වාලම්පූරි සතු අත්භූත ශක්තිය ඔප්පු වෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වාලම්පූරි සතු අත්භූත ශක්තිය ඔප්පු වෙයි

    කෝටි ගණන් වටිනා වාලම්පුරි සතු අත්භූත ශක්තිය ඔප්පු වෙයි .භෞතික විද්යාව අසරණ වෙයි.කලුසුද්දන් අසරණ වෙයි'
    විද්යාකුලපති වැනි මිත්යාදෘෂ්ටික භෞතිකවාදීන් පසුපස යන Maxtalker , Harverd Bio ,පෝරිසාදයා,LazyLizard ,LINDA_ADERSON_22, pavithra_uk, ElaMalli වැනි කල්ලතෝනි කලුසුද්දන්ට සහ බුද්දගෝෂ නාමික බෞද්ධයන්ට කට උත්තර නැති වී මුඛ පූට්ටුවෙයි.. :lol::lol:::lol:




    (වාලම්පූරි සතු අද්භූත ශක්තිය බැලීමට විනාඩි 1යි තප්පර 43 සිට නරඹන්න .වාලම්පුරි ගෑන දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න .)

    මේ අනුව ගුප්ත ශාන්තිකර්ම මන්ත්‍ර කටයුතු වලදීද ,සුබ කටයුතු වලදීද වාලම්පුරි භාවිතා කරනුයේ ලදරු විද්යාවට තවමත් සොයාගත නොහැකි ගුප්ත හැකියාවක් ඒවා සතුවන නිසා බව පැහැදිලි වේ . එනම් රාවණා සමයටත් පෙර සිට පැවතෙන ,රාවණ සමයේ දියුණු වූ ගුප්ත විද්යාවේ යම් සත්යතාවක් ඇති බව නිගමනය කල හැක ..මෙවන් ගුප්ත විද්යාවත් දෙරණ රාවණා ටෙලිසිත්තමෙන් ඔබට දැක බලාගත හැක .මින් පෙනී යන්නේ වර්තමාන මොසාඩ් වැනි රහස් ඔත්තු සේවාවන්ටද කල නොහැකි අන්දමේ හපන්කම් රාවණ සමයේ සිදු කල බවත් එම සමාජය වර්තමාන ලෝක සමාජයටත් වඩා ඉතා දියුණු තැනක තිබු බවත්ය .:cool::cool:

    රෙප් ඔනි :yes:
     
    Last edited:

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කෝටි 4ක් දීල අරන් රුපියල් 50 පොල් ගෙඩියක් කරකවනට ද පුළුවන් බන් ,:frown::frown::frown::frown:
    ඊට වඩා හොදයි .......:rofl::rofl::rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒ උනාට උඹේ කොට බිජ්ජ දික්කරගන්න උඹ ගාන්නේ සුද්දා හදපු ක්‍රීම් එකක්නේ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    මෙතන ඕවා බොරු කියන උන් තමා පඩයක් ගියත් කේන්දර බලන්න දුවන උන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කෝටි 4ක් දීල අරන් රුපියල් 50 පොල් ගෙඩියක් කරකවනට ද පුළුවන් බන් ,:frown::frown::frown::frown:
    ඊට වඩා හොදයි .......:rofl::rofl::rofl:

    ookun buthayo gennala karanneth polgedi karakana eka thamai :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මම ළඟ තියෙනවා ජීවම් කරපු 1ක් පොඩ්ඩක් අල්ලල හෙලෙව්වම කෙලින් වෙනවා
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එක එකා කියන හැම කුණුගොඩම හිස්මුදුනුන් පිලිගන්න මූවගේ වෘශභ රජෙක් අපහු කාලෙකට දැක ගන්න හම්බවෙන්නෙ නෑ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එක එකා කියන හැම කුණුගොඩම හිස්මුදුනුන් පිලිගන්න මූවගේ වෘශභ රජෙක් අපහු කාලෙකට දැක ගන්න හම්බවෙන්නෙ නෑ

    කවුද යකෝ එක එකා කියන ඒවා පිලිගත්තේ?වීඩියෝ එකේ ඇස්ගෙඩි දෙකට පෙනෙන ඇත්ත බොට පේන්නේ නැද්ද කලුසුද්දෝ???:lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ඕකෙ ඔය මල් කැකුළු පිපෙන සීන් එකටනේ මේ පහල කවි පද දෙක කියලා තියෙන්නෙ

    පිපුනු මලක් නම් නොදෙනෙමි තලන්නට
    කැකුලු මල නිසා තලපන් පිපෙන්නට