Creed අයියගේ Storytelling!

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    me tax gana kiyala thiyena kathawa hari. Personal foreign revenue enakota annual 15M wenakal excemption ekak thiyenawa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහෙම Internet Markerting වලින් සල්ලි හොයන්න පුලුවන්නම්, මම 10ක් විතර හයර් කරලා මම වගේ උන් 10ක් හදලා මගේ ආදායම දහගුනයකින් වැඩි කරගන්නවනේ.

    එහෙම බෑ මචන්ලා. ඒකට තමන්ම කැපවෙලා ඉගෙන ගන්න ඕන.

    ඒත් මිනිස්සු කැලෙන් එලියට එන්න පාර අහන්න කැමති කැලේ ජීවත් වෙච්ච කෙනාගෙන් නෙමෙයි, කැලේ උඩින් හෙලිකොප්ටර් එකෙන් ගිය කෙනාගෙන්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :yes::yes: ඔය ගැන මන් දැන් අවුරුද්දකට විතර කලින් හෙව්වා. කතාව ඇත්ත. ඒත් තාම කරන් යන ඒවා නැත්තේ නෑ. ඒවා ඉතින් කොයි වෙලේ කෙල වෙයිද කියන්නත් බෑ :dull:

    සිරාවට අපේ උන් හැමෝම කියන දේම කරන්න ගිහිල්ල ඔක්කොම උන් රැල්ලට කෙල කරගන්නවා ..පොඩ්ඩක් වෙනස් විදිහට හිතපලල්කෝ ..ලෝකේ ඕන තරම් market idea opportunity තියනව අලුත් දේවල් වලට එකෙක්වත් ඒ පොඩි දේ තේරුම් අරන් කරන්නේ නැ ඔක්කොම උන් දන්නා ලේසි ක්‍රමෙමයි හොයන්නේ මෝඩ රැලක් වගේ...:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: maxtalker

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :yes::yes: ඔය ගැන මන් දැන් අවුරුද්දකට විතර කලින් හෙව්වා. කතාව ඇත්ත. ඒත් තාම කරන් යන ඒවා නැත්තේ නෑ. ඒවා ඉතින් කොයි වෙලේ කෙල වෙයිද කියන්නත් බෑ :dull:

    PBN (Private Blog Networks) | Are They Worth Building in 2019

    Updated January 14, 2019
    The short answer is no. A PBN requires a serious amount of time and money. You also take the ultimate risk of being deindexed or receiving a manual penalty from Google. Now let’s explain why this is a bad choice.

    More: https://gingerhippo.com/pbn/

    If you want read thousands of more articles! :lol:

    https://www.google.com/search?q=is+pbn+work+in+2019&oq=is+pbn+work+in+2019
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    So true machan! :lol:

    I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me! :lol:

    2004 දි ඩිජිටල් මාකටින් තියා අපේ ගෙදර කොම්පීටරයක්වත් තිබ්බෙ නෑ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙහෙම Internet Markerting වලින් සල්ලි හොයන්න පුලුවන්නම්, මම 10ක් විතර හයර් කරලා මම වගේ උන් 10ක් හදලා මගේ ආදායම දහගුනයකින් වැඩි කරගන්නවනේ.

    එහෙම බෑ මචන්ලා. ඒකට තමන්ම කැපවෙලා ඉගෙන ගන්න ඕන.

    ඒත් මිනිස්සු කැලෙන් එලියට එන්න පාර අහන්න කැමති කැලේ ජීවත් වෙච්ච කෙනාගෙන් නෙමෙයි, කැලේ උඩින් හෙලිකොප්ටර් එකෙන් ගිය කෙනාගෙන්.
    ඉතින් අපිට කියල දීපන්කෝ බ්‍රෝ කීයක් හරි හොයාගන්න.එකක් දෙකක්වත් දන්න දේවලින්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    ඉතින් අපිට කියල දීපන්කෝ බ්‍රෝ කීයක් හරි හොයාගන්න.එකක් දෙකක්වත් දන්න දේවලින්

    ඔව් බන්. අඩුම ගානෙ ඉගෙනගන්න පුලුවන් පාත් එක වත් පෙන්නුවොත් ඇති. හැබැයි හැමෝම Market එකට ආවම ඔක්කොටම කෙල වෙනව
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව් බන්. අඩුම ගානෙ ඉගෙනගන්න පුලුවන් පාත් එක වත් පෙන්නුවොත් ඇති. හැබැයි හැමෝම Market එකට ආවම ඔක්කොටම කෙල වෙනව

    ehema ekak naha bn meh wage fields wala ona tharam opportunities thiyenawa. ehema market ekata awa kiyala saturate karanna baha. hamoma ekama deyak kaloth saturate wenna puluwan. eth hamotama ekama deyak karanna baha. hamotama ekama talent ekak, asawan naha.

    thawa kenek uganwai path eka kiyayi kiyana ewa balaporoththuwen karanna baha.

    methana elakiri eke Internet marketing field eke hoda income ekak thiyena aya gaththoth 80%ma thaman thaniyema owa gena hoyapu aya.

    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    ehema ekak naha bn meh wage fields wala ona tharam opportunities thiyenawa. ehema market ekata awa kiyala saturate karanna baha. hamoma ekama deyak kaloth saturate wenna puluwan. eth hamotama ekama deyak karanna baha. hamotama ekama talent ekak, asawan naha.

    thawa kenek uganwai path eka kiyayi kiyana ewa balaporoththuwen karanna baha.

    methana elakiri eke Internet marketing field eke hoda income ekak thiyena aya gaththoth 80%ma thaman thaniyema owa gena hoyapu aya.

    Oya one ekekta mulin help ekak dunna ekek innawa bn. Hari giyama unta unwa mathaka na. Thaniyen okoma karagatta wage inne eta passe.
     
    • Like
    Reactions: wtsamantha