GAMING MOMENTS III

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,922
    20,088
    113
    Panadura
    මචන්ලා මම Far Cry ND / CoD MW 2 එක ප්ලේ කරද්දී ගේම් එක ස්ටාර්ට් කරලා 4-10 min වගෙ ගියාම ගේම් එක ඔටෝ ක්ලෝස් වෙලා ඩෙස්ක්ටොප් එකට එනවා
    මොකද බන් එහෙම වෙන්නෙ වෙනදට Graphic Card එකෙ ෆෑන් ගේම් ප්ලේ කරනකොට වැඩ කරල නවතිනවා ආපහු ටික වෙලාවක් ගියාම තමා ආය වැඩ කරන්නෙ
    දැන් මේ ගේම් ප්ලේ කරන කොට ගේම් එක පටන් ගත්ත වෙලෙ ඉදන් ගේම් එක ක්ලෝස් වෙලා ඩෙස්ක්ටොප් එකට වැටෙනකන්ම වැඩ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    temp එක කොහොමද යන්නෙ GPU එකේ ?
    රත් වෙනව වැඩි ඇති.. බලපන් 70-80 විතර යනවද කියල..
    https://www.cpuid.com/softwares/hwmonitor.html

    ෆෑන් එක ගලෝල gpu එකට thermal paste ටිකක් දාල හයි කරපන්..

    වේලිලා ගිහින් ඇති..

    ෆෑන් එකත් සුද්ද කරපන්..
     
    GPU Max 68 / CPU Max 80

    ෆෑන් එහෙම සුද්ද කරලා බන් තියෙන්නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    GPU Max 68 / CPU Max 80

    ෆෑන් එහෙම සුද්ද කරලා බන් තියෙන්නෙ

    එහෙනම් ඉතින් windows or drivers කේස් එකක් බන්.. vga එකේ අවුලක් කියල හිතන්න අමාරුයි..
    antivirus එක මොකද්ද.. virus එකක් run වෙනවද දන්නෙ නැහැ..
    memory එකට inject කරන්න හදද්දීත් ඔහොම crash වෙනව
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මචන්ලා මම Far Cry ND / CoD MW 2 එක ප්ලේ කරද්දී ගේම් එක ස්ටාර්ට් කරලා 4-10 min වගෙ ගියාම ගේම් එක ඔටෝ ක්ලෝස් වෙලා ඩෙස්ක්ටොප් එකට එනවා
    මොකද බන් එහෙම වෙන්නෙ වෙනදට Graphic Card එකෙ ෆෑන් ගේම් ප්ලේ කරනකොට වැඩ කරල නවතිනවා ආපහු ටික වෙලාවක් ගියාම තමා ආය වැඩ කරන්නෙ
    දැන් මේ ගේම් ප්ලේ කරන කොට ගේම් එක පටන් ගත්ත වෙලෙ ඉදන් ගේම් එක ක්ලෝස් වෙලා ඩෙස්ක්ටොප් එකට වැටෙනකන්ම වැඩ

    Drivers update karala anti virus programe eken application eka allow karanna. mage yaluwekta una oka. onna ochcharai uh kare. :)
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    RED DEAD REDEMPTION 2

    RWGGnnf.png

    vzgjeXV.png

    ZfATzLx.png

    elRBE53.png

    q2Aj49b.png

    CZnnzJS.png

    d29rVC9.png

    ftB5bFc.png

    RtUMkbc.png

    uDj1e1B.png

    POLbIQC.png

    LiSA67H.png

    ulpVjiU.png