කරන්ට් එක වැඩියෙන් යනවා බන් නෝමල් පැය 12 වඩා යුස් කරනවා
ups එකක් ගත්තොත් හරිද ලැප ට නම් යන්නෙම නැ බන් උබලගේ බිල කියක් එනවද මාසෙට pc එකට ගෙදර උන් බර බරේ බන් ගේම් ගහනවට
ජොබක් කරන්නෙත් නැ කියලා විසදුමක් දීපන් කෝ කරන්ට් බිල අඩු කරගන්න 