Teaching English to Grades 1-5 Students Should be Stopped ?

Opinion

Member
May 20, 2018
2,904
184
0
Teaching English to Grade 1-5 Students Should be Stopped ?

Teaching students from Grades 1-5 in English should stop: Ven. Ratana Thera

National List MP Venerable Athuraliye Ratana Thera yesterday urged the government to stop teaching school children from Grades one to five in the English medium.

Speaking during the committee stage debate on the budget in Parliament, the Venerable Thera said Sri Lanka is currently following a concept which is not followed in any other country of providing primary education in another language other than the child’s mother tongue.

“If a child is given a primary education in a language other than their mother tongue that child would not be a citizen of that country,” the Venerable Thera said.

The Thera said it is important to regulate international schools as well as such schools can be run by anyone without any standards being adhered to. Therefore the Thera said it is important to regulate them.

Making another suggestion, he said education should be a component which builds national unity. Accordingly he said children in the North and the East should be provided education in Tamils while children in other areas should be allowed to have their education in Sinhala. Additionally, he said a majority of Tamils and Muslims who reside in areas other than the North and the East can be provided an education in Sinhala as a majority of them are fluent in the Sinhala Language

source :- http://www.dailymirror.lk/breaking_...-5-in-English-should-stop:-Ven--Ratana-Thera/
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල ඉගෙනගන්න ඉස්කෝලෙන් උගන්නන්න ඕනේ නෑ ගෙදර කතාකරන ටික ඇති. ඒ වගේද ඉංග්‍රීසි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔන්න සිංහලු රට ජාතිය ආරක්ෂා කරන්න යන ක්‍රමේ... වෙන රටවල උන් සුද්දෝන්ව සල්ලි දීලා ගෙනත් ඉංග්‍රීසි උගන්නනවා ළමයින්ට. කොටින්ම චිනේ, රුසියාවේ පවා.. ලංකාවේ ගොන් හුත්තලා ළමයි ආපහු දුපතේ හිර කරන්න හදනවා සිංහල කරලා. බණ්ඩාරනායකට තිබ්බ තුවක්කුව කොහෙද? මුටත් එයින්ම තියන්න..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Accordingly he said children in the North and the East should be provided education in Tamils while children in other areas should be allowed to have their education in Sinhala.

    let the parents decide in what language their children should study. taking off english from 1-5 will be a stupid move. starting to speak a language from small age has many benefits
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    let the parents decide in what language their children should study. taking off english from 1-5 will be a stupid move. starting to speak a language from small age has many benefits
    උගුර, උච්චාරණය වගේ දේවල් බාශාවකට හැඩ ගැහෙනවා පොඩි වයසේදී.. අපි ඉංග්‍රීසි කතා කරන විදියට නෙමෙයි අපේ අක්කගේ ළමයි කතා කරන්නේ. එක එන්නේ පොඩි කාලේ.. ඒ ප්‍රනන්සේෂන් ලොකු උනාම ගන්න බැහැ කොච්චර කලත්..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    උගුර, උච්චාරණය වගේ දේවල් බාශාවකට හැඩ ගැහෙනවා පොඩි වයසේදී.. අපි ඉංග්‍රීසි කතා කරන විදියට නෙමෙයි අපේ අක්කගේ ළමයි කතා කරන්නේ. එක එන්නේ පොඩි කාලේ.. ඒ ප්‍රනන්සේෂන් ලොකු උනාම ගන්න බැහැ කොච්චර කලත්..

    watch this video :)
     
    Last edited:
    Feb 9, 2019
    833
    63
    0
    obviously a stupid intervention. when teaching the kids under 5 years old should have been given the priority to the Sinhala language other than secondary(Tamil,English). but this is not the way.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මම බොරුද කිව්වේ ලංකාව නැත්තටම නැති කරන්නේ කවදාහරි හම්බයෝවත් කුරුසයෝවත් නෙමෙයි.. නැතිකරලම දාලා මිනිස්සු පන්සලේ වහල්ලු බවට තියාගන්නේ කවදාහරි මේ තට්ට වේසිගෙ පුතාලා තමයි.. බුදුහාමුදුරුවෝ තුන්වරක් වැඩම කරලත් බෞද්ද කරගන්න බැරි උන රට මිහිදු තානාපති තුමා එක රැයින් බෞද්ද කරපු හැටි දැන් ඉතින් පේනවනේ කොහොමද කියලා..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මම නම් කියන්නෙ ඉංග්‍රීසි හොදට උගන්වන්න ඕනෙ සිංහලයි දෙමලයි එක්ක.

    3 වසරට එනකන් පොඩි උන්ට ඒ ඇති තව චිත්‍ර, සංගීතය, අත්වැඩ ටිකක් තිබ්බම හොදටම ඇති.

    නමුත් දවසෙන් භාගයක්ම උගන්වන්න ඕනෙ ආකල්ප සංවර්දනය. කොහොමද රටට, පරිසරයට ආදරේ කරන්නෙ කියලා, කොහොමද සතුන්ට ආදරේ කරන්න ඕනෙ කියලා. කොහොමද දෙමාපියන්ට, ගුරුවරු වැඩිහිටියන්ට ගරු කරන්නෙ කියලා.කොහොමද මනුස්සයෙක්ගේ දුකක් තේරුම් ගන්නෙ කියලා ආකල්ප, සාරදර්ම, ගුණදර්ම හදන්නෙ නැතුව කොච්චර උගත්තු බිහිඋනත් මේ රටට ගොඩ ඒමක් නෑ නැතුව..
     
    • Like
    Reactions: Amal_Perera_Returns

    බලන් ගියාම උබටත් තියනවනේ ඕපන් මයින්ඩ් එකක්.. ලංකාවේ උගන්නන ක්‍රමේ බ්‍රිතාන්‍ය යල්පැන ගිය අද්යාපන ක්‍රමයක්. විබාග කේන්ද්‍ර අද්‍යාපනය. අද දොස්තරලා කියක් ඉන්නවද ලංකාවේ ටයර් එකක් මාරු කරගන්න බැරි.. ඉංජිනේරුවෝ ඉන්නවා නට් එකේ පිච් එක නොදන්නා.. හැබැයි ගෞරව උපාදි.. අම්මගේ උපාදි එව්වා.. සමහර නර්ස්ලා ඉන්නවා නර්සින් කරන්නේ හැබැයි බල්ලොන්ට වගේ ලෙඩ්ඩුන්ට කතා කරන්නේ.. හැමෝම නෙමෙයි එත් බහුතරයට පූතේ දැනුම විතරයි.. සමාජය ගැන දැනීමක් සංවේගයක් නැහැ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බලන් ගියාම උබටත් තියනවනේ ඕපන් මයින්ඩ් එකක්.. ලංකාවේ උගන්නන ක්‍රමේ බ්‍රිතාන්‍ය යල්පැන ගිය අද්යාපන ක්‍රමයක්. විබාග කේන්ද්‍ර අද්‍යාපනය. අද දොස්තරලා කියක් ඉන්නවද ලංකාවේ ටයර් එකක් මාරු කරගන්න බැරි.. ඉංජිනේරුවෝ ඉන්නවා නට් එකේ පිච් එක නොදන්නා.. හැබැයි ගෞරව උපාදි.. අම්මගේ උපාදි එව්වා.. සමහර නර්ස්ලා ඉන්නවා නර්සින් කරන්නේ හැබැයි බල්ලොන්ට වගේ ලෙඩ්ඩුන්ට කතා කරන්නේ.. හැමෝම නෙමෙයි එත් බහුතරයට පූතේ දැනුම විතරයි.. සමාජය ගැන දැනීමක් සංවේගයක් නැහැ.

    දැන් පොඩි උන් හරක් වගේ බං හැදෙන්නෙ. උන්ව පොඩිකාලෙ ඉදන් දක්කනවා ඉවරයක් නෑ. පොතේ දැනුම විතරයි අන්තිමට. එතනින් එහාට මෙලෝ ලබ්බක් බෑ.

    ආකල්ප නොහදා මොකවත් බෑ. හදන්න ඕනෙ උගත්තු නෙමෙයි බුද්ධිමතුන්. ඕල් රවුන්ඩර්ස්ලයි හදන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ මේ රට තවත් කාලකණ්න්නි වෙන එක.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    දැන් පොඩි උන් හරක් වගේ බං හැදෙන්නෙ. උන්ව පොඩිකාලෙ ඉදන් දක්කනවා ඉවරයක් නෑ. පොතේ දැනුම විතරයි අන්තිමට. එතනින් එහාට මෙලෝ ලබ්බක් බෑ.

    ආකල්ප නොහදා මොකවත් බෑ. හදන්න ඕනෙ උගත්තු නෙමෙයි බුද්ධිමතුන්. ඕල් රවුන්ඩර්ස්ලයි හදන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ මේ රට තවත් කාලකණ්න්නි වෙන එක.

    sira kathwa rep++++

    You must spread some Reputation around before giving it to Roxxy2K again.