passe kalekawei![]()

මූටත් Ritalin 10mg දුන්නනම් හරියයි වගේ![]()

මූට රිටලින් හරියන්නෙ නෑ. අංගොඩ මාස 3 ක් වත් නවත්තන්න ඕනෙ සතිපතා ETC එක්ක. මූට insight එකක්වත් නෑ අඩුම තරමෙ. මොකෝ බං?
මූටත් Ritalin 10mg දුන්නනම් හරියයි වගේ![]()
මූට රිටලින් හරියන්නෙ නෑ. අංගොඩ මාස 3 ක් වත් නවත්තන්න ඕනෙ සතිපතා ETC එක්ක. මූට insight එකක්වත් නෑ අඩුම තරමෙ.
මම උඹට කලින් කියලා තියන්නම් තව සති දෙකක් යද්දි අනුරාදයා methylphenidate වලට බැනලා ත්‍රෙඩ් එකක් දාන්නෙ නැද්ද කියලා. ඌ නිකන් කරන්නෙ බඩේ අමාරුවට කැස්සට බොන බෙහෙත් බොනවා වගේ වැඩක් ඒක මම බිව්වත් උඹ බිව්වත් ඇටෙන්ශන් සහ කන්සන්ට්‍රේශන් වැඩි වෙනවා. නමුත් ටික දවසකින් ඔක්කොම මෙස් එකක් වෙනවා.
ඔක්කොමත් හරි ඒත් මේ සක්කර දෙයියෝ උඹේ ෆිට් එකක් කියන එකනම් ටිකක් අවුල්. සාමාන්‍ය මානසික තත්ත්වයක් නෙමෙයි.

හම්ම්.. ආසිරි වනිගරත්නගේ ගෝලයෙක් වගේ![]()
ඌට සිරාවටම ADHD තියෙනවනම් අවුලක් වෙයිද?
ඕකට ඇති ADHD එකක් නෑ බං. එක්කො ඌ.මේකේ උන්ගෙන් ලොකු ආතල් එකක් ගන්නවා. නැත්නම් ඌට් OCD එකක් එක්ක Depression එහෙමත් නැත්නම් Bipolar. නැත්නම් එකම එකක් තියෙනවා Juvenile Huntington's disease. ඕක මිස් ඩයග්නෝස් උනොත් ඇරෙන්න. වෛද්‍යය වරයෙක් වෙන්න අවුරුදු 6 ක් විතර ඉගෙනගෙන, මනොවෛද්ය්ය වරයෙක් වෙන්න තවත් 6 ක් විතර ඉගෙන ගත්තු කෙනෙක්ට මිස් වෙන්න නම් චාන්ස් නෑ බං එහෙම ලේසියකට. ඕකගෙ තියෙන්නෙ බක පණ්ඩිතකම.
මම ඉස්සර ඕකට කොච්චර pm දාන්න ඇතිද හරියට බෙහෙත් ගනින් කියලා. බැරි තැන අල්ලලා දැම්මා.
IT job karana ekek ekka bonna set unama kohomada,office eke huttawalmai kiyawanne
මේ IT Field එකේනම් බාගෙට බාගයක් ඉන්නෙ පිස්සො බන්. ADHD, Bipolar, Schizophrenia, OCD, මොකක් හරි හුට්ටක්

ගොඩක් උන් ගෙදරට වෙලා උදේ ඉදන් රෑ වෙනකන් කම්පියුටර් එකක් ඉස්සරහා. ගොඩක් උන්ට යාලුවොත් අඩුයි. ඕවා ඔහොම වෙද්දි ඉතින් ඕක වෙන එක අහන්න දෙයක් නෙමෙයි. එලකිරිය නැත්නම් මටත් පිස්සු හැදිලා ස්ට්‍රෙස් එකට. මේකෙ උන්ව අවුස්සලා උන් බනින කමෙන්ට් වලට හිනා වෙලා ඉන්න නිසයි ශේ එකේ හිටියෙ කැම්පස් කාලෙ.![]()

IT job karana ekek ekka bonna set unama kohomada,office eke huttawalmai kiyawanne