අපි හැමෝටම හිතෙන දෙයක් නේ අපේ ජිවිත control කරන්නේ අපි කියලා.. උදේට තේ බොනවද කොපි බොනවද! , අද class යනවද නැද්ද! , මේ කෙල්ලද කර කෙල්ලද! අපි හිතනවා ඔය වගේ decision අපි ගන්නවා කියල....
එත් ඇත්තටම එක එහෙමද! විශ්වය වැඩ කරන්නේ cause and effect න්‍යායෙන්... විශ්වයේ තියන සේරම අංශු වල හැසිරීම ගැන දැනුමක් අපිට තියනව නම් විශ්වයේ ඉදිරියට වෙන ඕනෑම දෙයක් අපිට පුරෝකථනය කරන්න පුළුවන්....
අපේ ශරීරය(මොලේ) හැදිලා තියෙන්නෙත් විශ්වයේ තියන සාමාන්‍ය අංශු වලින්ම තමයි.. එහෙනම් අපේ මොලේ ක්‍රියා කරන විදියත් කලින් පුරෝකථනය කරන්න පුළුවන් , ඒ කියන්නේ අපිට free will එකෙක් නෑ....
මේ තියෙන්නේ ලිබෙට් ගේ පරීක්ෂණය... මේකට අනුව අපි ගන්න තීරණය තත්පර ගානකට කලින් සැහෙන්න නිරවධ්යතාවයකින් පුරෝකථනය කරන්නන පුළුවන්...
හරියට බැලුවොත් අපි රොබෝලා ටිකක් විතරයි...
අපේ ජිවිතේ කිසිම දෙයක් අපි consciously පාලනය කරන්නේ නෑ...
අපි ජිවිතේ කියන film එක බලන එකයි කරන්නේ...