කාර් මගඩි 2 - micro panda

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    මේක උනේ මගේ ලගම නැදයෙකුට මිනිහ ලගදි micro panda 2011 KL number කාර් එකක් ගත්තා first owner කාර් එකේ මීටරේ තිබ්බේ 36430 KM.මිනිහ අරන් ටිකක් කල් පදිදී මීටරේ එකපාරට 46500 ක් පෙන්නුවා . පස්සේ මීටර් හදන කෙනෙකුට පෙන්නුවහම මේක කරකවපු මීටරයක්
    කාර් එක ඇත්තටම 108200 KM දුවපු එකක් මේක කරකවල තියෙන විදිහට කාර් එක 100 km දුවපු ගමන් මීටරේ 10000 km වැඩිවෙනවා එහෙම ඇවිත් genuine mileage එකට ආවම හරි ගනින් නවතිනවලු


    මීටර් හදන බුවා කිව්වේ අනිත් වාහන වලට වඩා ලෙසියන් panda වල මීටර් කරකවන්න පුළුවන් ලු
    උටත් මාසෙට ඒවගේ වැඩ දෙක තුනක් එනවලු. දැන් මේක අහල මේකේ ඉන්න ජපන් කාර් අදින උනුයි
    micro පදින උනුයි මරාගන්න එපා. ජපන් ඒවත් කරකවන්න ප්ලුලුවන් .
    micro panda කියන්නේ හොද වාහනයක් මම පැදලා බැලුවා නමුත් ගන්නකොට 50000km අඩු mileage තියෙන ඒවා හොදට හොයල බලල ගන්න. මොකද අවුරුදු 8 ක්පරන වාහනයක් 36000 km
    දුවල කියන්නේ අත්තක් වෙන්න බෑ. ගොඩක් imkan එකේ තියෙන panda 30000km අඩු ඒවා
    පරිස්සමින්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    lankawe 300000km penala duwapu cars ne.mara magic ekak eka.:lol: ekakawath 250k paninne ne kotchara diwwath
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    lankawe 300000km penala duwapu cars ne.mara magic ekak eka.:lol: ekakawath 250k paninne ne kotchara diwwath


    කියල වැඩක් නෑ 1988 ගෙනාපු වාහනත් 100k තියෙන්නේ බොහොම කලාතුරකින් වෙන්න ඇති. :rofl:
     
    • Like
    Reactions: sameira

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113

    කියල වැඩක් නෑ 1988 ගෙනාපු වාහනත් 100k තියෙන්නේ බොහොම කලාතුරකින් වෙන්න ඇති. :rofl:


    ගන්න උන් පිලිවෙලට දුම් සහතික වල මීටර් සටහන් බලනවනම් මීටර් කැරකිල්ල ගොඩක් අඩු කරගන්න පුලුවන්....
     
    • Like
    Reactions: sameira

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    lankawe 300000km penala duwapu cars ne.mara magic ekak eka.:lol: ekakawath 250k paninne ne kotchara diwwath


    mekanam sira parana car thiyanawa DX wagon wage jiwitheta 200K panane na.:lol::lol::lol:


    habai genuine ewa nathemath na danna carina Ti ekak thiyanawa first owner eka 149K duwala thiyenne danata ewage ewa kalathurakin thiyenne.
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඔයවගේ බ්‍රන්ඩ්නිව් වාහනයක් සෙකන්ඩ් හෑන්ඩ් ගනිද්දී සර්විස් රෙකෝඩ් ඉල්ලන්න බයවෙන්නෙපා බන් ජපාන් ඒවයි නැතිඋනත් ඕවයි අනිවා තියෙන්නම ඕන
     
    • Like
    Reactions: sameira

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ගන්න උන් පිලිවෙලට දුම් සහතික වල මීටර් සටහන් බලනවනම් මීටර් කැරකිල්ල ගොඩක් අඩු කරගන්න පුලුවන්....

    එකෙත් තිබිලා තියෙන්නේ බොරු ගාන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    lagadi doktor sani 3-4 balanna giya danna buwekuta


    okkoma wahala wali gedi. ekak thibba original condition. wahala na wada thinawa.
    godak evage ac madi. wikunana un kiyanne gas adui gahala denne kiyala
    90% k unge ac & wenath options api balanna yana dawasata kalin dawasa wenakan wada karala edama wada nathuwa gihin :P
     
    • Like
    Reactions: sameira

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ගොඩක්ම ඔයවදේ කරන්නේ ගෙවල් වල තියෙන වාහන වල
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ඔයවගේ බ්‍රන්ඩ්නිව් වාහනයක් සෙකන්ඩ් හෑන්ඩ් ගනිද්දී සර්විස් රෙකෝඩ් ඉල්ලන්න බයවෙන්නෙපා බන් ජපාන් ඒවයි නැතිඋනත් ඕවයි අනිවා තියෙන්නම ඕන

    මම දන්නා විදිහට දැන් ජපන් වාහන ජපානෙන් එන්නෙම කරකවල