Creed අයියගේ Storytelling!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ehema ekak naha bn meh wage fields wala ona tharam opportunities thiyenawa. ehema market ekata awa kiyala saturate karanna baha. hamoma ekama deyak kaloth saturate wenna puluwan. eth hamotama ekama deyak karanna baha. hamotama ekama talent ekak naha.

    thawa kenek uganwai path eka kiyayi kiyana ewa balaporoththuwen karanna baha.

    methana elakiri eke Internet marketing field eke hoda income ekak thiyena aya gaththoth 80%ma thaman thaniyema owa gena hoyapu aya.

    ඔව්. ඒක සහතික ඇත්ත.

    මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.
     
    • Like
    Reactions: wtsamantha

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Oya one ekekta mulin help ekak dunna ekek innawa bn. Hari giyama unta unwa mathaka na. Thaniyen okoma karagatta wage inne eta passe.

    mata nam naha i wish matath ehema ugannapu yaluwek hitiya nam :sorry:

    ඔව්. ඒක සහතික ඇත්ත.

    මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.

    :yes::yes:

    godak ayata uwamanawakuth naha deyak karanna.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mata nam naha i wish matath ehema ugannapu yaluwek hitiya nam :sorry:

    මට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින්නම් ඒ කාලේ සර් කෙනෙක් කියලා දුන්නා . හැබැයි ඉන්ටර්නෙට් මාකටින් නම් මම තනියෙන්මයි ඉගෙන ගත්තේ.

    :yes::yes: godak ayata uwamanawakuth naha deyak karanna.

    දවසක් බීතෝවන්ගෙන් පොඩි ලමයෙක් ඇහුවලු "මම ඔයා වගේ වෙන්නෙ කොහොමද කියලා"

    එතකොට බීතෝවන් කිව්වලු "මම ඔයාගේ වයසෙදි ඔය ප්‍රශ්නෙ ඇහුවේ නෑ" කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,894
    113
    55786330-1956508021114670-1970581100493275136-n.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මේකට මම දන්නා දෙයක් එකතු කරන්නද

    සයිට් 200 ගහනවා කියන එක එකෙන් සල්ලි හොයනවා කියන එක බොරුවක් නෙමෙ මම දන්නා විදිහට

    සයිට් 200 කියන්නේ ප්බින් ගහන එක නෙමෙයි

    ලෝන්ටෙල් කිවර්ඩ්ස් මයික්‍රෝ නිච් කිවර්ඩ් තියෙනවා දවසට විසිට් ලක්ෂ ගානක් තියෙන
    හැබැයි ක්ම්පටිෂන් එක ගොඩක් ලෝ
    සයිට් එකක් හදල ආටිකල් ටිකක් දාල SEO පොඩ්ඩක් කලාම උඩට එනවා නිකන්ම වගේ
    හැමෝටම මේ කිවර්ඩ්ස් හොයාගන්න බැ
    ලසන්තත් ඕක තමයි ලොකුවටම කරන්නේ
    හැබැයි පොර ගාව pbn සෙට් එකුත් තියෙනවා හොද පරණ
    ඉතින් ඔය වගේ එක සයිට් එකකට ඇඩ්සෙන්ස් දැම්මම මාසෙට බර ගානක් හම්බ වෙනවා
    ඉතින් හිතපන් සයිට් 200 ඔය වගේ දානවා කියන්නේ කොහොම සල්ලියක්ද කියල
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    දැන් PBN කරනවයි කියන්නේ හරියට රෙකෝඩ් බාර් එකක් පටන් ගන්නවා වගේ පට්ට ගොබ්බ වැඩක්. :lol:

    PBN කරලා ලින්ක් සෙල් කරනවා කියන්නේ රෙකෝඩ් බාර් එකක් වගේ තමයි
    එත් තමන්ටම කියල ඔතොරිට්ය් ඩොමින් එකක් අරන් dedi ip එකකින් සයිට් එකක් ගහල අවුරුද්හක් 2 පරණ කරාම සයිට් එකට මාර වලිව් එකක් එන්නේ
    ඉතින් එහෙම සයිට් එකකින් ලින්ක් එකක් ගන්නවා කියන්නේ රෑන්ක් වෙනවා නිකන්ම

    මම ලසන්තගේ සයිට් එකක් දෙකක් දැකල තියෙනවා
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,615
    1
    4,454
    113
    Matale
    ඒත් මිනිස්සු කැලෙන් එලියට එන්න පාර අහන්න කැමති කැලේ ජීවත් වෙච්ච කෙනාගෙන් නෙමෙයි, කැලේ උඩින් හෙලිකොප්ටර් එකෙන් ගිය කෙනාගෙන්

    A kathawanam hithata waduna... ;)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින්නම් ඒ කාලේ සර් කෙනෙක් කියලා දුන්නා . හැබැයි ඉන්ටර්නෙට් මාකටින් නම් මම තනියෙන්මයි ඉගෙන ගත්තේ.

    eka hari. ehema aya innawa. generally graphics, cad , coding, computer eka ugannapu aya etc api hamotama innawa.

    eth IM gena ehema loku deyak kiyala naha kawuruth elakiri eke hari wena kohehari dakkoth ewa gena hoyalama thama igena gaththe.

    dan ithin meh thread eke maath prekshakayek wenawa. ;)

    giphy.gif

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,894
    113
    PBN කරලා ලින්ක් සෙල් කරනවා කියන්නේ රෙකෝඩ් බාර් එකක් වගේ තමයි
    එත් තමන්ටම කියල ඔතොරිට්ය් ඩොමින් එකක් අරන් dedi ip එකකින් සයිට් එකක් ගහල අවුරුද්හක් 2 පරණ කරාම සයිට් එකට මාර වලිව් එකක් එන්නේ
    ඉතින් එහෙම සයිට් එකකින් ලින්ක් එකක් ගන්නවා කියන්නේ රෑන්ක් වෙනවා නිකන්ම

    මම ලසන්තගේ සයිට් එකක් දෙකක් දැකල තියෙනවා

    Seo karanakota site eke webpage metadata e keywords walin tiyenna oneda ban.nattan article witarak e keyword walin tibbama athida?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    So true machan! :lol:

    I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me! :lol:
    අපිත් දන්නව බන් ඔය බොරු කියල. ඒත් කලින් ඔහොම ස්ටෝරි ටෙලින්ග් බොරු ඇදබාපු එවුන් එක්ක පැටලිලා දැන් ඇති වෙලා තියෙන්නෙ.

    ත්‍රෙඩ් එක බලල ස්මයිලියක් දාල නිකන් උන්න. මොකද නැත්නම් නම් ඕව බොරු කියල ත්‍රෙඩ් එකේ කිව්වොත් උන්ගෙ බොරුවට වශීවෙලා වැඳගෙන ඉන්න උන් අපේ කරේ යන්න එනව.

    අන්තිමට උබයි වැරදිකාරය වෙන්නෙ. උබටත් හොඳ හොඳ ත්‍රෙඩ් ඉස්සරහට වැටෙයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකට මම දන්නා දෙයක් එකතු කරන්නද

    සයිට් 200 ගහනවා කියන එක එකෙන් සල්ලි හොයනවා කියන එක බොරුවක් නෙමෙ මම දන්නා විදිහට

    සයිට් 200 කියන්නේ ප්බින් ගහන එක නෙමෙයි

    ලෝන්ටෙල් කිවර්ඩ්ස් මයික්‍රෝ නිච් කිවර්ඩ් තියෙනවා දවසට විසිට් ලක්ෂ ගානක් තියෙන
    හැබැයි ක්ම්පටිෂන් එක ගොඩක් ලෝ
    සයිට් එකක් හදල ආටිකල් ටිකක් දාල SEO පොඩ්ඩක් කලාම උඩට එනවා නිකන්ම වගේ
    හැමෝටම මේ කිවර්ඩ්ස් හොයාගන්න බැ
    ලසන්තත් ඕක තමයි ලොකුවටම කරන්නේ
    හැබැයි පොර ගාව pbn සෙට් එකුත් තියෙනවා හොද පරණ
    ඉතින් ඔය වගේ එක සයිට් එකකට ඇඩ්සෙන්ස් දැම්මම මාසෙට බර ගානක් හම්බ වෙනවා
    ඉතින් හිතපන් සයිට් 200 ඔය වගේ දානවා කියන්නේ කොහොම සල්ලියක්ද කියල

    PBN කරලා ලින්ක් සෙල් කරනවා කියන්නේ රෙකෝඩ් බාර් එකක් වගේ තමයි
    එත් තමන්ටම කියල ඔතොරිට්ය් ඩොමින් එකක් අරන් dedi ip එකකින් සයිට් එකක් ගහල අවුරුද්හක් 2 පරණ කරාම සයිට් එකට මාර වලිව් එකක් එන්නේ
    ඉතින් එහෙම සයිට් එකකින් ලින්ක් එකක් ගන්නවා කියන්නේ රෑන්ක් වෙනවා නිකන්ම

    මම ලසන්තගේ සයිට් එකක් දෙකක් දැකල තියෙනවා

    PBN (Private Blog Networks) | Are They Worth Building in 2019

    Updated January 14, 2019
    The short answer is no. A PBN requires a serious amount of time and money. You also take the ultimate risk of being deindexed or receiving a manual penalty from Google. Now let’s explain why this is a bad choice.

    More: https://gingerhippo.com/pbn/

    If you want read thousands of more articles! :lol:

    https://www.google.com/search?q=is+pbn+work+in+2019&oq=is+pbn+work+in+2019

    මම උබට මේකට තව කෙටි උත්තරයක් දෙන්නම් මූ මේක කරන්න කියන්නේ ආධුනිකයන්ට. ඉතින් උන්ට එක්පීරියන්ස් නැති නිසා උන් කොහොමටත් කෙලෝ ගන්නවා.

    Internet Marketing දන්න අනික් එවුන් ඕවා දැන් කරන්න යන්නේ නෑ. ඉතින් කොයි පැත්තෙන් බැලුවත් මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    PBN කරලා ලින්ක් සෙල් කරනවා කියන්නේ රෙකෝඩ් බාර් එකක් වගේ තමයි
    එත් තමන්ටම කියල ඔතොරිට්ය් ඩොමින් එකක් අරන් dedi ip එකකින් සයිට් එකක් ගහල අවුරුද්හක් 2 පරණ කරාම සයිට් එකට මාර වලිව් එකක් එන්නේ
    ඉතින් එහෙම සයිට් එකකින් ලින්ක් එකක් ගන්නවා කියන්නේ රෑන්ක් වෙනවා නිකන්ම

    මම ලසන්තගේ සයිට් එකක් දෙකක් දැකල තියෙනවා

    ow seo services dena ekath patta. hoda domains tikak aran monthly links rent kala nam goda ithin wena mokuth ona naha . :cool:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    දැන් PBN කරනවයි කියන්නේ හරියට රෙකෝඩ් බාර් එකක් පටන් ගන්නවා වගේ පට්ට ගොබ්බ වැඩක්. :lol:

    Dan mokakda ehenm hoda ??