ජපානයේ_ලාංකිකයෝ පිස්සු නටයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ඔය මම කිවුවේ.. හරියටම හරි නේ! හෙළ ගති ටික කොහේ ගියත් extend කරනවා.

    මම කිව්වෙ මම හොඳටම දන්න දේ මචං.දැන් නම් ලංකාවෙ අයට මෙහෙ කිසිම තැනක් නැහැ.මේ ළගදී ගංජ විකුණලත් ලංකාවේ ඵකෙක්ව මාට්ටු උනා..

    https://menafn.com/1097903896/Five-Asians-charged-with-drug-possession-on-Lamma-Island

    ගංජ විතරක් නෙමෙයි දැන් අපේ උන් කුඩුත් විකුණනවා.මම හොඳටම දන්න ඵකෙක් කුඩු විකුණලා මේ ළගදී ලංකාවට පැන්න මෙහ පොලිසියට මාට්ටු වෙයි කියල බයේ.කවුද ඔත්තුවක් දීල උෟ ගැන..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    අැයි බං අර ලංකාවේ ගොඩේ බුවෙක් ජපානෙ ගිහිං හිම කන වීඩියෝ ඵකක් ඒ දවස් වල FB ඵකේ Share උනේ..:lol:
    :lol:

    [
    [*]ඌ අනුරාදපුරේ එකෙක්....මේවට පින තියෙන්න ඕනි ගගා හිම කකා බයිසිකල් එක පැද්දේ...ඌ ලන්කාවෙදි කොලබවත් ආපු නැති එකෙක්ද මන්දා...බෝලින් ගිහිල්ලත් ලයීව් ඇඒත් තිබ්බා මේ බලන්න දැකලා නැති යාලුවන්ට කියලා/]
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ---

    කොන්ද පන තියන ජාති ඔහොම තමයි.. මෙහේ බදුර්දීන්ට සින්නකර කැලෑ ලියලා දීලා අනාත හම්බයෝ පදිංචි කරන් උන්ට වෙනම සංස්කෘති හදාගන්න ඉඩදීලා තියෙන්නේ..

    :yes::yes::yes:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    උඹ දන්නේ නැද්ද ඇයි කියලා?

    හොරකං කරන්න චාන්ස් එකක් සෙට් උනොත් අනිවාර්යෙන් කරනවා ලාංකිකයෝ 100 ක් ගත්තම 90+.
    බොන්න චාන්ස් එකක් සෙට් උනොත් බිලා බිලා බිලා වමනේ දාලා රෙවිලා කුණුහරප කියලා කෑ ගහලා වටේ උන්ට ගහන්න ගිහින් .. එහෙමයි ඒක ඉවර වෙන්නේ.
    ගෑනියෙක් දැක්කම කට ලෙව කකා පස්ස හැරී හැරී බලලා හොරෙන් ** ගහනවා.
    මොකක් හරි වෙච්චි ගමන් පොඩ්ඩක් නැත්තන් වලියක්. ඉවසීම 0 යි. සත්තු වගේ.
    ...etc

    සුළු පිරිසක් නෙවේ ලංකාවේ ගහනයෙන් 50% වගේ එහෙම තමයි.

    ඒ උනාට උඹ කියන අනිත් ඇමරිකාව, යුරෝපේ එහෙම උන් බහුතරය නෙවේ.

    ලංකාවේ වැඩි හරියක් ඉන්දියාවේ hygiene එක ලඟින් යන්නේ. පාරේ රෙන එක විතරද කොහෙද නැත්තේ.

    attitudes බිදුවයි. මැනස් 0 යි. ගියොත් තැනකට රෙනවමයි.

    මිනිස්සු violent.

    උඹ කියන්නේ නෑ කියලා ද? මම කියන්නේ ලංකාවේ 50%+ එහෙමයි කියලා.

    එතකොට අපි ලස්සනට highlight වෙනවා.

    තව හේතුවක් මට කියන්න පුළුවන්. ලංකාව ලෝකේ black listed වෙච්චි රටක් විවිධ දේවල් වලින්.
    ඉහත සඳහන් 2500 ප්‍රෞඩ හෙළ ගතිගුණ,
    යුද්ධ,
    88/89 කාලවල වල වගේ සමුල ඝාතන ...etc.
    වගේ ඒවා නිසා.

    එතකොට පඩේකටවත් ගණන් ගන්නේ නැති black listed වෙච්චි රටකින් එකෙක් ඇවිල්ලා මොකක් හරි කරාම ඒක වැඩිපුර highlight වෙනවා.

    එතකොට මෙහෙ ඉන්න හෙළ පුතාල දැන ගන්න ඕන ඒ වගේ රටකට යන්න කලින් "රට study" කරලා, පස්සේ ගියාට පස්සේ සිරිමත් වගේ යහපත් පුතෙක් වගේ ඉන්න. "වෙන පුතෙක්" නොවී. :growl:

    :yes::yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ---

    කොන්ද පන තියන ජාති ඔහොම තමයි.. මෙහේ බදුර්දීන්ට සින්නකර කැලෑ ලියලා දීලා අනාත හම්බයෝ පදිංචි කරන් උන්ට වෙනම සංස්කෘති හදාගන්න ඉඩදීලා තියෙන්නේ..

    :yes::yes::yes::yes::yes::yes:

    balayath thiyana kadarakama neh bn tham ipaduna ratata kelaunath kamak na kiyala bale ganna thama dagananne hamoma ekai
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    අපේ අය ජපානය ජයගෙන ,,,,ආඩම්බරයි

    FB-IMG-1552141854766.jpg

    FB-IMG-1552141857671.jpg

    FB-IMG-1552141861364.jpg
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දුකයි...:(:(
    නමුත් මේ තමයි ශ්රී ලාංකික අනන්‍යතාවය...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම උඹට උදාහරණයක් දෙන්නම්.මේක මම හොඳටම දන්න දේ.මම දැන් hong kong වල අවුරුදු 20ක් තිස්සේ ඉන්න කෙනෙක්.1999 වගේ කාලේ hong kong වලට ලංකාවෙ අයට මාස තුනක් on arrival visa දුන්නා..අපේ උන් කරේ මෙහෙ අැවිත් හොරකම් කරන්නයි බීල අනිත් උන් ඵක්ක ගහගන්නයි පාරෙ යන කෙල්ලොන්ගෙ තන් පස්සවල් මිරිකන්නයි පටන් ගත්තා.ටුවරිස්ට් අැවිත් වීසා ඉවරවෙලා යන්නෙ නැතුව ජොබ් කර කර හිටියා...උඹ දැන් නිකමට හොයල බලපං hong kong වලට වීසා ගන්න තියෙන අමාරුව.අැප්ලයි කරත් රිජෙක්ට් කරනවා.ලංකාවෙ ගායකයො මැති අැමතිවරු පවා අාපු ප්ලෙන් ඵකේම යවල තියෙනවා..hong kong වගේ රටකට ඵහෙම නම් අනිත් රටවල් වට මොන කථාද.අපේ මිනිස්සු government ඵකටයි රටටයි බණිනවා වෙන රටකට වීසා ඵකක්වත් දෙන්නේ නැහැ කියලා ඒත් අපේ මිනිස්සුම තමා ඔය තත්වේ අැති කරගෙන තියෙන්නේ..ජපානෙ ලංකාවේ අය නිසා ඔහොම දේවල් උනා කියලා මම නම් පුදුම වෙන්නේ නැහැ..ජපානෙ කියන්නේ අමුතුම රටක් ඒ මිනිස්සු කිසිම වෙලාවක අනිත් මිනිස්සුට කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ.ඉතිං ඒ මිනිස්සුන්ට ලංකාවෙ අයගේ හැසිරීම කැපිලා පේන ඵක පුදුමයක් නෙමෙයි.

    meka 100% true. api gihin 4-5hrs tiyagaththa inquiries walata passe thama ok karala dunne Hongkong walata epama una
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම කිව්වෙ මම හොඳටම දන්න දේ මචං.දැන් නම් ලංකාවෙ අයට මෙහෙ කිසිම තැනක් නැහැ.මේ ළගදී ගංජ විකුණලත් ලංකාවේ ඵකෙක්ව මාට්ටු උනා..

    https://menafn.com/1097903896/Five-Asians-charged-with-drug-possession-on-Lamma-Island

    ගංජ විතරක් නෙමෙයි දැන් අපේ උන් කුඩුත් විකුණනවා.මම හොඳටම දන්න ඵකෙක් කුඩු විකුණලා මේ ළගදී ලංකාවට පැන්න මෙහ පොලිසියට මාට්ටු වෙයි කියල බයේ.කවුද ඔත්තුවක් දීල උෟ ගැන..

    මේවා නවත්තන නං උඹලා හිතන විදිහට කරන්න වෙන්නේ මොකද්ද?
    -------------------------

    මට නං කියන්න තියෙන්නේ ලංකාවේ රජය මැදිහත් වෙලා රටින් යන උන් මෙහෙදීම filter කරන්න වෙනවා මුලින්ම.
    එක්කෝ track කරන්න වෙනවා. VISA ඉවර වෙන්න ළඟ උන් දැන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා හොයාගන්න පුළුවන් එතකොට.
    මේකෙන් වෙන්නේ ඇත්තටම ඔය රටවල ඉන්න සුදුසු "mentality" එකක් තියන මිනිසුන්ට යන්න තියන තැන නැති වෙනවා.
    ලංකාවේ පාස්පෝර්ට් එක බල්ලටම යනවා.
    ඊට වඩා හොඳයි බොරුවට නැති සල්ලි පෙන්නලා, බොරුවට student දාලා වගේ ..etc. යන්න උන් මෙහෙදීම නවත්තලා දැම්මා නං.
    රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑ නේ!

    ලංකාවේ රජය සද්ද නැතුව ඉන්නේ ලංකාවට සල්ලි ගෙන්නනවා නේ කියක් හරි සහ බදු ගහන්න පුළුවන් නේ ඒ නිසා වෙන්න ඕන. අනිත් එක ඇමතියෝත් ඔයිට හපන් බල්ලෝ නිසා උන්ට ගානක් නැතුව ඇති සමහර විට.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපේ උන්ගෙ වැරදි කිව්වහම අපි හම්බයො වෙන්නේ අැයි බං..😂😂

    ---------------------------------------------
    ජපානයේ_ලාංකිකයෝ...
    03-11-2019 08:59 AM
    uba kurusayek ne wesige putho . suddata ube aachchi puka dila haduna
    ---------------------------------------------
    :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිංහලු ජපන් යද්දිත් වෙනම කාමරේකට එක්ක ගිහින් සිංහලෙන්ම ලියල තියෙන ලියමනක් දෙනව. ජපානෙ නීති වලට අනුකූලව ඉන්නව, එහෙම නැත්තම් ජපානෙන් ගන්න ඕන තීරණයකට එකඟ වෙනව, ආව කාරිය ඉවර කල්ල ආපහු ලඞකාවට යනව අරකයි මේකයි. යටින්ම දාල තියෙනව ඉහත කරුණු සියල්ල කියවල තේරුම් අරන් තමයි අත්සන් කරන්නෙ කියලත්. ගොඩක්ම ලංකාවෙ එවුන් ගිහින් ගූ කරල ඇවිල්ල තියෙන නිසා වෙන්ඩැති ඕවත්. ලංකාවෙ කිව්ව ගමන් හොරු තක්කඩි කියල හිතන්නෙ සමහර ජපන්නුත් අපේ උන්ව. පොඩි හරි වැරැද්දක් කල්ල අහු වුනාම පර්මනන්ට් බෑන් කරලා ඩීපෝට් කලා නම් හරි.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේවා නවත්තන නං උඹලා හිතන විදිහට කරන්න වෙන්නේ මොකද්ද?
    -------------------------

    මට නං කියන්න තියෙන්නේ ලංකාවේ රජය මැදිහත් වෙලා රටින් යන උන් මෙහෙදීම filter කරන්න වෙනවා මුලින්ම.
    එක්කෝ track කරන්න වෙනවා. VISA ඉවර වෙන්න ළඟ උන් දැන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා හොයාගන්න පුළුවන් එතකොට.
    මේකෙන් වෙන්නේ ඇත්තටම ඔය රටවල ඉන්න සුදුසු "mentality" එකක් තියන මිනිසුන්ට යන්න තියන තැන නැති වෙනවා.
    ලංකාවේ පාස්පෝර්ට් එක බල්ලටම යනවා.
    ඊට වඩා හොඳයි බොරුවට නැති සල්ලි පෙන්නලා, බොරුවට student දාලා වගේ ..etc. යන්න උන් මෙහෙදීම නවත්තලා දැම්මා නං.
    රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑ නේ!

    ලංකාවේ රජය සද්ද නැතුව ඉන්නේ ලංකාවට සල්ලි ගෙන්නනවා නේ කියක් හරි සහ බදු ගහන්න පුළුවන් නේ ඒ නිසා වෙන්න ඕන. අනිත් එක ඇමතියෝත් ඔයිට හපන් බල්ලෝ නිසා උන්ට ගානක් නැතුව ඇති සමහර විට.

    බෝක්කු උඩයි ගස් ගල් යටයි ලැගගෙන ඉන්න කාලකන්නින්ව cheap labor වලට ඇමතිගේ ලිස්ට් එකෙනුයි හොර ඒජන්සි වේසිගෙ පුතාලගේ මාර්ගෙනුයි රට පටවනවා. කොරියාවේ ජපානේ විතරක් නෙමෙයි දැන් ඕස්ට්‍රේලියාවෙත් මුන් රිංගලා ඉන්නේ. රට ගියාට උන් තාම ඉන්නේ සහරා ෆ්ලෑෂ් බජව්වක් අහලා ගල් කාලක් ගහලා පාරේ යන ගෑනියෙක්ට හූ කියලා ජීවත්වෙන මානසික මට්ටමේ:angry: