free will මායාව...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    :eek: :eek:

    ඒ උඹ හැදුන චින්තනේ බං එහෙම කියන්නෙ. අපිට අනුව අපි මෙතනට ආවෙම අපේ අවාසනාව හින්ද. පුලුවන් තරං ඉක්මනට මේ සේරම අතෑරල නොපැවැත්ම කරා යන එක අපේ අරමුණ. :sorry:

    පලයන් පලයන් මෙතන පව් දෙන්නෙ නැතුව මහණ වෙයං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    සිතුවිලි දාමය අහඹුවක් වුණත් අපි මනසින් දියුණු තැනකට ඇවිත් තියෙනව. ඒක කොච්චර දෙයක්ද..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama hithanne normal kenekta yamak hithuwa kiyala danenne yamak hithila sahena welawak gihin,mkad hitha kiyane wegayak nisa,hitha pawathinne na,hariyata nikam program ekaka eka cycle ekak wage,aththama speed ekata lan wenna nam api godak ape hitha focus karanna one,,,api karan kiyana hama deyakma kalin kiyanna puluwan eka aththa but eka sobawadarmeta therenne nane,sobawadarmeta therenne shakthi wenas weem witharai

    අපේ යටි සිතේ process වලින් අපිට නොදනිම තමයි තීරණ ගන්නේ , ටික වෙලාවක් ගිහිල්ල එක උඩු හිතට එනවා , එතකොට අපි හිතනවා තීරණේ ගත්තේ අපි කියල.. ඔතන කොහද free will එකක්..!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    owagena igenagaththa athi kiyala hithenwa dan
    man dan oowa athaarala samanya jiwithekata bahinawa
    oonawata wada owa passe giyama depression wenawa bn:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    owagena igenagaththa athi kiyala hithenwa dan
    man dan oowa athaarala samanya jiwithekata bahinawa
    oonawata wada owa passe giyama depression wenawa bn:baffled:

    මම නම් depression නිසා ඕව පස්සේ යන්නේ... :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් depression නිසා ඕව පස්සේ යන්නේ... :(

    samanya loke dewal walin aath wenna aathwenna ube social aneity eka wadiwena eka witharai wenne
    nofap patan gaththama therenwa real world eka mokakda kiyala anith minissuntath wada hodata.
    eeka nikn bhawanawk wage
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    owagena igenagaththa athi kiyala hithenwa dan
    man dan oowa athaarala samanya jiwithekata bahinawa
    oonawata wada owa passe giyama depression wenawa bn:baffled:

    අර මනෝ කායෙන් ට්‍රැවල් කලේ උබද?
    මට නක් ට්‍රැවල්කරන්න බැරි උනා, බට් ඇගෙන් එලියට ආව ටික වෙලාවකට:):)

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අර මනෝ කායෙන් ට්‍රැවල් කලේ උබද?
    මට නක් ට්‍රැවල්කරන්න බැරි උනා, බට් ඇගෙන් එලියට ආව ටික වෙලාවකට:):)

    මම නම් වැඩිපුර ට්‍රැවල් කරන්නේ බය්ක් එකෙන් බන් ලේසිය් නේ
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    උබ කියනදේ මටත් හිතිලා තියනවා මචන්.බුද්ද දේශනා අහද්දී මට හිතෙන්නෙම එහෙමයි අයි බන් බුදුහාමුදුරුවන්ට අනාගතේ පේනවනම් ඒ පෙනුන දේ අනිවාර්යෙන්ම වෙනවනම් වෙනස්වෙන්නේ නැනේ බන් කාටවත් වෙනස්කරන්න බැ මම දර්ම දේශනාවක ඇහුවා පැරණි කශ්ශප බුදුන් ඒ කියන්නේ අපි දන්නා කශ්ශප බුදුන් නෙවේ යිට කලින් කල්ප ගානකට කලින් සිටි බුදු කෙනෙකුගේ කාලේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අන්තිම ගැහැණු ආත්මේ හිටියදි කශ්ශප බුදුන් කියනවා මේ ගැනු කෙනා අනාගතේ ගෞතම බුදුන් නමින් මහා මයා දේවිය මව සුදුදොදන පියා ඒ වගේ හැම දෙයක්ම කියල තියනවා එහෙම කියන්න පුළුවන්නම අනිවාර්යෙන්න්ම වෙන දෙයක් නේද .තව දෙයක් බුදුහාමුදුරුවන්ගේ දස බල වල විග්‍රහ වෙනවා බුදුන්ට පුළුවන්ලු ඕනෑම කෙනෙක් සසර කෙලවර කරගන්න තැන කියන්න මොන සුත්‍රය අහුවමද මොන ආත්මෙද වෙන්නේ කියලා .එහෙම බලද්දී අපි රුකඩ වගේ තමයි.මටත් මේක මහා ගැටළුවක් මචන් පුළුවන් කෙනෙක් තේරුම් කරලා දෙන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :no:
    එක සූත්‍රෙක තියෙනව අනාගතේ එහෙම නිශ්චිතව දැකල නෙමේ කියන්නෙ කියල දැන් නම මතක නෑ :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,100
    113
    උබ කියනදේ මටත් හිතිලා තියනවා මචන්.බුද්ද දේශනා අහද්දී මට හිතෙන්නෙම එහෙමයි අයි බන් බුදුහාමුදුරුවන්ට අනාගතේ පේනවනම් ඒ පෙනුන දේ අනිවාර්යෙන්ම වෙනවනම් වෙනස්වෙන්නේ නැනේ බන් කාටවත් වෙනස්කරන්න බැ මම දර්ම දේශනාවක ඇහුවා පැරණි කශ්ශප බුදුන් ඒ කියන්නේ අපි දන්නා කශ්ශප බුදුන් නෙවේ යිට කලින් කල්ප ගානකට කලින් සිටි බුදු කෙනෙකුගේ කාලේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අන්තිම ගැහැණු ආත්මේ හිටියදි කශ්ශප බුදුන් කියනවා මේ ගැනු කෙනා අනාගතේ ගෞතම බුදුන් නමින් මහා මයා දේවිය මව සුදුදොදන පියා ඒ වගේ හැම දෙයක්ම කියල තියනවා එහෙම කියන්න පුළුවන්නම අනිවාර්යෙන්න්ම වෙන දෙයක් නේද .තව දෙයක් බුදුහාමුදුරුවන්ගේ දස බල වල විග්‍රහ වෙනවා බුදුන්ට පුළුවන්ලු ඕනෑම කෙනෙක් සසර කෙලවර කරගන්න තැන කියන්න මොන සුත්‍රය අහුවමද මොන ආත්මෙද වෙන්නේ කියලා .එහෙම බලද්දී අපි රුකඩ වගේ තමයි.මටත් මේක මහා ගැටළුවක් මචන් පුළුවන් කෙනෙක් තේරුම් කරලා දෙන්න

    enan buduhamduruwo buddagama kiyala denna one nane ban mokada okoma kawadahari sasara ivara wenawa kiyala penawanan mokatada aye bana kiya kiya yanne.buduhmaduruwo kiyaladunne sasara ivarakaraganna shortcut ekak.hemoma dawasaka niwan dakinawa eka tamai atta.eth ekata hena kalayak yanawa ohe yannan wale giyoth.eth eka athmeka hari system eka terum aran shortcut ekak igena gathoth sasara kalin ivara karaganna puluwan.dan uba inna widiyata hitiyoth aniwaryen kiyanna puluwan ube kelawara koi kale wage set weida kiyala.eka eka widiyaka prediction ekak.eth uba mae mohothe hithala wenas wunoth path eka short karanna puluwan.danata tiyena karma set eka aran e karma set eka moranna kotchara kal yanawada kiyala nuwanin balala tamai e prediction eka karanne.

    dan uba ada bulldozer ekak genihin ruwanweliseya dozer karoth eka tawa 2500 yanakan winasa wenne ne kiyana prediction eka nethi wenawane.hebei lankawe minisunge tiyena karma ekathuwa hinda ehema katawath winasa karanna hitenne ne.e wage tama.hithala yamak wenas karaganna kattiya godak adui,hithana ekath godak welawata ekathu karapu karma hinda hithena ewa.eka tamai podda podda hari shortcut ekata hariyanna karma set ekak ekathu karanne anithya menehi karala.etakota e karma ekathu wela wela sasara short wenawa
     
    උබ කියන දෙය මට තේරෙනවා මචන් .එත් මචන් අනාගතය දකිනවා කියන්නේ වෙන දෙයක් නේද එක කලින් ලියවිලා තියන දෙයක් නේද.මට හිතෙන විදියට බුදුහාමුදුරුවෝ දර්මය දේශනා කරේ තවත් ඉදිරියට ආත්ම බාවයක් නැති අයට වෙන්න පුළුවන් නේද ඒ කියන්නේ ඔව්න්ගේ ඉරණම ලියවිලා තියෙන්න ඇත්තේ අපේ ගව්තම බුදුන්ගෙන් බන අහලා ඉවරකරන්න කියල වෙන්න පුළුවන් නේද .බුදුන්ගේ කාලේ හිටිය හැම මිනිහම රහත් උනේ නැනේ බන් බුදු හාමුදුරුවෝ හොයාගෙන ගිහින් සසරෙන් එතර කර කොට්ටාසයක් ඉන්නවනේ සුනිත සෝපාක වැනි අයි ඔව්න් හොයාගෙන ගියේ බුදුන්ගේ ලගම හිටිය මනුස්සයෝ සසරින් එතෙර කරන්නේ නැතිව ඒ මට හිතෙන විදියට ඔව්න්ගේ සංසාරේ එතනින් ඉවරයි තවත් කොහොමත් ඉපදීමක් නැ ඉතින් ඕක කව්රුහරි කරන්න එපයි එක තමයි අපේ බුදු පියන්නන් කරන්න ඇත්තේ.තව කාටහරි කියන්න පුළුවන් පින නැති හින්ද කියලා එහෙනම් දේවදත්ත සමින් වහන්සේ අයි නිරයට ගියේ ඔහුට පින නැතිව නෙවේනේ ඔහුට පාරමී පුරලා තිබුනලු සැරියුත් මහරහතන් වගේ දෙගුණයක් ඒ කියන්නේ මහා කල්ප අසන්කයයි ලක්ෂ දෙකයි යිතින් අයි බන් ඒ වගේ මහා පිනක් තිබුන කෙනෙක් නිරයට ගියේ එහෙනම් ඒ වෙන්න තිබුන දෙයක් නේද උනේ අපි දැනටම දන්නවා දේවදත්ත හාමුදුරුවෝ සසර කෙලවර කරගන්නේ පසේ බුදු වෙලා බුදුවෙන නමත් දන්නවා එක නිසා වෙන්න ඇති එදා අපේ බුදුපියාණන් දේවදත්ත මුදවාගත්තේ නැත්තේ .තේරුනාද මන්දා මටත් මේක හෙන අව්ලක් කව්රුහරි හරියට ත්රුම් කරලා දෙනවනම් වටිනවා
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේක වෙන්න පුළුවන් දෙයක්ද බන්...:rolleyes:මේක දැනගත්තහම වෙන්නේ හිතේ තියෙන ගැම්මත් නැතිව යන එක...:(