කපරාරු help

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Ehema karala poti gahanawada hunu walin sudu madinna eka karanne natuwa?

    පොටි අදිනවා විතරයි, ඔය දෙකම කරන්නෙ නැහැ දෙකෙන් එකයි කරන්නෙ
    දැන් හුණු වලින් සුද මදින්නෙ නෑ, අනික පොටි අදින එක අපිට කරන්න පුලුවන්
    ස්ලැබ් වල පොටි අදින්න අමාරුයි ඒත් බිත්තියෙ ඇදලා පුරුදු උනාම ඒකත් කරන්න පුලුවන්
    පොඩ්ඩක් පොටි අදින තැනක බලන් ඉදපන් කරන විදිය, ඊට පස්සෙ පට්ට ලේසියි
     
    Feb 9, 2019
    833
    64
    0
    දැන් කපරාරුවට හුණු දාන්නෙ නෑ. වැලියි සිමෙන්තියි විතරයි. :oo: අපේ ගෙදර බිත්ති වලට හුණු දැම්මෙ නෑ. කපරාරුව ගහල උඩින් පොටි ඇද්දා. පස්සෙ wall filler ගාලා කැපුවා. ඊට පස්සෙ තමයි පේන්ට් කරේ.
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    for internal walls its 1:5 ( Cement and sand). These days no lime is using but if you really need use Febmix plus (Finco product) in ratio of 10 ml for 50 kg of cement.

    For external walls its 1:3.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    දැන් කපරාරුවට හුණු දාන්නෙ නෑ. වැලියි සිමෙන්තියි විතරයි. :oo: අපේ ගෙදර බිත්ති වලට හුණු දැම්මෙ නෑ. කපරාරුව ගහල උඩින් පොටි ඇද්දා. පස්සෙ wall filler ගාලා කැපුවා. ඊට පස්සෙ තමයි පේන්ට් කරේ.

    කවුද යකෝ ෆිලර් ගාල කැපුවෙ
    උගෙ කනට දෙකක් ගහපන් දැන ගිහින්

    එක සැරයක් පොටි අදිනවා ඒක වේලුනාම අඩු තැන් තියනවා නම් තව සැරයක් ඒ තැන් වල ඇදලා කපනවා කපලා තමයි ෆිලර් ගාන්නෙ

    ෆිලර් ගෑවට පස්සෙ කැපුවා කියන්නෙ ෆිලර් ටික කැපිලා අයින් වෙනවා ආයෙත් පොටි තට්ටුව කෙලින්ම තියෙන්නෙ ෆිලර් ගාපු එකෙන් සතපහක වැඩක් නෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කවුද යකෝ ෆිලර් ගාල කැපුවෙ
    උගෙ කනට දෙකක් ගහපන් දැන ගිහින්

    එක සැරයක් පොටි අදිනවා ඒක වේලුනාම අඩු තැන් තියනවා නම් තව සැරයක් ඒ තැන් වල ඇදලා කපනවා කපලා තමයි ෆිලර් ගාන්නෙ

    ෆිලර් ගෑවට පස්සෙ කැපුවා කියන්නෙ ෆිලර් ටික කැපිලා අයින් වෙනවා ආයෙත් පොටි තට්ටුව කෙලින්ම තියෙන්නෙ ෆිලර් ගාපු එකෙන් සතපහක වැඩක් නෑ

    Sirawatama.... :rofl::rofl::rofl::P:P:P:baffled::baffled::baffled:
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    සාමාන්‍ය මිනිස්සු පොටි වලට කියන්නෙත් පිලර් කියල තමා. උබ වගේ දැනුම් තේරුම් ඇත්තෙ නෑ නෙව.
     
    slkumara2

    Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    පොටි අදිනවා විතරයි, ඔය දෙකම කරන්නෙ නැහැ දෙකෙන් එකයි කරන්නෙ
    දැන් හුණු වලින් සුද මදින්නෙ නෑ, අනික පොටි අදින එක අපිට කරන්න පුලුවන්
    ස්ලැබ් වල පොටි අදින්න අමාරුයි ඒත් බිත්තියෙ ඇදලා පුරුදු උනාම ඒකත් කරන්න පුලුවන්
    පොඩ්ඩක් පොටි අදින තැනක බලන් ඉදපන් කරන විදිය, ඊට පස්සෙ පට්ට ලේසියි

    Thanks all..

    for internal walls its 1:5 ( Cement and sand). These days no lime is using but if you really need use Febmix plus (Finco product) in ratio of 10 ml for 50 kg of cement.

    For external walls its 1:3.

    කවුද යකෝ ෆිලර් ගාල කැපුවෙ
    උගෙ කනට දෙකක් ගහපන් දැන ගිහින්

    එක සැරයක් පොටි අදිනවා ඒක වේලුනාම අඩු තැන් තියනවා නම් තව සැරයක් ඒ තැන් වල ඇදලා කපනවා කපලා තමයි ෆිලර් ගාන්නෙ

    ෆිලර් ගෑවට පස්සෙ කැපුවා කියන්නෙ ෆිලර් ටික කැපිලා අයින් වෙනවා ආයෙත් පොටි තට්ටුව කෙලින්ම තියෙන්නෙ ෆිලර් ගාපු එකෙන් සතපහක වැඩක් නෑ

    Sirawatama.... :rofl::rofl::rofl::P:P:P:baffled::baffled::baffled:

    සාමාන්‍ය මිනිස්සු පොටි වලට කියන්නෙත් පිලර් කියල තමා. උබ වගේ දැනුම් තේරුම් ඇත්තෙ නෑ නෙව.

    Thanks .....:D :D:D :D:D:D:D:D