දුක

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙන්න තිබ්බ වෙන්න නොතිබ්බ හැමදේම වුනා. දැනට අවුද්දකට විතර කලින් ඉදන්නම් හොදටම හොදයි. :love:

    uba rape wela thiyenawada kollongen:dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    "වෙන කෙනෙකුට අයිති වේවිද ,
    "මාව අමතක කරාවිද,
    "මගෙන් වෙන්ව යාවිද,
    "මට අහිමි වේවිද,
    යනුවෙන් ඔබ උදේ හවා
    සිතන තැවෙන ඒ පුද්ගලයා
    මීට සසර ගණනකට පෙරත්
    ඔබටම හමුවිය.
    එදාද ඔබේම විය .
    නැතිනම්...
    වෙන් වී හෝ මියදී
    කදුලක් පමනක්ම තබා
    එම පුද්ගලයා ඔබෙන් සමුගත්තේය.
    අද මේ කැරකෙන්නේ ද
    එදා සංසාර චක්‍රයමයි.

    දුහුවිල්ලක් තරම් හෝ සැපයක්
    ලෝකයේ ඇත්නම් ,
    මේ ලොව දුකක් යැයි
    බුදු රදුන් දේශනා නොකරනු ඇත.
    ඔබේ ඔය කදුලටත් සුසුමටත් හේතුව
    දමනය නොවූ ඔබේ සිතම නොවේද????
     
    • Like
    Reactions: ElaBaba

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔය උඩ දාපු දේ අනුව මේ ලෝකෙ හේතුවක් මත හට ගන්නා හැම දෙයක්ම අනිත්‍යයයි. ඇති වෙන, ඇති කරගන්න හැමදෙයක්ම, ලං වෙන , ලංකරගන්න හැම කෙනෙක්ම නැති වෙනවා සහ වෙන්ව යනවා. ඒ දෙයින් දුකක්ම පමණක් ඉතිරි වෙනවා. ඒ නිසා මේ ලෝකෙ සැප 0% යි සහ දුක 100% යි. අපි සැපය කියලා රැවටෙන්නෙත් දුකටයි මිත්‍රයා. ඕක ඔබට, මට සහ මේ ලෝකෙ ඉන්න සියලු දෙනාටම පොදු ධර්මතාවයක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය උඩ දාපු දේ අනුව මේ ලෝකෙ හේතුවක් මත හට ගන්නා හැම දෙයක්ම අනිත්‍යයයි. ඇති වෙන, ඇති කරගන්න හැමදෙයක්ම, ලං වෙන , ලංකරගන්න හැම කෙනෙක්ම නැති වෙනවා සහ වෙන්ව යනවා. ඒ නිසා මේ ලෝකෙ සැප 0% යි සහ දුක 100% යි. අපි සැපය කියලා රැවටෙන්නෙත් දුකටයි මිත්‍රයා. ඕක ඔබට, මට සහ මේ ලෝකෙ ඉන්න සියලු දෙනාටම පොදු ධර්මතාවයක්.

    ඔහොම හිතල හිත හදාගන්න තිබ්බ බුද්දාගම ඇත්ත කියල ෂුවර් උනා නම්..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔහොම හිතල හිත හදාගන්න තිබ්බ බුද්දාගම ඇත්ත කියල ෂුවර් උනා නම්..

    උඹට විචිකිච්චාව තියෙනවා ඇති. ඒ නිසා එහෙම හිතෙනවා ඇති. නමුත් මට බුද්දාදී අටතැන් පිලිබදව සැකයක් නැහැ මිත්‍රයා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට විචිකිච්චාව තියෙනවා ඇති. ඒ නිසා එහෙම හිතෙනවා ඇති. නමුත් මට බුද්දාදී අටතැන් පිලිබදව සැකයක් නැහැ මිත්‍රයා.

    ඒ මොකද්ද ? :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කොහොමත් ඕව ඇත්ත්ද කියල දැනගන්න විදියක් නෑනේ..
    විශ්වාසයක් විතරයි ඇතිකරගන්න පුළුවන්...
    තර්කානුකුල උනා කියල ඇත්ත වෙන්නේම නෑනේ...

    ආගම් බොරු නම් අපේ ජිවිත මාර විහිලුවක්...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කොහොමත් ඕව ඇත්ත්ද කියල දැනගන්න විදියක් නෑනේ..
    විශ්වාසයක් විතරයි ඇතිකරගන්න පුළුවන්...
    තර්කානුකුල උනා කියල ඇත්ත වෙන්නේම නෑනේ...

    ආගම් බොරු නම් අපේ ජිවිත මාර විහිලුවක්...

    පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?
    අත පය හතර හොදට තියෙන මිනිස්සු ඉද්දි ඇයි අත් පය නැතිව සමහරු උපදින්නෙ?
    සමහර බල්ලො තුවාල හැදිලා කුණු වෙවී ගල් පාරවල් කකා ඉද්දි ඇයි සමහරු හොද පොෂ් ගෑණුන්ගේ ඔඩොක්කුවල සැපට හැදෙන්නෙ?
    ඇයි අනුරාධ, පෙසිමිස්ට් වගේ මංද බුද්දික දරුවො බිහි වෙන්නෙ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමත් ඕව ඇත්ත්ද කියල දැනගන්න විදියක් නෑනේ..
    විශ්වාසයක් විතරයි ඇතිකරගන්න පුළුවන්...
    තර්කානුකුල උනා කියල ඇත්ත වෙන්නේම නෑනේ...

    ආගම් බොරු නම් අපේ ජිවිත මාර විහිලුවක්...

    අපිට ඇත්තද කියල දැනගන්න බැරි කොච්චර දේවල් තියෙනවද බං. මේ ලඟදි මේකෙම ත්‍රෙඩ් ගිය Fermat's last theorem එක prove කලා කියනව. අපිට පුලුවන්ද ඇත්ත කියල දැනගන්න ? වෙන mathematicians ල බලල හරි කියන හින්ද පිළිගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ. බුදු දහමෙත් ඉතිං භාවනා ක්‍රම තියෙනව. හිත දියුණු කරගන්න ක්‍රම තියෙනව. හෙන කාලයක් ඒව පුරුදු වෙලා පුරුදු වෙලා ඇත්තද කියල බැලුවෑකි. අරක දැනගන්නත් ඉතිං ඒ වගේම අවුරුදු ගානක් ඒ පොඩි ක්ශේත්‍රයේම ගනං හදල හදල තමා දැනගන්න වෙන්නෙ. මේ ලෝකෙ තියෙන ගොඩක් දේවල් ඒ දේවල් අත්දැකපු අය ගැන විශ්වාස කල්ල පිලිගන්නව ඇරෙන්න අපිට ඇත්තද කියල දැනගන්න ක්‍රමයක් නෑ. ආගම් විතරක් නෙමේ ගොඩක් දේවල් :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?
    අත පය හතර හොදට තියෙන මිනිස්සු ඉද්දි ඇයි අත් පය නැතිව සමහරු උපදින්නෙ?
    සමහර බල්ලො තුවාල හැදිලා කුණු වෙවී ගල් පාරවල් කකා ඉද්දි ඇයි සමහරු හොද පොෂ් ගෑණුන්ගේ ඔඩොක්කුවල සැපට හැදෙන්නෙ?
    ඇයි අනුරාධ, පෙසිමිස්ට් වගේ මංද බුද්දික දරුවො බිහි වෙන්නෙ?

    "පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?"

    ඕක මානසික තත්වයක් කියල විද්‍යාවේ පිළිගන්නේ... මෝහනය කරාම කියවන්නේ යටි හිතෙන තියන දේවල්..

    උඹ කියල තියන අනිත් දෙවල් පර්සරයේ තියන අහඹු බව නිසා වෙන දේවල්...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    "පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?"

    ඕක මානසික තත්වයක් කියල විද්‍යාවේ පිළිගන්නේ... මෝහනය කරාම කියවන්නේ යටි හිතෙන තියන දේවල්..

    උඹ කියල තියන අනිත් දෙවල් පර්සරයේ තියන අහඹු බව නිසා වෙන දේවල්...

    එහෙනම් ඇයි ඒ අහඹුවෙන් ඒ අදාල පුද්ගලයවම දුක් විදවන්න තෝර ගන්නෙ ? ඇයි ඔබව තෝර නොගත්තෙ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?
    අත පය හතර හොදට තියෙන මිනිස්සු ඉද්දි ඇයි අත් පය නැතිව සමහරු උපදින්නෙ?
    සමහර බල්ලො තුවාල හැදිලා කුණු වෙවී ගල් පාරවල් කකා ඉද්දි ඇයි සමහරු හොද පොෂ් ගෑණුන්ගේ ඔඩොක්කුවල සැපට හැදෙන්නෙ?
    ඇයි අනුරාධ, පෙසිමිස්ට් වගේ මංද බුද්දික දරුවො බිහි වෙන්නෙ?

    :dull:
    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට ඇත්තද කියල දැනගන්න බැරි කොච්චර දේවල් තියෙනවද බං. මේ ලඟදි මේකෙම ත්‍රෙඩ් ගිය Fermat's last theorem එක prove කලා කියනව. අපිට පුලුවන්ද ඇත්ත කියල දැනගන්න ? වෙන mathematicians ල බලල හරි කියන හින්ද පිළිගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ. බුදු දහමෙත් ඉතිං භාවනා ක්‍රම තියෙනව. හිත දියුණු කරගන්න ක්‍රම තියෙනව. හෙන කාලයක් ඒව පුරුදු වෙලා පුරුදු වෙලා ඇත්තද කියල බැලුවෑකි. අරක දැනගන්නත් ඉතිං ඒ වගේම අවුරුදු ගානක් ඒ පොඩි ක්ශේත්‍රයේම ගනං හදල හදල තමා දැනගන්න වෙන්නෙ. මේ ලෝකෙ තියෙන ගොඩක් දේවල් ඒ දේවල් අත්දැකපු අය ගැන විශ්වාස කල්ල පිලිගන්නව ඇරෙන්න අපිට ඇත්තද කියල දැනගන්න ක්‍රමයක් නෑ. ආගම් විතරක් නෙමේ ගොඩක් දේවල් :no:

    හිත දියුණු කරනවා කිව්වට ඇත්තටම වෙන්නේ hallucination වෙන පැත්ත දියුණු වෙන එකද දන්නේ නෑනේ..

    කොහොමත් අපිට කිසිම දෙයක් ඇත්තද නැත්තද කියල දැනගන්න බෑ තමයි..
    හැබැයි ගණිතයයි ආගමයි වෙනස් වෙන්නේ ගණිතය ඇත්ත උනත් බොරු උනත් අපුට ලොකු බලපෑමක් නෑ..එත් ආගම් වල කියන දේවල් නිරපේක්ෂව සත්‍ය නම් ජීවිතෙට තෙරුමක් තියනව ... නැත්තන් ජිවිතේ කියන්නේ විහිලුවක්.