ඉහත සඳහන් 2500 ප්‍රෞඩ හෙළ ගතිගුණ,
    යුද්ධ,
    88/89 කාලවල වල වගේ සමුල ඝාතන ...etc.
    වගේ ඒවා නිසා.

    එතකොට පඩේකටවත් ගණන් ගන්නේ නැති black listed වෙච්චි රටකින් එකෙක් ඇවිල්ලා මොකක් හරි කරාම ඒක වැඩිපුර highlight වෙනවා.

    එතකොට මෙහෙ ඉන්න හෙළ පුතාල දැන ගන්න ඕන ඒ වගේ රටකට යන්න කලින් "රට study" කරලා, පස්සේ ගියාට පස්සේ සිරිමත් වගේ යහපත් පුතෙක් වගේ ඉන්න. "වෙන පුතෙක්" නොවී. :growl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    රෝසි ආච්චි;24273744 said:
    අපේ උන්? :nerd: වැරදි කරන උන් කොහොමද ඔහොම generalize කරන්නේ? හැම ආගමකම, ජාතියකම, රටකම වැරදි කරන උන් ඉන්නවා බන්, අපේ උන් විතරක් නෙවේ. ජපානේ ගිහින් වාහනයක් හොරකම් කරපු එකම එකා ලංකාවේ එකෙක් විතරද? වෙන එහෙ ගිහින් වැරදි කරපු එවුන් නැද්ද? ලංකාවේ එවුන් එහෙ ගිහින් වැරදි විතරද කරන්නෙ? එතකොට එහෙ ගිහින් වැදගත් විදිහට තමන්ගෙ රස්සාව කරගෙන ඉන්න උන් නැද්ද? Logan Paul ජපානේ ගිහින් කරපු විඩීයේ එකට ලෝකෙම උන් බැන්නා, හැබැයි කවුරුවත් ඇමරිකන් කාරයෝ ඔහොමමයි කියලා generalize කරාද? 

    හොඳට බලපන් මේ පෝස්ට් එකේ ටයිට්ල් එක, හරියට මේ ලංකාවේ උන්ට විතරක් සිංහලෙන් විතරක් දැන්වීම් දැම්මා වගේ පෙන්නන්න තමා ට්‍රයි කරලා තියෙන්නේ, ඇත්ත කතාව මේක සිංහලෙන් විතරක් නෙවේ තව ගොඩක් භාෂා වලින් දාලා තියෙනවා. හොඳට බලපන් අර නිල් පාට බොක්ස් එකේ තියෙන එකත් කියවලා. අර උඩින් තියෙන්නෙ Filipino වලින් එකම දැන්වීම

    මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ උන් අපිවම මේ විදිහට නරකයි කියලා හංවඩු ගහගන්නේ? :baffled: පොඩ්ඩක් ලෝකේ වෙන අනිත් රටවල් වල වෙන නීති විරෝධි දේවල්, අසම්මත දේවල් ගැන හොයලා බලපන්, ලංකාව හොඳයි කියලා හිතෙයි. සුළු පිරිසක් කරන වැරදි වලට මුළු ජාතියකටම ඇඟිල්ල දික් කරන එක සාදාරන නෑ. :no:

    මම උඹට උදාහරණයක් දෙන්නම්.මේක මම හොඳටම දන්න දේ.මම දැන් hong kong වල අවුරුදු 20ක් තිස්සේ ඉන්න කෙනෙක්.1999 වගේ කාලේ hong kong වලට ලංකාවෙ අයට මාස තුනක් on arrival visa දුන්නා..අපේ උන් කරේ මෙහෙ අැවිත් හොරකම් කරන්නයි බීල අනිත් උන් ඵක්ක ගහගන්නයි පාරෙ යන කෙල්ලොන්ගෙ තන් පස්සවල් මිරිකන්නයි පටන් ගත්තා.ටුවරිස්ට් අැවිත් වීසා ඉවරවෙලා යන්නෙ නැතුව ජොබ් කර කර හිටියා...උඹ දැන් නිකමට හොයල බලපං hong kong වලට වීසා ගන්න තියෙන අමාරුව.අැප්ලයි කරත් රිජෙක්ට් කරනවා.ලංකාවෙ ගායකයො මැති අැමතිවරු පවා අාපු ප්ලෙන් ඵකේම යවල තියෙනවා..hong kong වගේ රටකට ඵහෙම නම් අනිත් රටවල් වට මොන කථාද.අපේ මිනිස්සු government ඵකටයි රටටයි බණිනවා වෙන රටකට වීසා ඵකක්වත් දෙන්නේ නැහැ කියලා ඒත් අපේ මිනිස්සුම තමා ඔය තත්වේ අැති කරගෙන තියෙන්නේ..ජපානෙ ලංකාවේ අය නිසා ඔහොම දේවල් උනා කියලා මම නම් පුදුම වෙන්නේ නැහැ..ජපානෙ කියන්නේ අමුතුම රටක් ඒ මිනිස්සු කිසිම වෙලාවක අනිත් මිනිස්සුට කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ.ඉතිං ඒ මිනිස්සුන්ට ලංකාවෙ අයගේ හැසිරීම කැපිලා පේන ඵක පුදුමයක් නෙමෙයි.
     
    ඔය මම කිවුවේ.. හරියටම හරි නේ! හෙළ ගති ටික කොහේ ගියත් extend කරනවා.