Good Explanation ...
ලේසිය බලලා කැසිකල් ගන්න එපා, නයිලෝන් අල්ලන්න ලෙසියි කියලා ඒක පුරුදු වෙලා කොහොමද ස්ටැන්ඩර්ට් එකෝස්ටික් එකක් ප්ලේ කරන්නේ..
ඔයා ලෙසියි කියලා හියතන්නේ ඔය පොඩි දේ විතරයි ඇත්තට ගත්තොත් අමාරුයි..
මම ඔය දෙක අතර වෙනස සරලව කියන්නම් කියවන කාට උනත් ගිටාර් එකක් තොරගද්දි ප්‍රයෝජනවත් වෙයි ,
ක්ලැසිකල් කියන්නේ වෙනමම සිටයිල් එකක් , කැසිකල් ගිටාර් හදලා තියෙන්නේ ඒ ස්ට්‍යිල් එකට, ප්‍රමානයෙන් ක්ලෑසිකල් ගිටරි එක පොඩ්යි, ඒ ප්‍රමානය සහ හැඩය අරගෙන තියෙන්නේ ක්ලැසිකල් ස්ටයිල්ස් ප්ලේ කරන්න ලේසි වෙන්න, ක්ලැසිකල් ගිටර් එක තියාගන්න ඉරියව් තියෙනවා , සමහර අවස්තා වලදි ස්ටැන්ඩ් එකක තියලා ප්ලේ කරන අවස්තා තියෙනවා ස්පැනිශ් වගේ ස්ටයිල් ගොඩක් ප්ලේ කරන්නෙ කැසිකල් වලින්, සමන්‍ය එකොස්ටික් ගිටර් එකකින් ඒවා ප්ලේ කරන්න බැහැ,
අනිත් කාරනාව නම් ක්ලැසිකල් ප්ලේ කරන්නේ ෆින්ගර් වලින්, ෆින්ගර් ස්ටයිල් , පික් වලින් ක්ලැසිකල් ගහන්නෙ නැහැ, ක්ලැසිකල් ගිටරයේ ෆ්‍රෙට් බෝර්ඩ් එක නිර්මානය කරලා තියෙන්නේ ෆින්ගර් ස්ටයිල් එකට සුදුසු විදියට , ෆ්‍රෙට් බෝර්ඩ් එක පලලින් වැඩියි , ස්ට්‍රින්ග්ස් අතර පරතරය වැඩියි, එබැවින් ආදුනිකයෙක් ක්ලැසිකල් එකකින් කොර්ඩ්ස් පුරුදු වෙන්න යාමේදි අනවශ්‍ය ආයාසයක් දරන්න සිද්ද වෙනවා, මෙ ගිටාර් දෙකේ සවුන්ඩ් එක අතරත් ලොකු වෙනසක් තියෙනවා, ක්ලැසිකල් එකේ තියෙන්නෙ NYLON STRING සහ සමන්‍ය එකෝස්ටික් එකක තියෙන්නේ STEEL STRING,
අවශ්‍යතාවය ගිතයක් ගායනා කරමින් ලීඩ් ,රිදම් කොර්ඩ්ස් වදනය කිරිමනම් අනිවර්‍යයෙන්ම මිලදි ගත යුත්තේ STEEL STRING ACOUSTIC එකක් ,
ෆින්ගරින් , ස්පැනිශ් වගේ වගේ වාද්‍ය ඛ්න්ඩ වදනය කරන ප්‍රොපෙශන්ල් ගීටාරිස්ට් ලා සහ ක්ලැසිකල් මියුසික් ඉගෙන ගන්න අදහස් කරන කෙනෙක් ගත යුත්තේ NYLON STRING ක්ලැසිකල් එකක්,
මගේ මතේ නම් ශිටාර් පුරුදුවෙන අදුනිකයෙක් ගත යුත්තේ STEEL STRING ACOUSTIC එකක් ,අදුනිකයෙක් ක්ලැසිකල් ගිටර් එකක් අරගෙන සාමන්‍ය ගිටර් එකකින් කරන දෙයක් කරන්න උත්සහ කිරිම අසර්තක වැඩක්, කැසිකල් එකකින් ගහන්න ඔනේ ෆින්ගර් ස්ටයිල් එක, ඒක නිසා අදුනිකයෙක් ගත යුත්තේ STEEL STRING ACOUSTIC එකක් ,
ACOUSTIC GUITARS එකකට වඩා ක්ලැසිකල් එක ම්ල පොඩ්ඩක් අඩුයි,
ආදුනිකයෙක්ට මුලින් හොද ගිටාර් එකක් මිලදි ගනිමෙදි yamaha f310 ද, ආදුනික ක්ලසිකල් ගිටාරිස්ට් කෙනෙකුට yamaha c40 ද නිර්දේශ කරන්න පුලුවන්...



