|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අද කවුරු දිනයිද බං..bet එකක් දාන්න කියලා බැලුවේ..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Sri Lanka XI: Upul Tharanga, Avishka Fernando, Oshada Fernando,
    Priyamal Perera, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis,
    Thisara Perera, Lasith Malinga, Isuru Udana, Kasun Rajitha
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම උනොත් ඕකා තව අවුරුද්දක් ඇතුලේ :growl::dull:

    එහෙම උනොත් ආයේ elakiri මේ අකවුන්ට් එකෙන් එන්නේ නෑ :lol:

    30k gahai wedima. Uta ithin 100 wage

    හයියෝ ගහන්න වෙන්නේ නෑ අද ටීම් එකේ නැල්ලු. ටීම් එකට දැම්ම නං ගහන්නමලු හිටියේ :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බොලර්ල තුනයි නේද අද ඉන්නේ :baffled: තිසර 8 එන්නේ

    7 ක් ඉන්නවා.

    :rolleyes:
    මාලි
    ඉසුරු
    රාජිත
    කබරයා
    දනංජය
    ප්‍රියමාල්
    කමිදු
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සදීර වගේ හිටියනම් ගැණු හොරා වෙනුවට පට්ට බැලන්ස් ටීම් එකක්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    දැක්කනෙ ප්‍රෙන්ස් අපේ අයට මැච් හතරක් ගියාම තමා හරි ටීම් එක දාන්න මතක් වෙන්නෙ :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Sri Lanka XI: Upul Tharanga, Avishka Fernando, Oshada Fernando,
    Priyamal Perera, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis,
    Thisara Perera, Lasith Malinga, Isuru Udana, Kasun Rajitha


    අකිල හැලුවේ ඇයි දන්නේ නෑ :confused: