pc eke awlk

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    කරන්ට් එක වැඩියෙන් යනවා බන් නෝමල් පැය 12 වඩා යුස් කරනවා:oo: ups එකක් ගත්තොත් හරිද ලැප ට නම් යන්නෙම නැ බන් උබලගේ බිල කියක් එනවද මාසෙට pc එකට ගෙදර උන් බර බරේ බන් ගේම් ගහනවට :sorry: ජොබක් කරන්නෙත් නැ කියලා විසදුමක් දීපන් කෝ කරන්ට් බිල අඩු කරගන්න :sorry:
     
    • Like
    Reactions: LazyLizard

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ ගේම් ගහන කාලේ අපරාදේ

    මමත් පැලෙන්න ගේම් ගැහුවා වැඩක් නැහැ බන් අපරාදේ කියල හිතෙය් ඇස් පොට්ට වෙනවා

    ගෙදරින් පිනට නොකා මොනා හරි කරාන්

    අපි පොඩි කාලේ ඉන්ටනෙට් තිබිල එළකිරි එහෙම සෙට් උනා නම් ලොවෙත් නැ බන්
     

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    අඩෝ ගේම් ගහන කාලේ අපරාදේ

    මමත් පැලෙන්න ගේම් ගැහුවා වැඩක් නැහැ බන් අපරාදේ කියල හිතෙය් ඇස් පොට්ට වෙනවා

    ගෙදරින් පිනට නොකා මොනා හරි කරාන්

    අපි පොඩි කාලේ ඉන්ටනෙට් තිබිල එළකිරි එහෙම සෙට් උනා නම් ලොවෙත් නැ බන්

    ow bn :sorry: japan yanna deela thiyanne thama list eke bn