වෙන්න තිබ්බ වෙන්න නොතිබ්බ හැමදේම වුනා. දැනට අවුද්දකට විතර කලින් ඉදන්නම් හොදටම හොදයි.![]()

100% sepa

ඔය උඩ දාපු දේ අනුව මේ ලෝකෙ හේතුවක් මත හට ගන්නා හැම දෙයක්ම අනිත්‍යයයි. ඇති වෙන, ඇති කරගන්න හැමදෙයක්ම, ලං වෙන , ලංකරගන්න හැම කෙනෙක්ම නැති වෙනවා සහ වෙන්ව යනවා. ඒ නිසා මේ ලෝකෙ සැප 0% යි සහ දුක 100% යි. අපි සැපය කියලා රැවටෙන්නෙත් දුකටයි මිත්‍රයා. ඕක ඔබට, මට සහ මේ ලෝකෙ ඉන්න සියලු දෙනාටම පොදු ධර්මතාවයක්.
ඔහොම හිතල හිත හදාගන්න තිබ්බ බුද්දාගම ඇත්ත කියල ෂුවර් උනා නම්..
උඹට විචිකිච්චාව තියෙනවා ඇති. ඒ නිසා එහෙම හිතෙනවා ඇති. නමුත් මට බුද්දාදී අටතැන් පිලිබදව සැකයක් නැහැ මිත්‍රයා.

කොහොමත් ඕව ඇත්ත්ද කියල දැනගන්න විදියක් නෑනේ..
විශ්වාසයක් විතරයි ඇතිකරගන්න පුළුවන්...
තර්කානුකුල උනා කියල ඇත්ත වෙන්නේම නෑනේ...
ආගම් බොරු නම් අපේ ජිවිත මාර විහිලුවක්...
කොහොමත් ඕව ඇත්ත්ද කියල දැනගන්න විදියක් නෑනේ..
විශ්වාසයක් විතරයි ඇතිකරගන්න පුළුවන්...
තර්කානුකුල උනා කියල ඇත්ත වෙන්නේම නෑනේ...
ආගම් බොරු නම් අපේ ජිවිත මාර විහිලුවක්...

පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?
අත පය හතර හොදට තියෙන මිනිස්සු ඉද්දි ඇයි අත් පය නැතිව සමහරු උපදින්නෙ?
සමහර බල්ලො තුවාල හැදිලා කුණු වෙවී ගල් පාරවල් කකා ඉද්දි ඇයි සමහරු හොද පොෂ් ගෑණුන්ගේ ඔඩොක්කුවල සැපට හැදෙන්නෙ?
ඇයි අනුරාධ, පෙසිමිස්ට් වගේ මංද බුද්දික දරුවො බිහි වෙන්නෙ?
"පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?"
ඕක මානසික තත්වයක් කියල විද්‍යාවේ පිළිගන්නේ... මෝහනය කරාම කියවන්නේ යටි හිතෙන තියන දේවල්..
උඹ කියල තියන අනිත් දෙවල් පර්සරයේ තියන අහඹු බව නිසා වෙන දේවල්...
පුනරුප්පත්තියක් සමහරු කියවන්නෙ ඇයි?
අත පය හතර හොදට තියෙන මිනිස්සු ඉද්දි ඇයි අත් පය නැතිව සමහරු උපදින්නෙ?
සමහර බල්ලො තුවාල හැදිලා කුණු වෙවී ගල් පාරවල් කකා ඉද්දි ඇයි සමහරු හොද පොෂ් ගෑණුන්ගේ ඔඩොක්කුවල සැපට හැදෙන්නෙ?
ඇයි අනුරාධ, පෙසිමිස්ට් වගේ මංද බුද්දික දරුවො බිහි වෙන්නෙ?

අපිට ඇත්තද කියල දැනගන්න බැරි කොච්චර දේවල් තියෙනවද බං. මේ ලඟදි මේකෙම ත්‍රෙඩ් ගිය Fermat's last theorem එක prove කලා කියනව. අපිට පුලුවන්ද ඇත්ත කියල දැනගන්න ? වෙන mathematicians ල බලල හරි කියන හින්ද පිළිගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ. බුදු දහමෙත් ඉතිං භාවනා ක්‍රම තියෙනව. හිත දියුණු කරගන්න ක්‍රම තියෙනව. හෙන කාලයක් ඒව පුරුදු වෙලා පුරුදු වෙලා ඇත්තද කියල බැලුවෑකි. අරක දැනගන්නත් ඉතිං ඒ වගේම අවුරුදු ගානක් ඒ පොඩි ක්ශේත්‍රයේම ගනං හදල හදල තමා දැනගන්න වෙන්නෙ. මේ ලෝකෙ තියෙන ගොඩක් දේවල් ඒ දේවල් අත්දැකපු අය ගැන විශ්වාස කල්ල පිලිගන්නව ඇරෙන්න අපිට ඇත්තද කියල දැනගන්න ක්‍රමයක් නෑ. ආගම් විතරක් නෙමේ ගොඩක් දේවල්![]()