akamathi naපුටුවෙන් consent එක අරගෙන කරනවා නම් අවුලක් නෑ...
නැත්තන් rape කිරීමක්...

පුටුව ගෑනුද පිරිමිද කියලා දැන ගන්නකන් මේ ප්රශ්නෙට උත්තර දෙන්න බෑ
Ane manda dan lankawe inne 80%k ma leddu..

man seen ekta enter una aulk na![]()


පුටුව අසරණයි... උඹ කරන දේට විරුද්ද වෙන්න එකට බෑ...
ඔය වැඩේ කරන්න එපා බං...
පොඩි ළමයෙක්ව rape කරනවා වගේ වැඩක් ඕක...![]()






අනික් හැමෝම උඹේ sexual identity එක පිළිගන්න බැඳිල ඉන්නව 


උනුමත කරනව
උඹ උඹව sexually identify කරගන්නෙ මොකක් විදිහටද ? මේසයක් විදිහටද ?
ඒකත් අනුමත කරනව
උඹට මේසෙකට කතා කරනව වගේ කතා කරන්නෙ නැති අයට විරුද්ධව අපහාස කලා කියල නඩු දාන්නත් උඹට අයිතියක් තියෙනවඅනික් හැමෝම උඹේ sexual identity එක පිළිගන්න බැඳිල ඉන්නව
ඒකට විරුද්ධව වචනයක්වත් කියන්න කාටවත් අයිතියක් නෑ
hail liberalism
දැන් කරන්න තියෙන්නෙ gender identity වල මේසයක් කියන option එක දෙන්නැති ආයතන වලට විරුද්ධව සටන් කරන්න![]()


