වාලම්පූරි සතු අත්භූත ශක්තිය ඔප්පු වෙයි
කෝටි ගණන් වටිනා වාලම්පුරි සතු අත්භූත ශක්තිය ඔප්පු වෙයි .භෞතික විද්‍යාව අසරණ වෙයි.කලුසුද්දන් අසරණ වෙයි'
විද්‍යාකුලපති වැනි මිත්‍යාදෘෂ්ටික භෞතිකවාදීන් පසුපස යන Maxtalker , Harverd Bio ,පෝරිසාදයා,LazyLizard ,LINDA_ADERSON_22, pavithra_uk, ElaMalli වැනි කල්ලතෝනි කලුසුද්දන්ට සහ බුද්දගෝෂ නාමික බෞද්ධයන්ට කට උත්තර නැති වී මුඛ පූට්ටුවෙයි..
:
(වාලම්පූරි සතු අද්භූත ශක්තිය බැලීමට විනාඩි 1යි තප්පර 43 සිට නරඹන්න .වාලම්පුරි ගෑන දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න .)
මේ අනුව ගුප්ත ශාන්තිකර්ම මන්ත්‍ර කටයුතු වලදීද ,සුබ කටයුතු වලදීද වාලම්පුරි භාවිතා කරනුයේ ලදරු විද්‍යාවට තවමත් සොයාගත නොහැකි ගුප්ත හැකියාවක් ඒවා සතුවන නිසා බව පැහැදිලි වේ . එනම් රාවණා සමයටත් පෙර සිට පැවතෙන ,රාවණ සමයේ දියුණු වූ ගුප්ත විද්‍යාවේ යම් සත්‍යතාවක් ඇති බව නිගමනය කල හැක ..මෙවන් ගුප්ත විද්‍යාවත් දෙරණ රාවණා ටෙලිසිත්තමෙන් ඔබට දැක බලාගත හැක .මින් පෙනී යන්නේ වර්තමාන මොසාඩ් වැනි රහස් ඔත්තු සේවාවන්ටද කල නොහැකි අන්දමේ හපන්කම් රාවණ සමයේ සිදු කල බවත් එම සමාජය වර්තමාන ලෝක සමාජයටත් වඩා ඉතා දියුණු තැනක තිබු බවත්ය .

රෙප් ඔනි

Last edited: