සඳකඩ පහනේ කැටයම් පවා මොරගසා
මගේ හිතේ ඇවිලෙන දුක හඳට කියනවා
සංසාරේ ඈතට ගිය ඔබේ පෙම නිසා
සත්තකින්ම තාමත් මම කඳුලු ගනිනවා...
කටකාර කමට කවි කියාපු රෑ හඳ පානේ
කවිකාර මඩුව පාළුයි ඇත්තට ගම්මානේ
සියපත සිය පෙති සඟවාගෙන සැතපෙන යාමේ
මේ මොරමල් ගොමු අවදිකලා සුවඳ අතීතේ... ♫ ♪


Elakiri එකට එන අයගෙන් කව්ද අන්තිමටම යන්නේ ? (Elakiri එක අතහැරල යන අය නෙමෙයි.) Log out වෙන අයගෙන්..
ඒ කියන්නේ වැඩියෙන්ම රෑවෙනකමි ඉන්නේ කවිද ?
![]()
මේක නිකමිම හොයන්න බෑ නේ.. එක නිසා මෙතන ඔයගොල්ලෝ යන බව සඳහන් කරලා යන්න..
![]()
[වැඩිය බයිලා ඕන නෑ ඉන්න එවුන්ට වද දෙන්න තියෙන්නේ ...]