ehema ekak naha bn meh wage fields wala ona tharam opportunities thiyenawa. ehema market ekata awa kiyala saturate karanna baha. hamoma ekama deyak kaloth saturate wenna puluwan. eth hamotama ekama deyak karanna baha. hamotama ekama talent ekak naha.
thawa kenek uganwai path eka kiyayi kiyana ewa balaporoththuwen karanna baha.
methana elakiri eke Internet marketing field eke hoda income ekak thiyena aya gaththoth 80%ma thaman thaniyema owa gena hoyapu aya.
ඔව්. ඒක සහතික ඇත්ත.
මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.





