Creed අයියගේ Storytelling!

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක අනුව වෙනස් වෙනවා.

    මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එකට. ඒකට මම ඒ ඒ බිස්නස් එකට ඉෆෙක්ටිව් චැනල්ස් පාවිච්චි කරනවා. SEO, PPC, SMM, Email Marketing වගේ.

    danne nathi nisa meka ahanne.. oya internet marking karanwa kiyala hithannako x kiyala brand1kata.. etakota a brand1 sales wadi wenawa kiyala hithamuko. a wadiwimata oyagen una contribution 1 calculate wenne kohomadha ? mokada x kiyala brand1 marketing kranne oya witarak neweyi wenna puluwan neda. a kiwe x brand1 ownersla eka marketing krnawa, tawa tawa aya marketing kranawa..
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    මම Creed එක්ක තරහක් නෑ. හැබැයි Creed කියන්නේ තමන්ගේ වාසිය, ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න පුලුවන් මිනිහෙක්. දැන් මේ සල්ලි හොයන ත්‍රෙඩ් වලින් මිනිහගේ අරමුන තමයි පොරත් මේකේ ඉන්න රත්තරං, තනූජක වගේ ශේෂ්ඨ පොරක් වෙන්න ට්‍රයි කරන එක. ඒ හරහා මිනිහගේ කාර් බිස්නස් වැඩි කර ගන්න එක.

    Creed කරන වැඩ ගැන හරියට බැලුවොත්, මිනිහා ලංකාවේ මිනිස්සුන්ට ඕනෙ ජරා වාහනයක් ගෙනත් විකුනලා තමන්ගේ සාක්කුව පුරව ගන්න කෙනෙක් කියලා පේනවා. ඒක මම කියන්නේ මෙන්න මේ හේතු නිසා.

    1) පැන්ඩා එකට බනිනවා ඒක චීන ජරාවක් කියලා. ඊට පස්සේ පාට්ස් නැති, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති චීන MG එක ගෙන්නලා දෙන්න මේකේ ඇඩ් දානවා. ඒවා මේකේ උන්ට විකුණනවා.

    2) ලීෆ් එකට අනාගතේ අත්වෙන ඉරනම පෙනි පෙනී මේකේ උන්ට ලීෆ් ගෙනත් දුන්නා. ඒ තමන්ගේ වාසියට.

    මට නම් Creed පෙන්නේ සල්ලි පෙරේත කපටි බිස්නස් කාරයෙක් විදිහට මිසක් මේකේ උන්ට ආදරයක් ඇති එකෙක් විදිහට නෙවෙයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් කෝලමා...
    උබ මාත් එක්ක අමනාප නොවේ නම් දෙයක් කියන්නම්......
    creed මගේ යාලුවෙක්. මේ කියන දේට ඔය යාළුකම අදාළ කරගන්නේ නෑ මම....

    ඌ අප ටු ඩෙට් දැනුම නැති උනත් යමක් පටන් ගන්න හැටි කියල තියනවා.
    මට පෙන විදියට උබ උට වඩා ඔය ෆීල්ඩ් එක ගැන එක්ස්පිරියන්ස් & එක්ස්පෙර්ටිස් තියන එකෙක්....

    අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ....

    මචන් අපි කවුද හරි නෙවෙයි, මොකක්ද හරි කියල ඉස්සෙල්ලම හොයමු.

    ජයවේව!!!
     
    • Like
    Reactions: shenat and D_Mad

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    මචන් කෝලමා...
    උබ මාත් එක්ක අමනාප නොවේ නම් දෙයක් කියන්නම්......
    creed මගේ යාලුවෙක්. මේ කියන දේට ඔය යාළුකම අදාළ කරගන්නේ නෑ මම....

    ඌ අප ටු ඩෙට් දැනුම නැති උනත් යමක් පටන් ගන්න හැටි කියල තියනවා.
    මට පෙන විදියට උබ උට වඩා ඔය ෆීල්ඩ් එක ගැන එක්ස්පිරියන්ස් & එක්ස්පෙර්ටිස් තියන එකෙක්....

    අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ....

    මචන් අපි කවුද හරි නෙවෙයි, මොකක්ද හරි කියල ඉස්සෙල්ලම හොයමු.

    ජයවේව!!!


    අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ....:yes::yes::yes:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මට මේසදහා ලක්ෂ්‍ය 750,000 ක් ගියා වෙබ් සයිට් සැහෙන ප්‍රමාණයක් හදන්න ඕන උන නිසා .

    Rs 750,000/- wenna athi neda?
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    58
    0
    අම්මෝ creed ගේ ගූත් පුච්චන් කන උන් ඉන්නවනේ මේකේ!:lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2

    Thanks
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.

    ලංකාවේ Financial year එක යන්නේ march April ඔය කාලේ ඉවර වෙනකොට අදායම් බදු එකෙන් ලියුම එනවා එක දිගට මස තුනක් හෝ වැඩිකාලයක් සල්ලි ගෙන්න ගත්තත් ඒ අවුරුද්දට කොහොමත් මට්ටුවෙන්නේ නැහැ . ඊලග අවුරුද්දේ බද බනිස්. අනික උබ සම්පත් බැංකුව කියන හොර ගුහාවත් එක නේ වැඩ කරන්නේ . ඔකේ කෙලි උබ දන්නේ නැති එකයි පුදුමේ. මට හිතගන්න පුළුවන් උබ කොහොමද බැංකුවත් එක්ක ඉන්නේ කියලා මමනම් පටන්ගත්ත දවසේ ඉදලා ඔකේ කිලි දන්නවා .

    මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.

    උබේ වාසනාව වෙන්න ඇති . 150M හරි එත් මම tax ගෙවනවා සමහර විට මගේ බිස්නස් එක නිසා වෙන්න ඇති. අපිත් ලංකාවේ තියෙන සම්පත් , නේෂන් , boc , HNB ,comercial බැංකු එක්ක අවුරුදු 10කට වැඩ වැඩ කරනවා . online සල්ලි කෙසේ වෙතත මට ACC වලට වැටෙන පිටරට සල්ලි වලට විතරක් 2016 - 2018 විතරක් ලක්ෂ්‍ය 12 ක් බදු ගෙව්වා ESC කියලා 9.5 ගෙව්වා . කිබුලා අයියා දාන්නවා සීන් එක ඕනනම් අහාඅ බලපන් . පිටරට ඉදලා එන සල්ලි ගොඩක් වෙලාවට අදායම් බදු වලට අසුවෙන්නේ නැහැ එකත් වෙස්ටන් වගේ ක්‍රම වලට ගෙන්න ඕනේ. බැංකුවලට එවන ඒවා පුද්ගලිකව නම් ගොඩක් වෙලාවට අසුවෙන්නේ නැහැ . නමුත් වහනයක් හෝ ගෙයක් ඉඩමක් මිලදී ගැනීමේදී බදු file එකක් open උනත් පිටරට සිට ඒවා ඇති මුදල නිදහස් වෙනවා නමුත් CB එකේ records තියෙනවා .

    ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක.

    අදායම් බදු නම් මම මහලොකුවට දන්නෙත් නැහැ හොයන්නෙත් නැහැ මගේ file හදන්නෙත් වෙන කොම්පැනියක් .සමහර විට යාම යම් දේවල් සම්බන්දයෙන් මම වැරදි වෙන්න පුළුවන් .


    අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්‍රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්‍රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා.

    පුතා මම මෙතන ඔක්කොම කිව්වේ නැහැ . පිනට ගන්න උන් ගොඩක් ඉන්න නිසා අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා . අපරන ක්‍රම තම මුලින් කියන්න ඕනේ අලුත් ඒවා අවශ්‍ය නැහැ නේ මචන්. මුන්ට මට ඕන උනේ අදහසක් දෙන්න . උබ කියලා දීපන් මුල ඉදලා .

    ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්). එව්වා හරි . නමුත් පොඩි idea එකක් විතරයි දෙන්න ඕන උනේ . අනික මම හොයන්නේ මට නේ . උබ හොයන්නේ උබට.

    ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.

    උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා

    story බැරිනම් ඕන රෙද්දක් උබ මේවා බොරු කියලා නේ කියන්නේ . එහෙනම් උබ කියලා දෙන්න . මම දැකපු එකක් තම ගොඩක් උනේ ගේ හිත හොද නැහැ . කෙනෙකුට ගොඩයන්න පොඩි idea එකක් දුන්නම field එකේ ඒ subject එකෙම ඉන්න සමහර උන්ට හිතට හරි නැහැ . ඒ තමන්ට වඩා ඉහලට යනවට ඒ ය අකමැති නිසා . තමන්ට වඩා අනික් උන් සල්ලි හම්බ කරනවට අකමැති නිසා . එක මේකේ ඉන්න අයට නොතේරුනාට අපිනම් දන්නවා . උබ අවංකව ම වැඩේට කැමතිනම් මෙතන ඉන්න උන්ට උගන්වපන් එකයි මනුස්ස කම. මම කරන්නේ නැහැ මට වෙලාවක් නැති නිසා . මම ඉගෙන ගත්ත අමාරුව මමයි දන්නේ මම ගොඩ ගිය හැටි මමයි දන්නේ . උබ මේකේ ඉන්න උන්ට කියලා දියන් ඉරිසියා නොකර. මොකද උබ හොද එකෙක් කියලා මම පෙර්සනල් දන්නවා . උබ කවුද කියලා මම පර්සනල් දන්නවා . උබ මොනවද කරන්නේ කියලා මම උබව පර්සනලි දන්නවා උබත් එක්ක තරහක් නැහැ .

    Mainly මේ field එකේ ඉන්නවනම් කැපවීම තියෙන්න ඕනේ. නැත්නම් කිසිම කෙනෙකුට දියුණුවක් නැහැ


     
    • Like
    Reactions: miyuruds

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Oya salli karayo tika gena poddak hondata hoyala balapan.

    Kalin okun kiwwe Fiverr eken salli hamba karanawa kiyala. Eta passe Fiverr eka promote karala, salli hambakaranna balan inna modayo tika Fiverr eke register una, dan ekektawath business na.

    Mun eththata salli hamba karanne wena wena game gahala, eth eliyata pennanna deyak thiyenna ona nisa anith unta thela bedanawa

    ෆයිවර් එකෙන් කියන තරම් හම්මබ වෙන්නේ නැහැ මම කියන්නේ අත්දැකීමෙන් . අතේ සල්ලි තියෙනවානම් වියදම් කරලා පොඩ්ඩක් උඩට එන්න පුළුවන්. ෆයිවර් එකට මහන්සි වෙන්න එපා තේරුමක් නැහැ . වෙන අලුත් දේවල් තියෙනවා ඒවායින් කීපයක් try කරන්න
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කෝලමා මම සිරාවටම කියන්නේ උබ එක තැනක සිරියස්ම දේ කියලා තියෙනවා. ඒටික හරියට අල්ලා ගත්තොත් උ මාස 3න් ගේමට බහිනවා . but මොලේ තියෙන එකාට විතරක් තේරුම් ගන්න පුළුවන් විදියි කියලා තියන්නේ උබ කපටි පොඩ්ඩයි :D
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    danne nathi nisa meka ahanne.. oya internet marking karanwa kiyala hithannako x kiyala brand1kata.. etakota a brand1 sales wadi wenawa kiyala hithamuko. a wadiwimata oyagen una contribution 1 calculate wenne kohomadha ? mokada x kiyala brand1 marketing kranne oya witarak neweyi wenna puluwan neda. a kiwe x brand1 ownersla eka marketing krnawa, tawa tawa aya marketing kranawa..

    Good question machan!

    Actually what clients want us to show us as results is depend on customer requirements. Some clients want us promote their whole business by using any effective channels (SEO, SEM, SMM, Email Marketing and etc.) that we recommend. So we have the freedom to choose the best channels according to their business, targeted audience, advertising budget and etc.

    But since most of the clients we work are US based, they are knowledgeable and smart enough to choose the most effective channels for their businesses. Also they give very specific goals which wand us to achieve in a certain time frame.

    For an example they want us to reduce the monthly cost of their AdWords campaigns by a certain percentage or value and increase leads or sales by a certain percentage or value in a certain time frame.

    One of the main advantages of Internet Marketing (when you compare it with offline marketing) is there are indicators (KPI - Key Performance Indicators) that you can show the performance or results of any kind of campaign (Ex: SEO campaign, AdWords Campaign, Facebook Ads Campaign and even Email Marketing Campaign).

    So it doesn't really matter for us to handle any of their other channels by another Internet Marketing Agency or an individual freelancer as long as we can show the results or performance of channels which we manage.

    By the way as you asked in the example I haven't had to work with a client who want to promote their whole business by giving all the channels to multiple parties. Must be because it's not practical too.

    මචන් ඉංගීසියෙන් ටයිප් කලේ සිංහලෙන් මේ සබ්ජක්ට් ගැන කතා කරන්න ගියොත් ගොඩක් වෙලා යන නිසයි.
    :yes:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන්. අඩුම ගානෙ ඉගෙනගන්න පුලුවන් පාත් එක වත් පෙන්නුවොත් ඇති. හැබැයි හැමෝම Market එකට ආවම ඔක්කොටම කෙල වෙනව


    ow aduma gane path ekawath penuwawan alla ganna puluwan godak ayata.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ eBook එක ඩවුන්ලෝඩ් කරලා කියවපන් (සල්ලි දීලා පොත ගත්තත් පාඩුවක් වෙන එකක් නෑ). පොත ටිකක් පරනයි. ඒත් තියරි පාර්ට් එක ගොඩක් හොදයි. Beginner කෙනෙක්ට තේරෙන විදිහට තමයි ලියල තියන්නේ. මේක කියෙව්වාම Internet Marketing ගැන හොද දැනුමක් එනවා. එතනින් එහාට ටික උබේ අතේ.

    The Ultimate Web Marketing Guide: https://app.box.com/s/57htd3k1eb1wykfxvikwjq5m8kzyiaf2


    thanks link ekata.