Story of the day

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බදින්න කලින් කෙල්ලගෙ කොන්ඩේ කන එවුන් බැන්දට පස්සෙ බත් එකෙ කෙස් ගහක් දැක්කොත් දෙසන්නෙ හරියට නිකම් හොර මිනිස්සු අහු උන ගානට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බදින්න කලින් කොල්ලට දන ගහලා වදින කෙල්ලො බැන්දට පස්සෙ අතට ගන්නෙ කොස්සලු.......
    මටත් කිවිවෙ අදුනන කොල්ලෙක්........
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බදින්න කලින් කොල්ලට දන ගහලා වදින කෙල්ලො බැන්දට පස්සෙ අතට ගන්නෙ කොස්සලු.......
    මටත් කිවිවෙ අදුනන කොල්ලෙක්........

    :lol::lol::lol: