DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගිටාර් ගහන්න, ඉගෙන ගන්න ආසාවක් ආවා බන්.
    මටම කියලා එකක් ළඟ තියාගන්න ඕන.
    බිගිනර් කෙනෙක් විදිහට,
    මං ගන්න ඕන ගිටාර් එක මොකක්ද?
    කොහෙන්ද ගන්න හොඳ?
    ගාන කීයක් වගේ වෙනවද?
    ගිටාර් එකක් ගනිද්දි සැලකිය යුතු කාරණා මොනාද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar375616_6.gif
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පෙටා වල පීපල්ස් පාක් එකේ සායි එකෙන් ගනින්. බොක්ස් එකක් තමයි හොද. එෆ් කට් එකක් ගනින්.
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මම ගත්තේ මෙන්න මේක. දැන් අවුරුදු 6ක් විතර වෙනවා කිසිම අවුලක් නෑ. sounds සුපිරියටම තියෙනවා. 16000 ක් විතර උනා ඒ දවස් වල. දැන් නම් අඩු ඇති. :yes:
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    හොඳ box guitar එකක් ගනින්... මුලින්ම major chords ටික ඉගෙනගනින්. YouTube එකේ හොඳ Video Tutorials තියෙනවා. ඊට පස්සේ Rhythm strumming patterns ප්‍රැක්ටිස් කරලා ක්ලැරන්ස්ගේ සින්දු ටිකක් ගහපන්... ;):yes::yes:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    yamaha c40 ekak ganin. mala jarawa ganna epa. mamat ahu una 1400/- gatta. tune karala tika welwakin sound awl yanawa
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    හොඳ ටෝන් එකක් තියන ගහන්න ඒසි අත රිදෙන්නෙ නැති හොඳ එකක් ගනින් 10ක් වත් එහා පැත්තෙ තියන. නැත්නම් ටික කාලයක් යද්දි එපා වෙනවා..... අනිත් එක බාගෙට දන්න එවුන් කියන කතා අහලා ප්‍රැක්ටිස් කරන්ඩ චොර එකක් වුනත් කමක් නෑ කියල ගන්ඩ එපා.... මට මුල කාලෙ එපාම වුනා...පස්සෙ හොඳ එකක් ගත්තට පස්සෙ තමා ආසාවෙන් ඉගෙන ගත්තෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,968
    3,766
    113
    mama gaththe yamaha eken. bauddhaloka mawathe. yamaha c40 ekak. superb item. sale ekak thiyeddi gaththe. case ekayi okkoma 12500 ta.
    gannawa nam yamaha eken ganin. warranty ekka. anika hondatama guitars gana danna kenek ekka gihin ganin.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    yamaha c40 ekak ganin. mala jarawa ganna epa. mamat ahu una 1400/- gatta. tune karala tika welwakin sound awl yanawa

    mulinma play karana kenek c40 meka ganna epa:no:
    meka classicle guitar ekakne...
    ganna one yamaha f310:yes:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,968
    3,766
    113
    mulinma play karana kenek c40 meka ganna epa:no:
    meka classicle guitar ekakne...
    ganna one yamaha f310:yes:
    mekata nam mama ekanga wenne na. mokada c40 classical. nylon strings allanna lesiyi. nathnam dawasin epa wenawa. lesiya baluwoth c40 issarahin. eth playing style eka wenas hinda thaman balaporoththu wena playing style eka anuwa oya guitars deka thoranna ona. classical guitar kiyanne play karaddi godak lassana, ahanna asa hithena guitar ekak.

    mamath guitar ekak ganna kalin oya kathawa matath kiwwa kattiya. eth mama ada godak sathutuyi c40 ekak gaththu eka gana.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :lol:
    mekata nam mama ekanga wenne na. mokada c40 classical. nylon strings allanna lesiyi. nathnam dawasin epa wenawa. lesiya baluwoth c40 issarahin. eth playing style eka wenas hinda thaman balaporoththu wena playing style eka anuwa oya guitars deka thoranna ona. classical guitar kiyanne play karaddi godak lassana, ahanna asa hithena guitar ekak.

    mamath guitar ekak ganna kalin oya kathawa matath kiwwa kattiya. eth mama ada godak sathutuyi c40 ekak gaththu eka gana.

    :lol:
    ලේසිය බලලා කැසිකල් ගන්න එපා, නයිලෝන් අල්ලන්න ලෙසියි කියලා ඒක පුරුදු වෙලා කොහොමද ස්ටැන්ඩර්ට් එකෝස්ටික් එකක් ප්ලේ කරන්නේ..:no:

    ඔයා ලෙසියි කියලා හියතන්නේ ඔය පොඩි දේ විතරයි ඇත්තට ගත්තොත් අමාරුයි..

    මම ඔය දෙක අතර වෙනස සරලව කියන්නම් කියවන කාට උනත් ගිටාර් එකක් තොරගද්දි ප්‍රයෝජනවත් වෙයි ,

    ක්ලැසිකල් කියන්නේ වෙනමම සිටයිල් එකක් , කැසිකල් ගිටාර් හදලා තියෙන්නේ ඒ ස්ට්‍යිල් එකට, ප්‍රමානයෙන් ක්ලෑසිකල් ගිටරි එක පොඩ්යි, ඒ ප්‍රමානය සහ හැඩය අරගෙන තියෙන්නේ ක්ලැසිකල් ස්ටයිල්ස් ප්ලේ කරන්න ලේසි වෙන්න, ක්ලැසිකල් ගිටර් එක තියාගන්න ඉරියව් තියෙනවා , සමහර අවස්තා වලදි ස්ටැන්ඩ් එකක තියලා ප්ලේ කරන අවස්තා තියෙනවා ස්පැනිශ් වගේ ස්ටයිල් ගොඩක් ප්ලේ කරන්නෙ කැසිකල් වලින්, සමන්‍ය එකොස්ටික් ගිටර් එකකින් ඒවා ප්ලේ කරන්න බැහැ,

    අනිත් කාරනාව නම් ක්ලැසිකල් ප්ලේ කරන්නේ ෆින්ගර් වලින්, ෆින්ගර් ස්ටයිල් , පික් වලින් ක්ලැසිකල් ගහන්නෙ නැහැ, ක්ලැසිකල් ගිටරයේ ෆ්‍රෙට් බෝර්ඩ් එක නිර්මානය කරලා තියෙන්නේ ෆින්ගර් ස්ටයිල් එකට සුදුසු විදියට , ෆ්‍රෙට් බෝර්ඩ් එක පලලින් වැඩියි , ස්ට්‍රින්ග්ස් අතර පරතරය වැඩියි, එබැවින් ආදුනිකයෙක් ක්ලැසිකල් එකකින් කොර්ඩ්ස් පුරුදු වෙන්න යාමේදි අනවශ්‍ය ආයාසයක් දරන්න සිද්ද වෙනවා, මෙ ගිටාර් දෙකේ සවුන්ඩ් එක අතරත් ලොකු වෙනසක් තියෙනවා, ක්ලැසිකල් එකේ තියෙන්නෙ NYLON STRING සහ සමන්‍ය එකෝස්ටික් එකක තියෙන්නේ STEEL STRING,

    අවශ්‍යතාවය ගිතයක් ගායනා කරමින් ලීඩ් ,රිදම් කොර්ඩ්ස් වදනය කිරිමනම් අනිවර්‍යයෙන්ම මිලදි ගත යුත්තේ STEEL STRING ACOUSTIC එකක් ,

    ෆින්ගරින් , ස්පැනිශ් වගේ වගේ වාද්‍ය ඛ්න්ඩ වදනය කරන ප්‍රොපෙශන්ල් ගීටාරිස්ට් ලා සහ ක්ලැසිකල් මියුසික් ඉගෙන ගන්න අදහස් කරන කෙනෙක් ගත යුත්තේ NYLON STRING ක්ලැසිකල් එකක්,

    මගේ මතේ නම් ශිටාර් පුරුදුවෙන අදුනිකයෙක් ගත යුත්තේ STEEL STRING ACOUSTIC එකක් ,අදුනිකයෙක් ක්ලැසිකල් ගිටර් එකක් අරගෙන සාමන්‍ය ගිටර් එකකින් කරන දෙයක් කරන්න උත්සහ කිරිම අසර්තක වැඩක්, කැසිකල් එකකින් ගහන්න ඔනේ ෆින්ගර් ස්ටයිල් එක, ඒක නිසා අදුනිකයෙක් ගත යුත්තේ STEEL STRING ACOUSTIC එකක් ,

    ACOUSTIC GUITARS එකකට වඩා ක්ලැසිකල් එක ම්ල පොඩ්ඩක් අඩුයි,

    ආදුනිකයෙක්ට මුලින් හොද ගිටාර් එකක් මිලදි ගනිමෙදි yamaha f310 ද, ආදුනික ක්ලසිකල් ගිටාරිස්ට් කෙනෙකුට yamaha c40 ද නිර්දේශ කරන්න පුලුවන්...

    • Like
    Reactions: Zer000

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    thank u.